Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Android Apps. Show all posts
Showing posts with label Android Apps. Show all posts

Tuesday, April 12, 2016

ඇන්ඩ්‍රොයිඩ් අයට නැතිවම බැරි සිංහල ශබ්දකෝෂය

- No comments


අද ගෙනාවේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට සුපිරි ඩික් එකක්.  සිංහල ඉංග්‍රීසී ශබ්දකෝශය තමා මධුර...
අහල පුරුදුයි වගේ ඇති. ඔයලගෙ පරිගනකයේ තියෙන මධුර ශබ්දකෝෂයේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තමා මේ. පරිගණකයේ තියෙන ශබ්දකෝෂය ගෙන කියන්න දෙයක් නෑ නේ. ඒ වගේ තමා මේකත් කියලා වැඩක් නෑ. පොඩ්ඩක් ආමාරු වචන අහු උනොත් දැන් භය වෙන්න දෙයක් නෑ. 

මෙන්න මෙතනින් බා ගන්න.



Wednesday, February 17, 2016

ලංකාවෙන් නියම ගේම් එක - "යකා" Devil Run

- No comments


අද ගෙනාවේ දේශිය දේ අගයන අයට පොඩි තෑග්ගක් කීවොත් නිවැරදියි. ඉතින් ඉතාමත් විනෝදකාමි ක්‍රීඩාවක්. 

අපිට තියෙන්නේ යකා නමින් හදුන්වන මෙහි මූලික චරිතය උපරිම දුරක් ගෙන යෑමයි. එවිට් අපට ඉතාමත් ලෙස ලකුණු ලැබෙනවා. කාසි එකතු කරගන්නත් පුලුවන්. 

පිට රට අයගෙම් ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැතුව ලාංකිකයන්ටත් ආවස්ථාවක් දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. 

මෙන්න් ස්ක්‍රීන්ශොට් ටිකක්.



Thursday, February 4, 2016

Best 5 Security Apps For smartphones in 2016

- No comments
ඔන්න ඔය ඔක්කෝමල්ලටම සුබ නිදහස් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
අද අපි අරගෙන ආවේ smartphones පාවිච්චි කරන අයට වැදගත් දෙයක් අරගෙන. ගොඩක් අය සොයන දෙයක් තමයි security apps.. 

තමන්ගේ smartphone එකේ තියන
personal images, videos, messages වගේ දේවල්
අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ security apps පාවිච්චි කරන්නෙ...
පහළ තියන්නේ 2016 වසරේ ජනප්‍රියම security app 5 වේ 

1.CM Security (Cheetah Mobile)
2.Malwarebytes Anti-Malware
3.Avast Mobile Security & Antivirus
4.Comodo Mobile Security
5.Lookout Security & Antivirus

security apps download කර ගැනීමට අවශ්‍ය නම්
මෙතනින් play store වෙත ගොස් ඔබට අවශ්‍ය app එක search කර download කර ගන්න..












Saturday, December 19, 2015

Bukiya - MuhunuPotha සමඟින් වේගයෙන් ෆේස්බුක් ගවේශනය කරමු!

- No comments


ෆේස්බුක් යනු අද ලෝකයේ නැතුවම බැරි සමාජ ජාල වෙබ් අඩවියක්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අයට. ඉතින් ෆේස්බුක් පාරිශීලනය කරන ජනතාව කෙතරම ඩේටා ප්‍රමානයක් වැය කරනවාද මෙයට?
අද මම කියන්න යන්නේ ෆේස්බුක් ලයිට් ඇප් එකට වඩා පහසුකම් තිබෙන Bukiya - MuhunuPotha ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ගැනැයි.


ඇයි වැඩි පහසුකම් කතාවක් කිව්වෙ?
• මේකේන් ෆේස්බුක් වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් නිසා එය නව පහසුකමක් වෙනවා.
ෆේස්බුක් වීඩියෝ එකක් බාගන්නේ මෙහෙමයි:
මුලින් ඇප් එක මෙතනින් බාගන්න . ඊට පස්සේ ඔයා බාගැනීමට අපේක්ෂා කරන වීඩියෝ එකට යන්න.
දැන් menu බටන් එක ඔබා launch browser ක්ලික් කර chrome හෝ ඔබ කැමති බ්‍රව්සරයක් ක්ලික් කරන්න. එවිට ස්වයංක්‍රීයවම බාගැනීම ආරම්භ වේවී.


ඩේටා ඉතිරිය:
ඔබ භාවිතා කරන සාමාන්‍ය ෆේස්බුක් ගවේශකයට කෙතරම් ඩේටා ප්‍රමානයක් වැය වෙනවද යන්න ඔබ දන්නවා ඇති.
මේ ඇප් එක භාවිත කරන මටත් සතියකට ගිහින් තිබුනේ සුලු ඩේටා ප්‍රමානයක්.