හැමදාම කියනවා වගේ මේ දෙය අලුත් එකක් නෙවෙයි ඒත් ඉතින් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ. ඉතින් අපි හිතුවා මේ දේ කියල දෙන්න කියලා.
මෙය හරි ලේසියි කිරීමට මෙය Google Chrome සඳහා පමනයි සහය දක්වන්නේ.
මවුස් එකේ එක ලඟට ගෙනියන්න විතරයි තියෙන්නේ ඉංග්රීසී වචනයේ තේරුම පෙන්නනවා.මෙය ගූගල් ක්රොම් ඇඩොන් එකක්
මෙන්න මෙතනින් ඇඩොන් එක ගන්න
මෙන්න ඒ පිලිබඳව අවබෝධයක් ලබා ගන්න වීඩීයෝවක්
ගැටලු/ප්රශ්න තියේනම් කොමෙන්ට් කරන්න හොඳේ.
නැවත හමුවෙමු!
0 on: "ඉංග්රීසී වචන වල තේරුම් හොයා දෙන අඩොන් එක"