අද අපි අරගෙන ආවේ Windows ගැන දෙවන ලිපිය, එදා ඉවර කරපු තැනේ ඉඳන් එහෙනම් අපි යමු ඉස්සරහට... ඊට කලින් Windows ගැන අපි ගෙනාපු පළමු වන ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ..
එහෙනම් දැන් බහිමු වැඩේට,
1993 - Windows NT 3.1
මේ NT කියලා කියන්නේ New Technology කියන එකටයි. මෙය නවතම ආරක්ෂක ක්‍රම සමඟම නිපදවුණු 32-bit OS එකකි. මෙය විශාල ආයතන සඳහා ඉලක්ක කරගෙන නිර්මාණය වූවකි.
1993 - Windows 3.11
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1993 - Windows NT 3.51 Workstation
මෙම Windows 3.51 Workstation OS එක ව්‍යාපාරික දත්ත සඳහා ආරක්ෂාව සපයන ලදී
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1995 - Windows 95
සති 5ක් ඇතුළත දී පිටපත් මිලියන 7ක් විකිණී ගිය මෙය එකල ජනප්‍රියම OS එකද මයම විය.
Start button එක මුලිවරට හඳුන්වා දුන්නේ ද මෙහිදීය.
මෙම OS එක බහුමාධ්‍ය හැකියාවන්, ජාලාකරණ හැකියාවන් හා අන්තර්ජාල පහසුකම් යනාදියෙන්ද සමන්විත විය.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1996 - Windows NT Workstation 4.0
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1996 - Windows NT Server 4.0
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1998 - Windows 98
නිවසේදී පාවිච්චි කරන computer වලට විශේෂයෙන්ම සකසන අතිවිශේෂ Windows සංස්කරණයකි.
DVD සහ USB සහාය උපරිම ලෙස ඇතුළත් කරලා තියනවා.
Quick Launch Bar එකද මුලින්ම පැමිණියේ Windows 98 සමඟය.
එසේම අන්තර්ජාලය සඳහා සුවිශේෂ සහයක් ලබා දෙන ලදී.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
එහෙනම් අදට ඔය ඇතිනේ..
ඊළඟ කොටස අපි මේ ඉවර කරපු තැනේ ඉඳන් තියෙන්නේ,
ඊළඟ කොටස තමා අපේ වැදගත්ම කොටස මතක් කරලා ම කියවන්න..
"කියෙව්වොත් අපිට නෙමේ ඔයාලටමයිනේ"
අවසාන කොටසෙන් හමුවන තුරු ඔබට ජය!
ආ ආ හොරෙන්ම යන්න යනවා
මෙච්චර දේවල් අරගෙන අවිල්ලත් Like එකක්වත්
දාන්නැතුව යන්න එපා...
පුළුවන් නම් comment එකකුත් දාගෙනම යන්න,
හොඳ හරි කමක් නෑ, මඩ පාරක් හරි කමක් නෑ..
0 on: "Evolution of Windows ( Part 02 )"