
මේ අලුත් iPad එකෙ ගොඩක් හොද features ගොඩක් තියෙනවා. A9X චිප් එක්කත් එක්ක එන මේ iPad එක කලින් ආපු iPad Air 2 එක වගෙ දෙගුනයක් graphics powerful කියලයි කියන්නෙ.
මිලියන 5.6 pixels එක්ක එන iPad මේ එකෙන් 4K විඩියො edit කරන්න,prasantation හදන්න වගෙම bussness වැඩ කරන්නත් පුලුවන්.මේ iPad එකෙ හදවත බදු A9X චිප් එක 64bit ප්‍රොසෙසොර් එක්ක තරම් powerful නිසා ගොඩක් profermencess ඔනා app එක්කක් උනත් කිසිම slow විමකින් තොරව පවිච්චි කරන්න පුලුවන්.
යට තියෙන පින්තුරයේ තියෙන්නෙ iPad Pro එකෙ කොටසුයි.
මෙකේ තියෙන කැමරා ගොඩක් coulity එක්කෙන් යුක්තයි. මෙගා පික්සෙල් 1.2 එන FaceTime HD කැමරවෙන් (ඉදිරිපස කැමරාව) 720p විඩියො කරන්න පුලුවන්. ලෙන්ස් 5ක් සමග එන 8MP iSign කැමරවෙන් (පිටුපස කැමරාව) HDR, panoramaවැනි photos සහ slo-mo,time-lapse,4K විඩියො ගන්න පුලුවන්.
iPad Pro එක්කත් එක්ක apple සමාගම අලුත් යතුරු පුවරුවක් සහ පැන්සලක් හදුනවලා දිලා තියෙනවා. එවා නම් කරලා තියෙන්නෙ smart keybordසහ apple pencil කියලයි. මේ තියෙන්නෙ එවයි.
මේ post එක ගැන ඔයලාගේ අදහස comment කරන්න. ඔයාලට සුබ දවසක්!!!!!!
CLICK HERE
0 on: "Apple Ipad Pro එක ගැන පොඩි විස්තරයක්!!"