Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Free Downloads. Show all posts
Showing posts with label Free Downloads. Show all posts

Thursday, April 28, 2016

සිංහල යුනිකේත පරිවර්තකය

- No comments

දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ.ඔන්න ඒත් දැන් වැඩේ හරි Unicode වලින් Gossip Font වලටත් Gossip Font වලින් Unicode වලටත් හරවන්න සුපිරි Soft were එකක් 

මෙන්න බලන්න Screen Shot


එහෙනම් හරිනෙ මෙතනින් ගිහින් Download කරගන්න
ඔන්න එහෙනම් මම ගියා.
 මම ppm935.




Tuesday, February 23, 2016

පහසුවෙන් skype විඩියෝ ඕඩියෝ රෙකෝර්ඩ් කරමු

- No comments

අද ගෙනාවේ ටිකක් වැදගත් දෙයක් ඔයාලට මේකෙන් ඉතාමත් පැහැදිලිව skype කෝල් රෙකෝර්ඩ් කරන්න පුලුවන්. HD Video record සහ HD Audio රෙකෝර්ඩ් කරන්න පුලුවන්.

ඉතින් වැඩි කතා අවශ්‍ය නෑ


Thursday, February 4, 2016

Best 5 Security Apps For smartphones in 2016

- No comments
ඔන්න ඔය ඔක්කෝමල්ලටම සුබ නිදහස් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
අද අපි අරගෙන ආවේ smartphones පාවිච්චි කරන අයට වැදගත් දෙයක් අරගෙන. ගොඩක් අය සොයන දෙයක් තමයි security apps.. 

තමන්ගේ smartphone එකේ තියන
personal images, videos, messages වගේ දේවල්
අනිත් අයගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ security apps පාවිච්චි කරන්නෙ...
පහළ තියන්නේ 2016 වසරේ ජනප්‍රියම security app 5 වේ 

1.CM Security (Cheetah Mobile)
2.Malwarebytes Anti-Malware
3.Avast Mobile Security & Antivirus
4.Comodo Mobile Security
5.Lookout Security & Antivirus

security apps download කර ගැනීමට අවශ්‍ය නම්
මෙතනින් play store වෙත ගොස් ඔබට අවශ්‍ය app එක search කර download කර ගන්න..












Tuesday, January 5, 2016

IDM නැතුව වේගයෙන් ෆයිල් බාන EagleGet

- No comments


ගොඩක් අය භාවිතා කරන්නේ ක්‍රැක් දාගෙන වැඩ කරන Internet Download Manager වැඩසටහන නේ. ඉතින් ඒකම පාවිච්චි කරලා දැන් එපා වෙලා ඇති. නමුත් අපි ඔබට හදුන්වා දෙනවා ටිකක් වෙනස් ඩව්න්ලෝඩ් මැනේජර් එකක්. IDM මෘදුකාංගයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ඇති මෙය ඉතාමත් වැඩදායි මෘදුකාංගයක්. 

ඉතාමත් වේගයෙන් ෆයිල් බාගත හැකි මෙහි විශාල පහසුකම් රැසක් තිබෙනවා. මෙය සාමාන්‍ය බාගත කිරීමකට වඩා 6 ගුණයක් වේගවත්. ඒ වගේම බාගන්න අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නැති ව ගියත් එය නැවත නිවැරදි වූ පසු පහසුවෙන් බාගත් තැනේ සිට බාගැනීමට හැකියාවද ලබා දී තිබෙනවා.

ඔබට දැන් විඩීයෝ HD ආකරයට ඕනෑම වෙබ් අඩවියකින් බා ගත හැකියි. එය විශේශ පහසු කමක් වේවී ඔබට. ඒ වාගේම Audio ත් ඔබට එසේම බා ගත හැකියි,

මෙහි ඇති විශේශම දෙයක් වනුයේ ආරක්ෂාවයි. ඔබ නරක වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න වයිරස් පිරුණු වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න. එවිට මේ හරහා දැනුම් දීමක් කර එය ඉවත් කර දමනවා. මෙමගින් ඔබ බාන සෑම දෙයක් ම ආරක්ෂිතව බා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

ඒ වාගේම හොද අතුරුමුහුනතක් මෙමගින් ලගා දෙනවා. IDM වල ඉන්ටර්ෆේස් එක දැකලම ඇති වෙලා ඇති.


මෙවැනි වැදගත් කම් රාශියක් ඇති මෙය ඔබ බා ගන්නවා නොඅනුමානයි. ඉතින් පහළින් බා ගන්න.




Wednesday, December 16, 2015

Free and Advanced Antivirus- Panda

- No comments
නොමිලේ අත් විදිය හැකි ඇන්ට්වයිරස් එකක්.

මේ කාලේ සෑහෙන දෙනෙකුට් තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ ලයිසන් කරන්න ඔන සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන එක. ඒ හින්දා ක්‍රැක් හොයන්නයි එපා වෙන වැඩ ගොඩක් කරන්න ඕනා. 

ඉතින් අදනම් ගෙනාවේ ක්‍රැක් හොයන්න ඕනේ නැති සුපිරි ඇන්ටිවයිරස් එකක්.

ඉතින් බලන්නකෝ අලුත් ම වර්ශන් එකේ ස්ක්‍රීන්ශොට් 



මෙන්න මෙතනින් බා ගන්න අලුත්ම වර්ශන් එක.

ශෙයා කරන්න අමතක කරන්න එපා.

නත්තල් කාලේ පොඩි තෑග්ගක් දෙන්න හිතුව ෆොටොශොප් ගැන ඉගෙන ගන්න කැමති අයට.
ලගදීම.



Friday, October 23, 2015

පරිගනකය ලේසියෙන් ස්පීඩ් කරමු.- Baidu PC faster

- No comments


Wednesday, September 9, 2015

Driver Installer for windows -3D Chip

- No comments
                                                                                     පහසුවෙන් පරිගනකයට ඩ්‍රයිවස් දා 
 ගමු.                                   
                                               කට්ටිය දන්නවා ඇති නේ මැශින් එක ෆෝර්මැට් කරහම ඩ්‍රයිවර්ස් හොයා ගන්න තියෙන අමාරුව. නමුත් මෙන්න විසඳුම. හරිම ලේසියි ඉක්මනට බා ගත්තා ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කර ගත්තා. සමහර විට ඩ්‍රයිවර්ස් හොයා ගන්න බැරිව ගියොත් එකත් නෑ. ගේමක් ගහන්නත් බෑ ඔය වගේ කරදර ගොඩයි. 

මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක්. ලොකු කරලා බලන්න පින්තූර මත් ක්ලික් කරන්න.




මෙතනින් බා ගන්න.කිසිම අව්ලක් නෑ 3MB .




හැමදාම එන්න අලුත් දේ දැනගන්න. අනෙක් අයටත් දැන ගන්න මේ ලිපි ශෙයා කරන්න.






Sunday, August 9, 2015

IDM 6.23(Newer Version) and crack

- No comments
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් සහ එහි ක්‍රැක් එක.

අපි කවුරුත් දන්නවානේ ගැන ඉතින් අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක් ඒ එකේ අලුත්ම වර්ශන් එකයි එහි ක්‍රැක් එකයි.

අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේ එක ගොඩක් කස්ටිය ගාව තිබ්බට එයාලා ගාව ඒකේ ක්‍රැක් එක නෑ. ඉතින් අද අපි දෙනවා එහි ක්‍රැක් එකත්.




මෙන්න මෙතනින් ගිහින් බා ගන්න..

ඔන්න උඩ තියෙනවා ඩව්න්ලෝඩ් ටොරෙන්ට් කියලා එකක් ඒක ක්ලික් කරලා ටොරෙන්ට් File එක බාගන්න.

ක්‍රැක් කරන ආකරය...
*ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඔනේ එක ඉන්ස්ටෝල් කරගන්න එක.
*ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එක ඕපන් කර ඒකේ තියෙන ක්‍රැක් ෆයිල්      එක ඔපෙන් කරගන්න.
*ඊට පස්සේ ඔයාලා අයි ඩී එම් එක ඉන්ස්ටෝල් කරපු තැන ක්‍රැක් එකට දෙන්න.
*ඊට පස්සේ තියෙන්නේ ක්‍රැක් කරගන්න.
  ඔන්න දැන් ජීවිත කාලයටම ක්‍රැක් කරගත්තා. 


මොකක් හරි අව්ලක් තියේ නම් කොමෙන්ට් කරන්නකෝ.
නැත්තම් අපිට මේල් කරන්න *cyberlanthayalk@mail.com*

Thursday, August 6, 2015

Choose your windows 10 version.

- No comments
ඔයාලට හරියන වින්ඩෝස් වර්ශන් එක හොයා ගමුද...?
අපි කවුරුත් දන්නවා වින්ඩෝස් 10 ආපු බව. නමුත් ඉතින් දැන් තියෙන වර්ශන් එකට හරියන වින්ඩෝස් 10 වර්ශන් එක හොයාගෙනම දාගන්න ඔනේ.



හරි දැන් බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා.

ඔයාලට හොයාගන්න පුලුවන් ඔයාලට හරියන වර්ශන් එක ඊට පස්සෙ බාගන්න.

මෙන්න මීට කලින් පලවු ලිපිය



Tuesday, August 4, 2015

Adobe Photoshop CC and crack download.

- No comments
ෆොටෝශොප් සී සී එක හෙවත් අලුත් ම එක බා ගන්න ක්‍රැක් එකත් එක්ක...

ඉතින් අදනම් ගෙනාවේ ඔයාලාට ගොඩක් වටින දෙයක්. 



කොහොම හරි ගොඩක් කට්ටිය දන්නේ නැ ටොරෙන්ට් හරහා ඉතා පහසුවෙන් කොහොමද මේ ෆොටෝශොප් බා ගන්න.ෆොටෝශොප් කියන්නේ නිකන් නැත්තම් ෆ්‍රී සොෆ්ට් එකක් නෙවෙයි. ඒක සල්ලි දීල ගන්න ඕනේ නමුත් අද අපි දෙන්නේ ක්‍රැක් එකත් එක්ක. ඒක නිසා මේ මගින් ජිවීත කාලයටම ෆොටෝශොප් ඇක්ටිවේට් කරග්න්න පුලුවන්.

ටොරෙන්ට් නැති කට්ටිය යට ඩව්න්ලෝඩ් බටන් එක ඔබා බා ගන්න

මෙන්න යට තියෙනවා ටොරෙන්ට් එක ඒකෙන් ටොරෙන්ට් එක බා ගෙන වැඩේ කරගන්න.





කොහොම හරි බාගෙන ඉවර උනාම .ISO ෆයිල් එකක් වෙන්නේ ඒක දෙපාරක් ක්ල්ක් කර න්න. ඊට පසුව අවශ්‍ය එව්ව ටික එයි. 
                                                                  

වැඩේ කරගන්න අමාරුනම් පහත කමෙන්ට් එකක් දාන්න 




Sunday, August 2, 2015

Colour your folders..

- No comments

Computer එකේ Folders පාට පාට කර ගනිමු 

අද මම අරගෙන ආවෙ  computer එක ලස්සනට තියා ගන්න කැමති අයට ගොඩක් වටිනා කියන software එකක්.. 

එහෙනම් මෙතනින් website එකට ගිහින් download කරගන්නකෝ..
ඔයාලා  download කරගත්තා නම් install කරගන්නකෝ. ඊටපස්සේ ඔයාලට පාට වෙනස් කරන්න Folder එක මත Right click කරලා colorize! කියලා තියන තැනට mouse pointer අරගෙන ගිහින් කැමති පාටක් තෝරන්නකෝ..



සැ.යු - Folder එකේ පාට හදිසියේවත් වෙනස් වුනේ නැත්නම් Right click කරල refresh කරන්න.      

වැඩේ හොඳයි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
මේ වගේ ගොඩක් දේවල් දැන අප සමඟ ම රැඳී සිටින්න..



























  

Friday, July 31, 2015

Windows 10 Download (Full Review in sinhala)

- No comments

ඔන්න යාලුවනේ වින්ඩෝස් 10 නුත් ආවා....

හරි ඉතින් මයික්‍රොසොෆ්ට්ලා ගහන අන්තිම වින්ඩෝස් එක තමා මේක.



කොහොම කොහොම හරි මේ වින්ඩෝස් 10 එක අපිට ෆ්‍රීවෙයා නැතහොත් නොමිලේම ලබා ගන්න පුලුවන්.

හරි අපි බලමු කොහොමද මේ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරන්න කියලා

යට තියෙන විදියට ඔයාලට අයිකන් එකක් එයි බලන්න ඔයාලගේ ටාස්ක්බාර් එකේ.














ඊට පසුව "Reserve your free upgrade”මත ක්ලික් කරන්න
ඊට පසුව ඔබේ විද්‍යුත් තැපෑල(ඊමේල්) දෙන්න ...

වින්ඩෝස් 10 තාම අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා පමණයි. ජංගම දුරකථන සඳහා එන සංස්කරණය මීලඟ වසරේ දීය.

හොඳයි බලමු කොහොමද අපි ඩව්න්ලෝඩ් කරගෙන DVD හෝ Pen drive එකකට දාගන්නේ.

DVD සහ Pen Drive මගින්ද අපිට මෙය දා ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම යට තියෙන එවා බලලා තමන්ට තමන්ගේ පරිගනකයේ විදියට 64 නම් ද 32 නම් ද අවශ්‍ය දෙය ඔබා බා ගන්න.

මෙන්න මෙතනින් 64bitකට්ටිය දාගන්න
මෙන්න මෙතනින් 32bitකට්ටිය දාගන්න


ඊට පස්සේ ඒක ක්ල්ක් කර ඕපන් කර ගන්න.
ඊට පස්සේ අහයි Upgrade this PC now, (ඒ කියන්නේ DVD වලට බා ගන්නේ නැතුව අප්ග්‍රේඩ් එකක් විතරක් වීමයී

තව ඔප්ශන් එකක් තියෙයි Create installation media for another PC ඒක ඔබා තමන් Blank DVD  එකක් දමා එය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එය බර්න් වෙන්න පටන් ගනියි. එය බර්න් වූ පසුව එය සාමාන‍ය ආකාරයට බූට් කරන්න.
  • Windows 10 System Requirments.
  • Processor:
    1 gigahertz (GHz) or faster processor or SoC
  • RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
  • Hard disk space:
    16 GB for 32-bit OS 20 GB for 64-bit OS
  • Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver
  • Display:
    800x600
මේ දෙය වැදගත් උනා නම් ඔන්න හැම දාම ඇවිත් අලුත් දේවල් බලන්න.
මොනවා හරි අව්ලක් තියේ නම් කමෙන්ට් එකක් දාන්න

Wednesday, July 29, 2015

Upgrade your windows phone to windows10 technical preview.

- No comments
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රීවීව් එක වින්ඩෝස් ෆෝන් වලට...

කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක ආවා කියල. 


නමුත් සමහරක් දෙනා දන්නේ නැ වින්ඩෝස් 10 එක වින්ඩෝස් දුරකථන වලට දාන්න පුලුවන් අප්ඩේට් එක ආවා කියලා.

මෙය අපි මයික්‍රොසොෆ්ට් ලුමියා 535 එකකට අත්හදා බැලුවා. ඉතාමත් විශ්මයජනක අතුරුමුහුනතක් මෙයට තියෙනවා.නමුත් මෙය තාමත් නිර්මාණය වෙනවා.  ඔබට කැමති නම් මෙය අප්ඩේට් කල හැකිය. නමුත් ඉතින් මේකෙ පොඩි පොඩි අවුල් තියෙනවා. එවා ගනන් ගන්නේ නැතුව අප්ඩේට් කරගන්න පුලුවන්. 

හරි මෙන්න කරන විදිය...




ඔයාලා මේක අප්ඩේට් කරගෙන හරි නැ වගෙනම් ඩව්න්ග්‍රේඩ් කල හැකිය.





Wednesday, June 24, 2015

Watch jurassic world

- No comments
ඔන්න ජුරාසික් පාක් සීරිස් එකේ අලුත් චිත්‍රපටය වන ජුරාසික් වර්ල්ඩ් එක තම අද ඔයාලට ගෙනාවේ...

මෙය සුපිරි 3D තාක්ෂණයකින් නිර්මාණය වී තිබෙනවා.

මේක එලිදැක්වුනේ ජුනි 12 වනිදාය.පැය 2යි වීනාඩි 5 ක කාලයක් මෙය බැලීමට හැකි අතාර මෙය අධ්‍යක්ෂනය කරනු ලැබුවේ කොලින් ට්‍රෙවරොව් විසිනි.

මෙන්න එකේ පෙර වීඩියෝව



මේක තාම ලංකාවේත් තිරගත වෙනවා නමුත් අපි මෙය ඔබට ටොරෙන්ට් හරහා බා ගන්න සලස් වනවා.
මෙය කැමරා කොපි එකක් උනාට සුපිරි HD එකෙන් තියෙනවා. සල්ලි ගෙවලා බලන්නේ නැතුව ගෙදර ඉඳලා ම බලමු

ටොරෙන්ට් නැති කට්ටිය මෙතනින් බා ගන්න

කැමරා කොපියක් පහලින් බා ගන්න





Sunday, June 21, 2015

Download our new Android app..

- No comments
ඔන්න අද මම අරගෙන ආවේ smartphones තියන අයට ගොඩක් වැදගත් දෙයක්.. ඒ තමා අපේ android app එක.. අපි මේ app එක හැදුවේ website එකකින්.. අපේ app එක google play එකේ නම් තාම නෑ.. ඉදිරියේම අපි ඔයාලට ඒ පහසුකමත් දෙන්නම්.. එතකම් ගන්න අපේ app එක.. එහෙනම් පහළින් download කරගන්නකෝ..


..බලන්නකෝ අපේ app එක..




ඔයාලටත් android app එකක් හදන්න ඔනෙනම් මෙතනින් යන්න web site එකට.. 
මේ web site එකට ගොස් මුලින්ම Register වන්න.. ඉන්පසු ඔබට අවශ්‍ය app එක තනන්න..


වැඩේ හොඳනම් Fb page එකට like එකක් දාලා comment එකකුත් දාන්නකෝ..


















Friday, June 19, 2015

Skype Video call recorder.

- No comments
ස්කයිප් කෝල් රෙකෝර්ඩ් කරමු...

අදනම් ගෙනාවේ ඉතාමත් වටිනම දෙයක්. 
මෙය සොෆ්ට්වෙයා එකකි

මේ මගින් ස්කයිප් කෝල් රෙකොර්ඩ් කිරීමේදි විඩියෝ, ඕඩියෝ රෙකොර්ඩ් කරන්න පුලුවන්. 

එමගින් ඉතින් අයේ එක බලන්නත් පුලුවන්.

මෙන්න මෙතනින් බා ගන්න..

මෙම ලින්ක් එකට ගොස් මදක් රැඳි සිටින්න එවිට ස්වයංක්‍රීයවම බා ගත වේ.

තවත් අලුත් දේ දැන ගැනීමට Join This Site මත ක්ලික් කරන්න

Protect our Softwares.

- No comments
අද මම ගෙනාවේ අයියලා මල්ලිලාට අවශ්‍යම කරන ලිපියක්.
ඒ කිව්වේ ඔයාලගෙ softwares ආරක්ෂා කරගන්න විදිය ගැනයි..  
මේක install කරද්දීම password එකක් ඉල්ලනව ඔයාට කැමති password එකක් එතනට දෙන්න.. හැබයි ඒක මතක තියාගන්න.. මොකද? ඔයා lock කරපු software එක open කරද්දී මේ password එක ඉල්ලන නිසා...
මේ software එකේ නම තමා Password Door.. එහෙනම් download කරගෙනම බලන්නකෝ..


ඔයාලට software එකක් program එකක් lock කරන්න ඕනේ නම් Protect a program වෙත පිවිස software එක program එක select කරලා Protect කියන button එක click කරන්න..

දෙන් ok කරන්න 

දැන් ඔයාලා lock කරා නම් lock කරපු එක open කරදිදී මෙහෙම box එකක් එනවා. මෙතන දැන් ඔයාලා install කරද්දී දුන් password එක මෙතනට දෙන්න..

ඔයාලට දැන් ඔයාලා lock කරපු software එක unlock කරන්න ඕනෙ නම් View & Manage Protected Programs වෙත ගොස් lock කළ software එක program එක උඩ click කර දකුණු පස ඇති Remove button එක click කරන්න..



සැ.යු - මේක trial version එකක් ඒත් කොහොමත් activate වෙලා තියෙන්නේ.. ඔයාලට register වෙන්න ඕනෙම නම් පහළින් ගොස් video එක බලන්නකෝ..


මොනව හරි ගැටලුවක් නම් comment 1ක් දාලා අපිට කියන්නකෝ 
වැඩේ මරු නම් අපේ Fb එකට like එකක් දාන්නකෝ 












Tuesday, June 9, 2015

Subway Surfers game for windows

- No comments
ගොඩක් අය smartphone එකක් tab එකක් ගත්තම ඉස්සෙල්ලාම දාගන්නේ subway surfers game එකනේ. මුලින්ම මේක ආවේ smartphone, tab වලටයි විතරයි.. නමුත් දැන් computer එකෙනුත් play කරන්න පුළුවන් මේක. අද අපි මේ ලිපියෙන් ගෙනාවේ එහෙම computer එකෙන් subway surfers play කරන විදිය ගැන.. 



 මේකේ කතාව තමයි කෝච්චි වල එක එක චිත්‍රඅඳින අපි වගේ යහළුවෝ set එකක් පොලිසියෙන් බේරෙන්න එක එක බාධක අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියටම දුවන එක ගැනයි.


මේක smartphones, tab වලින් play කරන්න ටිකක් අමාරුයි. ඒත් computer එකෙන් මේක ගොඩක් ලේසියෙන් play කරන්න පුළුවන්.
එහෙනම් play කරලම බලන්නකෝ. 
පහළින් download කරගන්නකෝ.


බලන්නකෝ මේ screenshots ටික.







මේ දේවල් වැදගත් උනා නම් අපේ Facebook page එකට like කරල, Google plus වල Follow කරන්න..












Saturday, May 9, 2015

පොටෝ කමෙන්ට් 500ක් මෙන්න

- 1 comment
ඔගොල්ලෝ දැකලා ඇති නේ ඔය ෆේස්බුක්, ගූගල් ප්ලස් වල වගේ සමාජ ජාල වෙබ් අඩවි වල පොටො එකක් දැම්මම එකට කමෙන්ට් දානවනේ පොටො වලින්... 

ඔයලත් කැමති අතිනේ යාලුවන්ගේ පොටො වලට, පෝස්ට්වලට පොටෝ කමෙන්ට් දන්න

ඔන්න ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න කෝ


 sd