අද විස්තර කියවන්න පොඩියට පටන් ගත්ත දේවල් තමා අද ලෝකේ ලොකු දෙයක් කරලා තියෙන්නේ.
ෆේස්බුක් යනු සමාජ ජාල වෙබ් අඩවියකි. එයි ඇරැඹූනෙ 2004 පෙබරවාරි 04 වැනිදාය. මෙහි වත්මන් අයිතිකරු සහ මෙය ලෝකයට හදුන්වාදුන්නේ මාර්ක් සුකර්බග් නැමැත්තෙකි. නමුත් මාර්ක් මෙය තනියම නෙවෙයි පටන් ගත්තේ. ඔහු අධ්‍යාපනය ලැබු හාර්වඩ් විශ්ව විද්‍යාලයේ සිටි ඔහුගේ මිතුරන් සමගයි. නමුත් මෙහි ප්‍රධානත්වය ගත්තේ මාර්ක් තමයි. ඔහු මේ වන විට සරසවියේ දෙවන වසර ගත කරමිනුයි හිටියේ, ඉතින් ඔහුට උවමනා වුනා සරසවියේ සිටින සිසුන් සිසුන් අතර කතා බහ ඇති කරන්න. තමන්ගේ සරසවියේ ඉන්න අය සමග මිත්‍රකම් ඇති කරවන්න. ඉතින් එය හාර්වඩ් සරසවිය පුරා ප්‍රචලිත වුනා. නමුත් එය එතනින් නැවතුනේ නෑ. එය බොස්ටන් සරසවියටත් ඉන් බ්‍රිතාන්‍යටත් ප්‍රචලිත වුනා.
මෙන්න මාර්ක් සුකර්බර්ග් මෙතන ඉදලා තමා ෆේස්බුක් නිර්මාණය කලේ.
ලොකු කරල බලන්න පින්තූරය මත ක්ලික් කරන්න.
නමුත් මෙයි පලවෙනියෙන්ම ආවේ ෆේස්බුක් ලෙස නොවේ. එය 2003. ඔක්තෝබර් 28 දින සෑදූ කුඩා වෙබ් අඩවියේ නවීකරණයකී. 2004 මෙය TheFacebook ලෙස නවීකරණය වුන. මෙන්න බලන්න් එහි ස්ක්රීශොට් එකක්.
ලොකු කරල බලන්න පින්තූරය මත ක්ලික් කරන්න.
2005 ඔක්තෝබර් වන විට බ්‍රිතාන්‍ය ඇතුලු සරසවි 25 කට මෙය ප්‍රචාරය වී තිබුනි. ඉතින් මාර්ක් කල්පනා කරා මෙය උසස් පාසල් වලටත් දෙන්න් ඕනේ කියල. ඉතින් මාර්ක් එයත් අලුත් විදියට හදලා උසස් පාසල් වලටත් දුන්න. ඉතින් මෙය තවත් විශාල වෙන්න් පටන් ගත්තා ඇපල්, මයික්‍රොසොෆ්ට් වැනි ආයතන වල ගණුදෙනු කරුවන් සමග කටයුතු කිරීමටද මාර්ක් ඉඩ සලස්වා දුන්න. මාර්ක් මෙතනින් නතර වුනේ නෑ
ඔහු 2006 සැප්තැම්බර් 26 වන දින සිට වයස අවුරුදු 13 හෝ ඊට වැඩි ලෝකයෙ ඕනෙම කෙනෙක්ට මෙය පාවිච්චි කිරීමේ හැකියාව ලබා දුන්නා. නමුත් ලියා පදිංචි වීමට වලංගු ඊමේල් ලිපිනයක් අවශ්‍ය බවත් ඔහු පවසා සිටියා.
2011 දී ෆේස්බුක් තමා ලෝකයේ වැඩි ම පින්තූර ගානක් අන්තර්ජාලයට එක් කල වෙබ් අඩවිය වුනේ.
මෙන්න් බලන්න ඔවුන්ගේ පලවෙනි මූලස්ථානය වුනේ මෙයයි. මෙය තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලෙෆෝර්නිය ප්‍රාන්තයේ මෙන්ලෝ පාර්ක් යන ස්ථානයෙය.
2004 ඇරැඹුණු මෙය 2014 වන විට බිලියන 1390 දෙනෙක් මේ සමාජ ජාලයි පාවිච්චි කරනවා.
ඉතින් බලන්න තමන් දන්න දෙයින් අනිත් අයට සේවයක් කරන්න හිතපු මාර්ක් ඇතුලු කණ්ඩායම් ලෝකයෙ ජනප්‍රියම පුද්ගලයන් වෙලා නේ.
මුදල් වලට ගන්න බැරි වටිනාකමක් මාර්ක් දුන්න නිසා අද එයා ඩොලර් බිලියන 46 ක මුදලක් මාසයකට උපයනවා. තමන්ට පුලුවන් දෙ උපරිමයෙන් කරන්න උතසාහ කරන්න.
අනිත් හැමෝටම බලන්න ශෙයා කරන්න.
කමෙන්ට් එකකුත් දාලම යන්න.
wikipedia.org වෙබ් අඩවිය ඇසුරින්.