Prison Break කතා මාලාව හා සිංහල උපසිරැසි.
ඔන්න සයිබර ලන්තයෙන් ඔයාලට පට්ට දෙයක් ගෙනාවා.
ඔයාලා මේක බලලත් ඇති, මේක බලපු නැති දැසක් කුමකටද?.
ඒත් ඉතින් අපි අද මේක ගෙනාව නේ. බලන්න පුලුවන්
වැදගත් දේ තමා මෙයට උපසිරැසි එක් කරේ අපේ රටේ තියෙන උපසිරැසි මහ ගෙදරිනුයි ඒ baiscopelk.com වෙබ් අඩවියෙනි.මේ වගේ වැඩක් කරාට අපි බයිස්කෝප් එකට ස්තූති වන්ත වෙනවා
ඔන්න බලන්න මෙහි පෙර විඩීයෝ එක...
\
Prison Break ගැන පොඩි හැඳින්වීමක් කරොත් මේක විකාශය ඇරඹුනේ 2005 වසරේදීය.මෙය අවසන් වන්නේ 2009 වසරේදීය. ඒ කියන්නේ වසර 4ක් පමණ මෙය විකාශය වෙලා තියෙනවා. මෙය IMDB දර්ශකයේ 8.3 ඉතා ඉහල අගයක් තියෙනවා. ඉතින් ඔය වගේ සුපිරි විස්තර තමා තියෙන්නේ මේක ගැන. මේකේ එක කොටසක් බලපු කෙනෙක් කවදාවත් එකේ ඉතුරු ටික බලන්නේ නැතුව ඉන්නේ නෑ.
ඔන්න ඉතින් කතා ඔනේ නෑ. බයිස්කෝප් එකෙන් මුලු එකම සිංහල උපසිරැසි සමග බා ගන්න පුලුවන්. ඔන්න පහළ තියෙන එකෙන් යන්න බයිස්කෝප් එකට.

අපි හා එකතු වෙන්න Join this Site මත ක්ලික් කර සාමාජිකයෙකු වන්න...