චීනයේ සමාගමක් විසින් ගැහැණුන් වෙනුවෙන්ම කියලා ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරල. මෙම සමාගමේ නම Meitu කියලා තමා අපටනම් ආරන්චි වුනේ. දුරකතනයෙ නම meitu 2 කියලා තමා නම් කරල තියෙන්නේ.
2GB මතකයක් මෙම දුරකතනය සතු වන අතර Selfie සඳහා 13MP කැමරාවක් ද නිපදවලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් තමා මෙහි os එක් වෙලා තියෙන්නේ.
මෙන්න පින්තූර් ටිකක්.
