Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Thursday, February 25, 2016

Google Doc එකක් කටහඬින් සංස්කරණය කරමු.

- No comments

මෙන්න ගූගල් doc භාවිත කරන අයට විශේෂ දෙයක් ඒක තමයි කටහඬින් පාලනය කරන්න පුලුවන්. ඒ කිව්වේ එක වචනයක් වත් type කරන්නේ නැතුව කටෙන් විතරක් document එක හදන්න පුලුවන්.

ඉතින් මෙන්න බලන්න මේ විඩීයෝව.


Monday, February 22, 2016

විකිපීඩියා පිටුවක් පී.ඩී.එෆ් එකක් ලෙස බාගත කරමු.

- No comments

ඔබ දන්නවා මේ වන විට ලෝකය විශාලතම විශ්වකෝෂය ලෙස විකිපීඩියා වෙබ් අඩවිය පත් වී තිබෙනවා. ඉතින් ඔබට එහි පිටුවක් මුද්‍රණය කිරීමට හෝ පී.ඩී.එෆ් ලෙස ලග තබා ගැනීමට  අවශ්‍ය නම් එය කිරීමට විකිපීඩීයා ආයතනය ඉඩ සලස්වා දී තිබෙනවා. ඔබට එය ඉතාම මත් පහසුවෙන් කල හැකියි.

1. ට ගොස් ඔබට අවශ්‍ය පිටුව තෝර ගන්න.

2. ඔබ මෙම පින්තූරය ආකාරයට ඔබ මෙය සිදු කරන්න.

                                    Image Credit - Wikihow

Image Credit- Wikihow


Image Credit - wikiHow


Saturday, January 30, 2016

ටොරෙන්ට් වීඩීයෝ/චිත්‍රපට බාගන්න ඉස්සෙල්ලා කොහොමද කියල බලමු

- No comments


ටොරෙන්ට් වලින් බාන අය දන්නවා ඇති නේ විඩියෝ එකක් හරි චිත්‍රපටයක් හරි බා ගන්නේ කොච්චර දුකක් විඳලද කියල. ඉතින් හිතන්න් අමාරුවෙන් චිත්‍රපටියක් බාගත්තා... ප්ලේ කරලා බලද්දී කොපියක්..
ඉවරයි නේ කතාව. 

ඔය වගේ වැඩ වෙන අයටම තම මේ පොඩි සොෆ්ට්වෙයා එක ගෙනාවේ.  ඉතින් මේ හරහා පහසුවෙන් ටොරෙන්ට් පොඩි ෆයිල් එක විතරක් භාවිතා කරල වීඩියෝ එක බලාගන්න පුලුවන්..

මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක බා ගන්න.

දැන් සොෆ්ට්වෙයා එකස්ථාපනය(Install) කරගන්න.

දැන් අවශ්‍ය ටොරෙන්ට් ෆයිල් එක උඩ right click කර play torrent කියලා දෙන්න.. දැන් බලන්න් කොපියක් ද නැත්තම් ඔයාට අවශ්‍ය නැති එකක් ද කියලා.



අපගේ ෆේස්බුක් ගිණුමට, ගූගල් ප්ලස් එකට, ට්විටර් එකට, සම්බන්ධ වුනේ නැත්තම් දැන්ම සම්බන්ධ වන්න.

Wednesday, December 9, 2015

Know about your medicines.

- No comments


ඔබ පාවිච්චි කරල බෙහෙත් හානිකරද යන්න පිලිබඳව දැන ගැනීමට් අවශ්‍යද?

හිතන්න ඔයාල ගන්නෙ වැරදි බෙහෙතක්. ඉවරයි නේ. තවත් දෙයක් තමා ඒ බෙහෙත් කෙතරම් හානී කරද යන්නයි. 

බෙහෙත් කියන්නෙ සෙල්ලම් කරන්න දෙයක් නෙවෙයි නේ. වෛද්‍යවරුන් අනුමත් නොකරපු ඖෂධ ගද්දි තමා මෙය වැදගත් වෙන්නේ. මොකද වෛද්‍යවරුන් නොදැන බෙහෙත් දෙන්නෙ නෑ නේ. 

මෙහි ඇති සර්ච් බොක්ස් එකේ අවශ්‍ය ඖෂධයේ නම් ලියන්න. ඊට පස්සෙ එය කොපමණ අනාරක්ෂිත ද යන්න ඔබට බලා ගත හැකියි.

මෙය ඉතාමත් හොඳ සේවයකි.

මෙන්න මෙතනින් ගිහින් පරික්ෂා කල බලන්න.

Tuesday, December 8, 2015

Download and Convert Youtube videos directly to the MP3

- No comments

අපිට කැමති විඩියෝවක් කෙලින්ම් Youtube එකෙන් MP3 විදියට් බා ගමු.

මේ ක්‍රමය හරිම ලේසියි. හිතන්න ඔයා කැමති දෙයක් youtube එකෙ යනවා නමුත් ඒක youtube එකේ විතරයි තියෙන්නෙ. විඩියෝ එකම  බා ගන්න ඩේටත් නෑ. එපා වෙනවා නේ. ඉතින් මේ හරහා ඔයාලට පුලුවන් එය සාමාන්‍ය Mp3 ෆයිල් එකක් විදියට බ ගන්න. මේක පොඩි වෙබ්සයිට් එකක්.

1.හරි මෙන්න මෙතනින් වෙබඩවියට යන්න.
2.ඔයාලට් අවශ්‍ය Youtube විඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න.
3.දැන් Convery Video බටන් එක ක්ලික් කරන්න. 

වැඩේ හරි. එච්චරයි කරන්න තියෙන්නේ. හරිම් පහසුවෙන් අවශ්‍ය දේ කරගන්න පුලුවන්. 

මතක තියාගන්න විශාල විඩියෝ මේ හරහා Convert නොවන බව. 
උදා: 120Mins


අලුත් දේ ඉගෙන ගන්න් හැමදාම එන්න.









Monday, November 9, 2015

Create a professional email address

- No comments


Saturday, September 5, 2015

Notepad එකෙන් Folder ලොක් කරමුද

- No comments
හොඳයි අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි නෝට්පැඩ් කියන වින්ඩෝස් ව්ලම තියෙන පොඩි මෘදුකාංගයකින් ෆෝල්ඩයක් ලොක් කරන්නේ කියලා.

වැඩේ හරිම ලේසියි එහෙනම් පටන් ගමු.



මෙන්න යට තියෙන කෝඩ් එක කොපි කරගන්න.

cls
@ECHO OFF
title Folder Personal
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Personal goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Personal "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set /p "pass=>"
if NOT %pass%==password goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Personal
echo Folder unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto UNLOCK2
:FAIL2
echo Invalid password
goto end
:MDLOCKER
md Personal
echo Folder created successfully
goto End
:UNLOCK2
echo Last chance to enter correct password to unlock folder
set /p "pass=>"
if not %pass%==password goto FAIL2
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Personal
echo Folder unlocked successfully
:End


හරි දැන් ඔයාලගේ නෝට්පැඩ් එක ඕපන් කරගන්න.





ඔය කෝඩ් එක එකට පේස්ට් කරගන්න

හරි දැන් CTRL+F ඔබා password කියන එක හොයා ගන්න
මෙන්න මේ ආකරයට හොයා ගන්න

දැන් ඔතනට කැමති පාස්වර්ඩ් එකක් දාන්න

හරි දැන් මේ ආකාරයට සේව් කරගන්න
කැමති නමක් දීලා .bat විදියට දෙන්න පින්තූරේ විදියට කරගන්න


සේව් කරපු තැනින් ඕපන් කරගන්න.
දැන් පාස්වර්ඩ් එක දෙන්න
ඊට පස්සේ Personal නමින් ෆෝල්ඩර් එකක් ඕපන් වෙයි එයට අවශ්‍ය දේවල් දමා නැවතත් අර Bat ෆයිල් එක ඕපන් කරගන්න දැන් ‍Y අකුරු ඔබා Enter යතුර ඔබන්න. දැන් ෆෝල්ඩර් එක ලොක් වෙයි

හරි ඔය ආකරයට තමා වැඩේ වෙන්නේ...

කරගන්න අමාරුනම් මේ විඩීයෝ එක බලන්න