අද අපි Windows ගැන තුන්වන ලිපිය නැත්නම් අන්තිම ලිපිය තමයි අරගෙන ආවේ, එදා ඉවර කරපු තැනේ ඉඳන් එහෙනම් අපි යමු ඉස්සරහට..
ඊට කලින්,
> Windows ගැන පළමු ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
> Windows ගැන දෙවන ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.
2000 - Windows 2000
මෙය Windows NT 4.0 සඳහා update වේ.
Windows 95, Windows 98 හා Windows NT 4.0 යන සියලුම සංස්කරණ වල සංකලනයෙන් හා වැඩි ආරක්ෂක පහසුකම් යටතේ මෙය නිකුත් විය.
ලොකු කර බැලිමට මේ මත click කරන්න.
2000 - Windows 2000 Server
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2000 - Windows ME
නිවෙස් වල computers පාවිච්චි කරන්නන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර ඇත.
තවද Windows 98 හි ඉදිරි සංස්කරණයක් ලෙස පළ කරන ලද Windows ME අසාර්ථක නිර්මාණයකි.
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2001 - Windows XP
නවතම නිමාවකින් නිපදවූ Windows XP වසර 12 කටත් වඩා ලොව හොඳම OS වූ මෙය මෑතක් වනතුරුම ලොව ජනප්‍රියම OS එකද විය.
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2003 - Windows Server 2003
2003 අප්‍රියල් මස හඳුන්වා දුනි.
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2006 - Windows Vista
Windows XP, OS එකට අවුරුදු 5 කට පසුව පැමිණියේ මෙයයි.
Windows Vista OS එක නිසා ඉන්පසු ආ Windows 7 OS එක සාර්ථක කරගත හැකි විය.
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2009 - Windows 7
ලොව වැඩිම දෙනෙකු භාවිත කරන OS එක වන මෙය Windows XP හි හොඳ ගති ලක්ෂණ වැඩි දියුණු කර නිපදවා ඇත.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2012 - Windows 8
Windows 8 යනු Windows 7 වලට පසු ආ සංස්කරණයකි.
මෙය 2012 ඔක්තෝබර් මස 26 වන දින නිකුත් විය.
තවද Windows 8 සිතූ පරිදි සාර්ථක කර ගැනීමට Microsoft සමාගමට නොහැකි විය.
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2013 - Windows 8.1
නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 2013 ඔක්තෝබර් 17 වන දිනයි.
Windows 8 පාවිච්චි කරන පරිශීලකයන් හට update කරගත හැකිය.
ලොකු කර බැලිමට මේ මත click කරන්න
ලොකු කර බැලිමට මේ මත click කරන්න
2015 - Windows 10
නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 2015 ජූලි 17 වන දිනයි.
මෙය දැනට පවතින නවතම සංස්කරණය වේ.
Windows 10 ගැන මීට වඩා දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න.(download කිරීමටද එතනින්ම පිවිසෙන්න)
Windows ගැන ගෙනාපු ලිපි ඔක්කෝම මෙතනින් අවසන් වෙනවා.
ඔබ මේ ලිපි සියල්ල කියවා අපට දුන් සහයෝයට ඔබලාට ගොඩක් ස්තූතියි.
මේගෙනාපු ලිපි 3න් එකක් හරි ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා....
එහෙම වැදගත් වුනානම් Like එකක් දාලා Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.
අපේ පෝස්ට් ශෙයා කර දැනුම අනිත් අය සමග බෙදා ගමු.
0 on: "Evolution of Windows ( Part 03/Last )"