අපි සාමාන්‍යයෙන් දැක තිබෙන්නේ ඉතාමත් හොද කැමරාවකින් ෆොටෝ ගත් කරනවා නේ නමුත් ඉන්දියාවෙන් පසුගිය දිනෙක වාර්ථා වුනා අයිෆෝනයකින් මුලු මංගල උත්සවයක්ම ඡායාරූප ගත කල පුද්ගලයෙකු පිලිබඳ.
ඉතින් එදා පටන් කතා වෙන්නේ ඡායාරූප ගත කිරීමට හොඳ කැමරාවක් ම අත්‍යාවශ්‍ය නොවන බවය.ඔහු ඒ සඳහා සම්මානයක් ද දිනා ගෙන තිබෙනවා. ඔහු නමින් සෙපි බෙර්ගසන්.
ඉතිරි ඡායාරූප