Showing posts with label Education. Show all posts
Showing posts with label Education. Show all posts
Thursday, February 25, 2016
Monday, February 22, 2016

විකිපීඩියා පිටුවක් පී.ඩී.එෆ් එකක් ලෙස බාගත කරමු.
-
No comments
ඔබ දන්නවා මේ වන විට ලෝකය විශාලතම විශ්වකෝෂය ලෙස විකිපීඩියා වෙබ් අඩවිය පත් වී තිබෙනවා. ඉතින් ඔබට එහි පිටුවක් මුද්‍රණය කිරීමට හෝ පී.ඩී.එෆ් ලෙස ලග තබා ගැනීමට අවශ්‍ය නම් එය කිරීමට විකිපීඩීයා ආයතනය ඉඩ සලස්වා දී තිබෙනවා. ඔබට එය ඉතාම මත් පහසුවෙන් කල හැකියි.
1. ට ගොස් ඔබට අවශ්‍ය පිටුව තෝර ගන්න.
2. ඔබ මෙම පින්තූරය ආකාරයට ඔබ මෙය සිදු කරන්න.
Image Credit - Wikihow
Image Credit- Wikihow
Image Credit - wikiHow
Wednesday, December 2, 2015
Monday, October 19, 2015
Saturday, October 17, 2015
Thursday, October 15, 2015
Wednesday, October 14, 2015
Sunday, October 11, 2015
Thursday, October 8, 2015
Wednesday, September 23, 2015

Evolution of Windows ( Part 01 )
-
No comments
අද අපි අරගෙන ආවේ Windows ගැනයි. මේ Windows ගැන අපි ලියන පළමු වන ලිපිය අද ලිපියෙන් අපි Windows ගැන ඔබ නොදත් බොහෝ දේ හෙළි කරන්නට උත්සහ කරනවා. මේ වගේ Windows ගැන ලිපි 3ක් 4ක් විතර අපි ලියන්න බලාපොරොත්තුවෙනවා..
අපි ගෙනන මේ ලිපි ටික කියෙව්වොත් ඔයාලට Windows ගැන ලොකු දැනුමක් ලැබෙනවා අනුමානයක් නෑ.. එහෙනම් කියවන්නකෝ පළමුවෙනි ලිපිය.
Microsoft company එක විසින් පෙරදී නිකුත් කරන ලද MS-DOS OS ( operating system ) එක භාවිත කිරීම අපහසු වූ නිසා නව සංකල්පයක් ලෙසින් Windows OS එක නිපදවිනි. මෙය multi-tasking , graphical user interface OS එකක් ලෙස හැඳින්වේ..
මෙම නව OS එක මුලදී Interface Manager ලෙස හැඳින්වූවත් , මෙහි සෑම දෙයක් ම කවුළුවක් තුළ සිදු වන නිසා Windows යන නම භාවිත කර ඇත.
1985 - Windows 1.01
1985 නොවැම්බර් 20 වන දින Microsoft company විසින් නිල වශයෙන් මෙය නිකුත් කරන ලදී. mouse එකක් භාවිත කර වැඩ කළ හැකි වීම මෙහි විශේෂත්වයයි.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
මෙයට computer game එකක් ද ඇතුළත් කර ඇත (වම් පස පහළට වන්න ඔබට දැක ගත හැක)
1986 - Windows 1.03
පෙර හඳුනිවා දුන් Windows 1.01 සඳහා මෙය upgrade වේ..
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1987 - Windows 2.03
Microsoft company එක විසින් 1987 දෙසැම්බර් මාසයේදී Windows 2 නිකුත් කරන ලදී. Desktop icon හා වඩාත් පැතිරුණු memory එකක් සහිතය.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
1989 - Windows 2.86
1988 දී Microsoft company එක ලොව විශාලතම software company එක බවත පත් වූයේ Windows හි පිහිටෙනි.
1990 - Windows 3.0
Microsoft company එක විසින් 1990 මැයි මාසයේ 22 වන දින Windows 3 නිකුත් කරන ලදී.
මෙහි graphic හැකියාවන් වැඩි දියුණු කර තිබෙන අතර Virtual Memory පහසුකම් වැඩි කර තිබිණි. මෙය නිකුත් කොට අවුරුදු 2ක් ඇතුළත පිටපත් මිලියන 10ක් විකිණී ගොස් තිබේ.
නවතම අයිකන් සමඟ වර්ණ 16ක් සඳහා සහාය දක්වයි.
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
මෙහි Windows 3.1 version එක වඩාත් ජනප්‍රියත්වයට පත් වී ඇත..
1992 - Windows 3.1
මෙය පෙර හඳුනිවා දුන් Windows 3.0 සඳහා upgrade වේ..
ලොකු කර බැලිමට මේ මත් click කරන්න.
එහෙනම් අදට ඔය ඇතිනේ..
ඊළඟ කොටස අපි මේ ඉවර කරපු තැනේ ඉඳන් තියෙන්නේ,
ඒකත් මතක් කරලා ම කියවන්න..
"කියෙව්වොත් අපිට නෙමේ ඔයාලටමයිනේ"
දෙවන කොටසෙන් හමුවන තුරු ඔබට ජය!
මෙච්චර දේවල් අරගෙන අවිල්ලත් Like එකක්වත්
දාන්නැතුව යන්න එපා...
පුළුවන් නම් comment එකකුත් දාගෙනම යන්න, හොඳ හරි කමක් නෑ, මඩ පාරක් හරි කමක් නෑ..
Wednesday, August 26, 2015

Learn about Hacker Groups ( Lesson No.3 )
-
No comments
ඉතින් ගොඩ කාලෙකට පස්සේ මේ ලිපිය ලියන්නේ. කලින් ලිපිය අන්තිමේට අපි කිව්වනේ Hacker Groups ගැන කියනවා කියලා, ඔන්න අද අරගෙන ආවා..
අපි පළමු ලිපියෙන් Hacking ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අපි දෙවන ලිපියෙන් Hackerslලා ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න..
එහෙනම් අද පාඩම ගැන කතා කරමු..
අපි අද පාඩමෙන් ප්‍රධානවමAnonymous Hacker Group එක ගැන කතා කරනවා..
ඊට අමතරව Lulz Sec Hacker Group එක ගැන කතා කරනවා..
Anonymous Hacker Group
මෙහි දැක්වෙන්නේ Anonymous Hacker Group එකේ Logo එකයි.
මෙම Logo එකෙහි "හිස නැති මිනිසා" (man without a head)
ගෙන් නිර්නාමික බව (anonymity) හා
සංවිධානයට නායකත්වය (leaderless organization)
නිරූපණය කරයි..
මොකක්ද මේ Anonymousලා පළඳින වෙස් මුහුණ...
බටහිර සම්ප්‍රදායක් තියනවා තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා යම් වැඩකට එක් වෙන වේලාවේ දී සියලු දෙනාම එකම වෙස් මුහුණක් පැළඳිම.. ඒ අවස්ථාවේ දී බොහෝදෙනා පළඳින්නේ 16 වෙනි සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු රණශූරයකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණයි.
එසේම web site වල පෙන්වන Anonymous video වල සිටින hackersලා ද මේ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණ පැළඳ ගෙන සිටියි..
තවද Anonymous hackersලා ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුණේ clip art එක නිතරම භාවිතා කරයි..
Anonymous Hackersලා ලොව පුරා විසිරී සිටිනවා යැයි විශ්වාස කරයි. ඔවුන් තමන් හඳුන්වාගනු ලබන්නේ ඉන්ටර්නෙට් එකතුවක් (internet gathering) කියාය.
Anonymous Hackersලා මුලින්ම කරළියට පැමිණියේ 2010 දෙසැම්බර් මාසයේදී ය..
Anonymous Hackersලා මුලින්ම කරළියට පැමිණියේ 2010 දෙසැම්බර් මාසයේදී ය..
මොවුන් Anonymous යන නමින් වැඩ ආරම්භ කළේ, wikileaks website එක නොයෙක් ආණ්ඩු සමඟ තිබූ ඇමෙරිකානු රහස් වැඩ එළිදරව් කලාට පසු, master card, visa සහ paypal යන ආයතන wikileaks website එකට සපයන සේවා නැවැත්වීය, එවිට මෙම websites වෙත මහා විශාල hacking ප්‍රහාරයක් එල්ල කලාට පසුවය.
Anonymous Hackersලා 2015 දී එල්ල කළ cyber attacks දැන ගැනීමට මෙතනින් යන්න
මෙහි දැක්වෙන්නේ Lulz Sec Hacker Group එකේ Logo එකයි.
මොවුන්ගේ ආදර්ශ පාඨය
The world's leaders in high-quality entertainment at your expense , Laughing at your security since 2011
Lulz Sec යනු ද Anonymous වැනිම Hacker Group එකකි.
එහි ප්‍රධානියෙක්වත්, වගකියන්නෙක්වත් නැත.
මොවුන් ඉන්නා බව මුලින්ම පෙනුණේ 2011 මැයි මාසයේදී ය. ඒ ඇමරිකාවේ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.
එයින් පසු Lulz Sec දිගින් දිගටම ඇමරිකානු ආයතන වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියි..
මෙම Hacker Group එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින්
යන්න.
මෙතනින් අපේ Lesson ඔක්කෝම ටික අවසන් වෙනවා.. අපි හිතනවා අපි අරගෙන ආව Lesson 3න් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙනගත්තා කියලා..
වැඩේ සුපිරි නම් comment එකක් දාලා fb & G+ pg වලටත් like 1ක් දාන්න..
මේවගේ ගොඩක් දේවල් දැනගන්න අප සමඟම රැඳී සිටින්න..
Tuesday, August 25, 2015

Samsung Galaxy S6 Edge Review.
-
No comments
කවුරුත් දන්නවානේ අලුතෙන් ආපු S6 Edge ගැන නමුත් ඒක කොහොමද කියාලා හැමෝම දන්නේ නෑනේ...
කොහොම හරි අද සයිබර් ලන්තයෙන් අපි ගෙනාවා මේ S6 Edge ගැන.
නව පුලුල් තිරය සහිත මෙය දෙපස දාර වල නැම්මක් ඇත. මේ ආකරයට පැමිණි ප්‍රථම ජංගම දුරකථනය මෙයයි.මෙය 64GB සහ 128GB යන ආකර දෙකෙන් ඔබට ලබා ගත හැකි අතර මෙවාවල මිල ගනන් වෙනස් වේ.Galaxy S4 සහ Galaxy S5 යන දුරකථන වල තිබූ අඩුපාඩු මග හරවා මෙය නිර්මාණය කර තිබෙනවා.
මෙන්න පින්තූර ටිකක්...

ලොකු කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න
ලංකාවේ නිර්මාණය වූ නියම Review එකක් තියෙනවා මේකෙන් ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි මේ S6 Edge ගැන...
අපේ පෝස්ට් ශෙයා කරන්න..
Friday, August 14, 2015

වින්ඩෝස් 10 සම්පූර්ණයෙන්ම සිංහල කරමු.
-
No comments
කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ලඟදී ආපු බව. ඉතින් කස්ටිය කොහොම හරි වින්ඩෝස් 10 දාගන්න ඇති.
නමුත් ඔයාල දන්නවද වින්ඩෝස් 10 වල තියෙන ඉංග්‍රීසී භාෂාව අපේම මවු භාෂාවට හරව ගන්න ආකාරය. සමහර විට දන්නවා ඇති නමුත් ඉතින් මේක අලුතෙන් නේ ආවේ. මේක ගොඩක් කස්ටිය දන්නේ නෑ. හරි කොහොම හරි සයිබර් ලන්තයෙන් අපි අද ඒ දෙය කියලා දෙනවා.
සයිබර් ලන්තය කියන්නේ අලුත් දේ දෙන තැනක් කියලා කස්ටිය දන්නවා නේ.
හරි කතා බතා වැඩක් නෑ වැඩේට බහිමු.
මෙන්න කරන ආකාරය බලන්න යට තියෙනවා.
\
ඔයාලා දන්නවා නේ අපි ආරම්භ කරල ගොඩක් කල් නෑ නේ. එම නිසා අපිට උපකාරකිරීමට අපේ පෝස්ට් G+, FB, Twitter ශෙයා කරන්න...

Sunday, August 9, 2015

IDM 6.23(Newer Version) and crack
-
No comments
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් සහ එහි ක්‍රැක් එක.
අපි කවුරුත් දන්නවානේ ගැන ඉතින් අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක් ඒ එකේ අලුත්ම වර්ශන් එකයි එහි ක්‍රැක් එකයි.
අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේ එක ගොඩක් කස්ටිය ගාව තිබ්බට එයාලා ගාව ඒකේ ක්‍රැක් එක නෑ. ඉතින් අද අපි දෙනවා එහි ක්‍රැක් එකත්.
මෙන්න මෙතනින් ගිහින් බා ගන්න..
ඔන්න උඩ තියෙනවා ඩව්න්ලෝඩ් ටොරෙන්ට් කියලා එකක් ඒක ක්ලික් කරලා ටොරෙන්ට් File එක බාගන්න.
ක්‍රැක් කරන ආකරය...
*ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඔනේ එක ඉන්ස්ටෝල් කරගන්න එක.
*ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එක ඕපන් කර ඒකේ තියෙන ක්‍රැක් ෆයිල් එක ඔපෙන් කරගන්න.
*ඊට පස්සේ ඔයාලා අයි ඩී එම් එක ඉන්ස්ටෝල් කරපු තැන ක්‍රැක් එකට දෙන්න.
*ඊට පස්සේ තියෙන්නේ ක්‍රැක් කරගන්න.
ඔන්න දැන් ජීවිත කාලයටම ක්‍රැක් කරගත්තා.
මොකක් හරි අව්ලක් තියේ නම් කොමෙන්ට් කරන්නකෝ.
නැත්තම් අපිට මේල් කරන්න *cyberlanthayalk@mail.com*

Sunday, August 2, 2015

How to find internet job (Job no 2)
-
No comments
අන්තර්ජාලයෙන් මුදල් උපයමු දෙවන පාඩම.
හොඳයි. පලවෙනි පාඩමෙන් අපි කියල දුන්නා මොකක්ද මේ අන්තර්ජාල රැකියා කියන්නේ කොහොමද ඒකේ වැඩ වෙන්න කිය එක. පලවෙනි පාඩම බලපු නැති කට්ටිය එහෙනම් මෙන්න මෙතනින් ගිහින් බලන්න..
අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද මේ Upwork(Odesk) එකේ 100% සම්පූර්ණ ගිණුමක් හදන්නේ කියලා.
මේක ඉතින් මෙහෙම ලියලා කියලා දෙන්න ගියොත් ඔයාලට අනිවා එපා වෙනවා. ඉතින් මම හිතුවා මේක ඔයාල වීඩීයෝ එකකින් කියලා දෙන්න.නමුත් මේ වීඩීයෝ එක අපි හදපු එකක් නම් නෙවෙයි. ඒත් එකෙන් නියමට විස්තර කරලා තියෙනවා කොහොමද හදන්නේ කියලා.
හරි කතා ඇති ඔන්න යට තියෙන විඩීයෝ එක බලන්න
වැඩේ අමාරුමනම් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් එක cyberlanthaya@mail.com අපේ නිල විද්‍යුත් තැපෑලට(E-mail එක ) මේල් එකක් එවන්න.
3 වන ලිපිය බලාපොරොත්තු වන්න

Wednesday, July 29, 2015

Upgrade your windows phone to windows10 technical preview.
-
No comments
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රීවීව් එක වින්ඩෝස් ෆෝන් වලට...
කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක ආවා කියල.
නමුත් සමහරක් දෙනා දන්නේ නැ වින්ඩෝස් 10 එක වින්ඩෝස් දුරකථන වලට දාන්න පුලුවන් අප්ඩේට් එක ආවා කියලා.
මෙය අපි මයික්‍රොසොෆ්ට් ලුමියා 535 එකකට අත්හදා බැලුවා. ඉතාමත් විශ්මයජනක අතුරුමුහුනතක් මෙයට තියෙනවා.නමුත් මෙය තාමත් නිර්මාණය වෙනවා. ඔබට කැමති නම් මෙය අප්ඩේට් කල හැකිය. නමුත් ඉතින් මේකෙ පොඩි පොඩි අවුල් තියෙනවා. එවා ගනන් ගන්නේ නැතුව අප්ඩේට් කරගන්න පුලුවන්.
හරි මෙන්න කරන විදිය...
ඔයාලා මේක අප්ඩේට් කරගෙන හරි නැ වගෙනම් ඩව්න්ග්‍රේඩ් කල හැකිය.

Wednesday, July 22, 2015

How to find ineternet job.( Lesson no.1)
-
No comments
පලමු පාඩම- අන්තර්ජාල රැකියා හැඳින්වීම
අන්තර්ජාල රැකියා කියන්නේ මොනවද යන්න තමා අද කොටසෙන් අපි කියන්නේ...
මේ පළමු පාඩමයි. තවත් පාඩම් රැසකින් මේ ක කරනා ආකරය විස්තර වෙනවා..
අන්තර්ජාල රැකියා කියලා ජාති ගොඩක් තියෙනවා නමුත් අපේ පාඩමෙන් කියලා දෙන්නේ ඔයාලාට විශාල ප්‍රතිලාභ රැස් කරග්න්න පුලුවන් ඉතාමත් සාර්ථක දෙයක්. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා පලවෙනි මාස 2ක 3න තුල.
සාමාන්‍යයෙන් මාසයකට රු.30,000ක් විතර මේ හරහා හොයන්න පුලුවන්. නමුත් ෆොටෝශොප්, ඉලස්ට්‍රේටර් වෙබ් ඩිසයින් වගේ දන්න අයට රු.100,000ක් උනත් හොයන්න පුලුවන් මේ හරහා. කොහොමත් තමන්ට හැකියාව තිබ්බා කියලා එච්චර ගානක් හොයන්න බෑ මොකද ඒකට කැපවීම තියෙන්න ඔනේ.
මේ වෙබ් අඩවිය 100%ක් වග කියනවා තමන් කරන දේට.
මේ වෙබ් අඩවිය www.upwork.com තමා කියන්නේ. සමහර අය මේක දන්නේ Odesk කිව්වම. ඒ මොකද Odesk කියන නම වෙනස් උනා මේ අවුරුද්දේ upwork නමට. ඒක එච්චර ගැටලුවක් නෙවෙයි.මේ කියන වෙබ් අඩවිය 2003 වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆොර්නියාවේදි ආරම්භ Stratis Karamanlakis, Odysseas Tsatalos යන දෙපල අතින් ආරම්භ විය.දැන් මේක ලෝකයේ තියෙන ජනප්‍රියම අන්තර්ජාල රැකියා අයතනය බවට පත් වී තිබෙනවා
මතක තියාගන්න මේක කරන්න ටිකක් පරිගණක දැනුම ඔනේ. එහෙම කිව්වා කියල Graphics designer, Web designer, Software engineer වෙන්න ඔනේ නැ. Word ෆයිල් එකක් PDF කරන්න වගේ පොඩි පොඩි දේවල් දැනගෙන ඉන්න ඔනේ.
හොඳයි පලවෙනි පාඩම ඉවරයි. මේකෙන් මොකද්ද වෙන්නේ කියල අදහසක් ගන්න ඇති කියල හිතෙනවා. 2 වැනි පාඩමෙන් කියලා දෙන්නේ කොහොමද හරියට මේකේ ගිණුමක් තනන්නේ කියාලා... 2 වැනි පාඩම ලඟදීම බලාපොරොත්තු වන්න.
Tuesday, June 16, 2015

Edit Photos without photoshop (Online)
-
No comments
ෆොටෝශොප් නැතුව ෆොටෝශොප් වගේ ඔන්ලයින් එඩිට් කරමු ...
ෆොටෝශොප් වගේ මෘදුකාංගයක් බාගන්න නම් ඉතින් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන්න ඔනේ වගේම ගොඩක් ඩේටාත් කැපෙනවා...
ඉතින් ලංකාවේ හැමෝටම ඒවගේ පහසුකම් නෑනේ.
මෙන්න ඒකෙන් එඩිට් කරපුවා
ඔන්න ඉතින් ඔයාලගේ ෆොටෝ එකත් ලස්සනට හදාගන්න.
මෙන්න මෙතනින් ගිහින් ඔයාලට කැමති ව්දියට ෆොටෝ එඩිට් කරන්න
මෙවන් තවත් දේ දැන ගන්න වම්පස Join This Site ඇති වෙන්න
Saturday, June 6, 2015

Hack SMS (Education Purpose Only)
-
No comments
අද මම ගෙනාවේ වැඩිහිටි අයට (ගොඩක්ම දෙමව්පියන්ට) ගොඩක් වටිනා ලිපියක්. තමන්ගේ දරුවන් mobile phone එකෙන් SMS 1ක් වශයෙන් යවන්නේ කුමක්ද? කියලා දැන ගන්නා ක්‍රමය ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ.. ඕං වැන්දා _^_ මේක වැරදි දෙයකට නම් පාවිච්චි කරන්න නම් එපා අයියෝ!!!
SMS Hack කරනවා කියලා කිව්වාට මේක service එකක්.. අද කාලේ ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. හැබැයි සමහර අය නම් දන්නව.
ඔයාලා Hack කරන්න යන කෙනාගේ phone එක අරගෙන මේ code එක type කරලා.. ඔයාලට පුළුවන් නම් hack කරන්න යන කෙනාගේ අතින්ම මේ code එක type කරවන්න..
code - DIV yr phone number send to 9010
yr phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න.
Ex- DIV 0777654321
වැඩේ නම් හරි.. දැන් අර phone එකට එන message ඔක්කෝම එන්නේ ඔයාගේ phone එකට..
මේ service එක තමුන්ට ඕනෙම වේලාවක deactivate කරන්න පුළුවන් පහත code එක ගහලා.
code - DIV DEL send to 9010
සැ.යු - මෙය ඉතා සාර්ථකව වැඩ කරන්නේ dialog සඳහාය. (අපි මේක අත්හදා බැලීම සිදු කළේ dialog එකකටයි) ඒ කිව්වේ ඔයාලා hack කරන එක්කෙනාගේ phone එක dialog විය යුතු බවයි. අපේ phone එක dialog විය යුතු නැත. (අපේ phone එක dialog නම් සල්ලි යනව අඩුයි.)
ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..
සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..
මෙන්න අපේ ජාලයට එක් වෙන්න.... Like Our Facebook
Subscribe to:
Posts (Atom)
Activators
Adon
Amazing Things
Amazing Videos
Android Apps
Android Tricks
Apple
apps
Be A Aurthor
Biography
Breaking News
Cameras
CMD Tricks
Cracks
Create your own blog
Cricket
CybeRLanthaya
Dance
Data Saver
Drivers Software
Education
Election
Electronic
Email
Emoney
Extentions
Facebook Trick
Free Downloads
Games
Google
Hacking & Hackers
Hardware
IDM
Internet job
Internet money
ios
Iphone
IT
Legends
Life
magic
Messanger
Mobile games
Movies
Music
News
Notepad Tricks
Notice
Office
Online
Os
Our Youtube lessons
Paypal
PC faster
PDF Books
Phones
Photography
Review
Samsung
Sinhala Sub
Skin pack
Skype
Social
Software
Sofware
Sri Lanka Softwares
Sri Lankans
t
Teamviewer
Tech News
Technology
Torrent
Trick
Tricks
TV series
Unlocks
Video Editor
Video Trails
Videos
websites
Windows