Friday, October 23, 2015
Monday, October 19, 2015
Sunday, October 18, 2015
Saturday, October 17, 2015
Thursday, October 15, 2015
Wednesday, October 14, 2015
Tuesday, October 13, 2015
Monday, October 12, 2015
Sunday, October 11, 2015
Saturday, October 10, 2015
Thursday, October 8, 2015
Sunday, October 4, 2015

උසින් වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනා
-
No comments

ලොව උසම ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනා.
ක්‍රිකට් වලට ආදරය කරන අයට මේ පුවත ඔන්න අද ගෙනාවේ යොධයෝ වගෙ ඉන්න් ක්‍රීඩකයෝ ගැනයි. මොවුන් සියල්ලන් වාගේම පන්දු යවන්නන්. හරි බල්න්න ඒ කව්ද කියලා
1- මොහොමඩ් ඉර්ෆාන් (පකිස්තානය) Mohammed Irfan (Pakistan)
7’1”, (216cm) අඩි 7 අඟල් 1 උසයි
2 –ජොයෙල් ගාර්නර්(බටහිර ඉන්දීය කොදෙව්) Joel Garner (West Indies)
6′ 8″ (203cm) අඩි 6යි අඟල් 8 උසයි
3 – බෲස් රෙයිඩ් ( ඕස්ට්‍රේලියාව ) Bruce Reid (Australia)
6’8” (203cm) අඩි 6යි අඟල් 8 උසයි
4 – පීටර් ජොර්ජ්( ඕස්ට්‍රේලියාව ) Peter George (Australia)
6’8” (203cm) අඩි 6යි අඟල් 8 උසයි
5. බොයිඩ් රැන්කින්( එන්ගලන්තෙ ) Boyd Rankin (England – Ireland)
6.8″ (203cm)
6 – ක්‍රිස් ට්රෙමිට් (එන්ගල්නතය) Chris Tremlett (England)
6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි
7 – ස්ටීවන් ෆින්( එන්ගලන්තය ) Steven Finn (England)
6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි
8 – කර්ට්ලි ඇම්බ්‍රොස් ( බටහිර ඉන්දීය කොදෙව් ) Curtly Ambrose (West Indies)
6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි
9 – සුලේමන් බෙන්( බටහිර ඉන්දීය කොදෙව්) Sulieman Benn (West Indies)
6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි
10. ජේසන් හෝල්ඩර් ( බටහිර ඉන්දීය කොදෙව්) Jason Holder (West Indies)
6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි
ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත්
කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත්
කරන්න.
දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න
Saturday, October 3, 2015

ගූගල් වෙතින් ඉංග්‍රීසි ඉගෙනීමට ක්‍රීඩවක් නිර්මානය කරලා
-
No comments
ගූගල් හඳුනාවා දී තිබෙන ඉංග්‍රීසී ඉගෙනීමේ මෙම වැඩසටහන හරහා අපිට අපේ ඉංග්‍රීස් උච්චාරණ සාදා ගත හැකි වෙනවා.ඒ විතරක් නෙවෙයි මෙය ගූගල් ක්‍රොම් බ්‍රව්සරය හරහාත් අපිට ක්‍රීඩ කරන්න පුලුවන්. මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ද නිර්මාණය වී තිබෙනවා.
හරිම සරල මෙම ක්‍රීඩවට ඔබත් කැමති වේවී. මේ සඳහා ගූගල් සඳහා යටි අරමුණක් ද තිබෙන බව දැනගන්නට ලැබුනා ඒ රුසියානුවන් සහ ආසියාකරික ජීවත් වන මිනිසුන් සඳහා මෙය ඉලක්කර නිර්මාණය වීමයි. එයට හේතුව ගූගල් වොයිස් සේර්ච් සඳහා මෙම කාණ්ඩ දෙකෙහි මිනිසුන්ගේ උච්චාරණ ගූගල් අවශ්‍ය වව නිසා.
මේ මගින් ඔබට යම් දැනුමක් ලාබා ගන්නට ලැබේවී.
මෙන්න මෙතනින් ගිහින් වෙබ්සයිට් එකකින්ම ප්ලේ කරන්න
ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත්
කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත්
කරන්න.
දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න
Friday, October 2, 2015
Facebook video profile picture- Coming soon
-
No comments
ෆේස්බුක් සඳහා වීඩීයෝ ප්‍රොෆයිල් පික්චර් හදුන්වාදීමට ෆේස්බුක් සමාගම අදහස් කර තිබෙනවා.
මෙය තත්පර 7 ක කාලයකට සාදා ගැනීමට පිලිවන්. කැමතිනම් නිකම්ම පින්තූරයක් දා ගන්නත් පුලුවන්. මෙය සමහරක් අයට දැනටමත් ලැබී ඇත්තේ ප්‍රිවීව් එකක් විදියට. ලඟදීම මෙය ෆේස්බුක් සඳහා පැමිනෙයි.
ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත්
කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.
දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න

ලෝකයම හෙල්වූ ස්කයිප් අලුත්ම තාක්ෂණය
-
No comments
ඔක්තෝබර් පලමු වන දින හඳුන්වාදුන් මෙම සෙවවය හරහා අපට විශාල සේවයක් ලබා ගන්න පුලුවන්. ඒ සේවය මොකක්ද, මොනාවද ඒ සේවයෙන් වෙන්නේ.
ඒ සේවය තමයි තමන් කතා කරන භාෂාව තවත් භාෂාවක් කතා කරන කෙනෙකුට ඔවුන්ගේම භාෂාවට පරිවර්ථනය වීමයි.
හැබැයි තාම මෙම තාම මෙම තාක්ෂනය භාෂා කිහිපයකට සීම වී තිබෙනවා.
කථන භාෂා (voice languages) 6ක් (English, French, German, Italian, Mandarin සහ Spanish) සහ පණිවිඩ භාෂා(messaging languages) 50ක් සජීවීව පරිවර්තනය කරන්නට Skype සමත් වී තිබෙනවා. දැන් මේ සේවාව ලෝකයේ තිබු සන්නිවේදන බාධා ද ජය ගනිමින් ආරම්භ වූවක්.
මෙන්න එය ආරම්භ වූ අකාරය සහ හඳුන්වාදීම
ඊයේ දිනයේ සිට මෙය වින්ඩෝස් පරිශීලකය සඳහා නිකු වී තිබූ අතර. MAC සඳහා නිකුත් වන දිනයක් තවම නිශ්චිත නැත.මෙම සේවය සිංහල භාෂාවට ලඟදීම සහය දක්වාවී.
ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත් කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.
දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න
Subscribe to:
Posts (Atom)
Activators
Adon
Amazing Things
Amazing Videos
Android Apps
Android Tricks
Apple
apps
Be A Aurthor
Biography
Breaking News
Cameras
CMD Tricks
Cracks
Create your own blog
Cricket
CybeRLanthaya
Dance
Data Saver
Drivers Software
Education
Election
Electronic
Email
Emoney
Extentions
Facebook Trick
Free Downloads
Games
Google
Hacking & Hackers
Hardware
IDM
Internet job
Internet money
ios
Iphone
IT
Legends
Life
magic
Messanger
Mobile games
Movies
Music
News
Notepad Tricks
Notice
Office
Online
Os
Our Youtube lessons
Paypal
PC faster
PDF Books
Phones
Photography
Review
Samsung
Sinhala Sub
Skin pack
Skype
Social
Software
Sofware
Sri Lanka Softwares
Sri Lankans
t
Teamviewer
Tech News
Technology
Torrent
Trick
Tricks
TV series
Unlocks
Video Editor
Video Trails
Videos
websites
Windows