අදත් සයිබර් මිතුරා ගෙනාවේ ඔයාලට වටින දෙයක්. ඒ තමයි එක ක්ලික් එකෙන් ෆිල්ම් එකක් බා ගන්න පුලුවන්.
ටොරෙන්ට් වගේ දුක් විදින්න ඔනේ නෑ. හරිම ලේසියි.
හරි පලවෙනියෙන් මෙන්න මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න තියෙන්නේ.
ඊට පස්සේ අවශ්‍ය ෆිල්ම් එක සර්ච් එකෙන් හොයා ගන්න.
නැත්තම් අදාල කැටගරි යටතේ අවශ්‍ය ෆිල්ම් එක තෝර අන්තිමට තියෙන ඩව්න්ලෝඩ් බටන් එක ඔබා ඩව්න්ලෝඩ් කරගන්න.
හරිම ලේසියි.
0 on: "එක පාරින් ෆිල්ම් බා ගමු. (ටොරෙන්ට් වලට වඩා ලේසියි )"