හැමදෙනාටම වගේ තියෙන ප්‍රශ්නයක් තමා මේ ඉක්මනට ඩේට ඉවර වෙන එක. ඒක ලොකු ප්‍රස්නයක් වෙන්නේ ඩොන්ගල් භාවිතා කරන අයටයි.
ගොඩක් වෙලාවට අපිට තේරෙන්නේම නැතුව ඩේටා ටික ඉවරයි. ඉතින් අපි මොකද කරන්න. එපා වෙනවා නේ ඉතින් ඒ වෙලාවට.
හරි අපි හදුන්වා දෙනවා අලුත්ම Extension එකක් පොඩි අව්ල්කට තියෙන්නේ මේක තාම ගූගල් ක්‍රොම් වලට විතරඉ තියෙන්නේ දැනට.
අපිට මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් හඳුන්වා දෙන්න පුලුවන්. එය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් අයට භාවිතා කරන්න පුලුවන්.
හරි කතා දැන් කට්ටියට තේරෙනවා ඇතිනේ.
මෙන්න මෙතනින් ගූගල් ක්‍රොම් වලට ඔනේ අය ගන්න.
මෙන්න මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් අය ගන්න.
---------------------------------------------------------------------------------
අපි හා තාම සම්බන්ධ වුණේ නැද්ද?
එහෙනම් යට තියෙනවා දැන්ම සම්බන්ධ වෙන්න


අපේ පෝස්ට් ශෙයා කර දැනුම අනිත් අය සමග බෙදා ගමු.
CLICK HERE
0 on: "ඩේටා ඉතුරු කරගෙන ඉන්ටර්නෙට් යමුද"