ඔන්න අද මාතෘකාව ඔයාලා බලාපොරොත්තු වන අලුත්ම Samsung Galaxy S7 ගැනයි.
Galaxy 64, Galaxy S6 Edge නේ අලුතෙන්ම ආවේ ඔන්න ඊට පස්සේ එන සැම්සුන් ප්‍රබලයා තමයි මේ.මේක දැනට සයිබර් ලන්තයට ලැබී ඇතී තොරතුරු අනුවයි පදනම් වෙන්නේ. කෙසේ වෙතත් 3ඪ් ටච් තාක්ෂනය ඇති මෙය ලොවම මවිත කරනවන නිර්මාණයක් වෙයි.
නිකුත් වන දිනය - 2016 ජනවාරි හෝ ඊට පෙර
මොඩලය - S මොඩලය සැම්සුන්
දැන් ලෝකයට අවශ්‍ය කරන්නේ අමුතු දෙයක්... ඒ විදියට ලබන ජනවාරි මාසයේ එන අලුත්ම S7 දුරකතන සතුයි.S6 දුරකතනය අපි සිතූ තරම් වෙනසක් සිදු වී නොතිබුනත් මෙම අලුතෙන් පැමිණෙන S7 දුරකතනය ඉතා වෙනස් කම් රාශියක් පවතිනවා.
මෙන්න එහි පින්තූරයක්.
මෙය ටෙක් රේඩාර් පවසන ආකරයට රුපියල් 80,000 කින් පමන යුක්ත වෙනවා. මේ සමග විශාල වෙනසක් වෙයි.
දැනට නවතින්නම් එහෙනම්. අලුත් පෝස්ට් රැසක් දැමීමට බලාපොරොත්තු වෙනවා ඒ ඉංග්‍රීසී පාඩම් පිළිබඳ ඉතින් අලුත් පෝස්ට් ටික සමගින් නැවත හමුවෙමු.
අපේ පෝස්ට් ශෙයා කර දැනුම බෙදා ගනිමු.
0 on: "Samsung Galaxy S7 release date, news "