Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Android Tricks. Show all posts
Showing posts with label Android Tricks. Show all posts

Sunday, December 13, 2015

Best App lock app

- No comments



ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට් CM AppLock

ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන දසලක්ෂ ගණනක් දේනා මෙය ඩව්න්ලෝඩ් කරගෙන තිබෙනවා. ඇප් ලොක් එකක් විදියට තිබෙන සුපිරිතම ඇප් එක තමා මේ. ඔබගේ දත්ත ආරක්ෂා කරගැනීමට මෙයි තරම් හොද එකක තවත් නෑ.





ඔබගේ දත්ත හොරා ගන්නේ නැතුව ඉතා විශ්වාසවන්ත ඇප් එකකි.

මේ හරහා මෙහි ඇප් ලොක් එක දෙපාරක් වැරද්දුවොත් එම වරද්දන කෙනාගේ සෙල්ෆි එකක් ගැනීමට මෙයට හැකියි.

මෙය ඇන්ටිවයිරස් එකක් විදියට භාව්ත කරන්නත් පුලුවන්. ඔබගෙ ඕනෑම ඇප් එකක් ලොක් කරන්නත් පුලුවන්. මෙහි වයිෆයි සිකියුරිටි පහසුකම් ද ඇත. 








මෙන්න මෙතනින් බා ගන්න. 







Thursday, November 19, 2015

How to root android device - Sinhala

- No comments



Friday, November 13, 2015

mightytext - watch messages in the mobile phone using computer

- No comments

Wednesday, October 14, 2015

සල්ලි දිලා ගන්න තියෙන App නික්කන් ගන්න ක්‍රමයක්(Android Only/No Root)

- No comments


Tuesday, August 18, 2015

ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම වර්ශන් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් මාර්ශ්මෙලෝස්.

- No comments
ගූගල් තමන්ගේ නව ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට ඇන්ඩ්‍රොයිඩ් මාර්ෂ්මෙලෝස් කියා නම් කර තිබෙනවා.




ඔයාලා දන්නවානේ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගැන ඉතින් ඇන්ඩ්‍රොයිඩ් අලුත් ම සංස්කරණය ඔවුන් නම් කර ඇත්තේ මාශ්මෙලෝස් ලෙසයි.

ඔයාලා දන්නවාද ගූගල් මේ ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කරන්න ඉංග්‍රීසී හෝඩියේ අකුරු පිලිවෙලට ඇති රසකැවිලි වල නමුයි.

මේ ගැනම ලිපියක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න. හැමදාම අපෙ බ්ලොග් එකට එන්න

ගූගල් තාම මෙම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ප්‍රිවීව් එකක් විදියට නම් කර ඇති අතර ඔබ ලඟ ගූගල් නෙක්සස් දුරකථනයක් ඇත්නම් ඔබට මේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය අත්හදා බලා එහි ඇති අඩු පාඩු කියා ගූගල් හට යැවිය හැකියි.ගූගල් පවසන ආකාරයට ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන විශාල අඩුපාඩු මගහරවා නව අතුරු මුහුනතක් සමඟ මෙය හඳුන්වා දෙන්න බලාපොරොත්ති වී සිටිනවා.

තාමත් මාශ්මෙලෝස් සංස්කරණය නිකුත් වන දිනය ගැන ගූගල් සඳහන් කර නෑ.

ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරණය පැමිණි විගස අප ඔබට එය ලබා දීමට බලාපොරොත්තු වනවා.

මෙන්න පහල තියෙනවා ප්‍රීවීව් ටික ගූගල් නෙක්ස්සස් තියෙනා අය පාවිච්චි කරල බලන්න



හැමදාම අපේ බ්ලොග් එකට ඇවිත් අලුත් දේවල් දැන ගන්න.

ඔයාලාගේ කමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා. එය අපිට ගොඩාක් වටිනවා




Sunday, June 21, 2015

Download our new Android app..

- No comments
ඔන්න අද මම අරගෙන ආවේ smartphones තියන අයට ගොඩක් වැදගත් දෙයක්.. ඒ තමා අපේ android app එක.. අපි මේ app එක හැදුවේ website එකකින්.. අපේ app එක google play එකේ නම් තාම නෑ.. ඉදිරියේම අපි ඔයාලට ඒ පහසුකමත් දෙන්නම්.. එතකම් ගන්න අපේ app එක.. එහෙනම් පහළින් download කරගන්නකෝ..


..බලන්නකෝ අපේ app එක..




ඔයාලටත් android app එකක් හදන්න ඔනෙනම් මෙතනින් යන්න web site එකට.. 
මේ web site එකට ගොස් මුලින්ම Register වන්න.. ඉන්පසු ඔබට අවශ්‍ය app එක තනන්න..


වැඩේ හොඳනම් Fb page එකට like එකක් දාලා comment එකකුත් දාන්නකෝ..


















Monday, May 25, 2015

hack neighbors wifi (Educational Purpose Only)

- No comments
මෙය හුදෙක් ඔබේ අධ්‍යාපනික දැනුම සඳහා පමණයි..
අද මම ගෙනාවේ wifi hack කරලා internet යන විදිය.. 
ගොඩක් අය කියන එකක් තමයි wifi hack කරන්න පුළුවන් ද? කියන එක සමහර් අය net එකේ search කරනවා හිටන් wifi hack කරන විදිය.. අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ. (මෙය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා පමණයි.)

මේක free wifi හොයන ක්‍රමයක් වුනාට මේකෙන් තව වැඩක් ගන්න පුළුවන්.. හැබැයි මේක කරන්න android phone එකක ඕනේ.. (මේ software එක වැඩ කරන්නේ android phone වලට විතරයි නිසා)
මේ වැඩේට මුලින්ම හොඳ data connection එකක් ඕනේ.. 
ඉස්සෙල්ලාම මේක බාගන්නකෝ..


ඉස්සෙල්ලාම ඔය app එක open කරගන්නකෝ.


ඔයාට hack කරන්න ඕන wifi එක උඩ ඔබාගෙන ඉන්න.


Signal detector කියන එක ඔබන්න. 50% වැඩියෙන් තියෙනවානම් ගොඩ..



Backup ගිහින් ආයෙත් wifi එක උඩ ඔබා ගෙන ඉන්න.


 දැන් Auto connect කරලා බලන්න.



දැන් connect වෙයි. කවුරු හරි කලින් මේක hack කරලා තියෙනවානම් ඉක්මනට connect වෙනවා..
මේ විදිය ගියේ නැත්නම් මෙහෙම එයි.
දැන් yes කියලා දෙන්න..



0-100% වෙනකං පොඩ්ඩක් ඉන්න..
තව ගොඩක් ඒවා අහයි.. 
password එක strong නම් 3-4 පාරක් අහයි වෙනත් වනත් විදි වලින් try කරන්න ද කියලා.
ඊට පස්සේ yes කියලා දෙන්න  

ටික වේලාවකින් මේ වගේ key එකක් වැටෙයි ඔයාලා try කරපු wifi එක උඩින්.



වැඩේ හරි දැන්  connect වෙයි.. නැත්නම් ආයෙත් auto connect දාන්න..





ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..

සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..

උපුටා ගැනීම - http://b4udiee.blogspot.com වෙබ් අඩවියෙන්..





Sunday, May 24, 2015

How to Unlock Any Android Phone Lock

- No comments
මේක smart phones භාවිත කරන අයට නම් වෙන ලොකු ප්‍රශ්නයක් සමහර අය තමන්ගේ private photos, videos අන් අයගෙන් රැක ගන්න smart phone එකට Lock දාගන්නවා.. ඒත්  password එක දැම්ම කෙනාටවත් මතක නෑ ඒක..
එහෙම වුනාම communication එකේ අයියට කීයක් හරි පූජ කරලා තමයි lock එක කඩා ගන්නේ.. අද අපි මේ ලිපියෙන් ගෙනාවෙ එහෙම කීයක් වත් පූජ කරගන්නේ නැතුව lock ගන්නා ආකාරය ගැන...


1.ඔයාලගෙ phone එක off කරන්න.

2.දැන් මේ key ටික එකවරම press කරන්න.
              Volume up + Home key + Power button

3.දැන් DOS Window එකකින් ඔබේ phone එක on වෙයි.

4.එවිට volume key scroll කරලා Restore Factory Default හරි      Delete all user data යන්න තෝරන්න.

5.පසුව Reboot System Now යන්න තෝරන්න. එවිට ඔබේ phone    එක Reboot වෙයි.

සැ.යු - මේකෙන් ඔයාලගේ contact list, message යන ඔක්කෝම delete වෙනවා.

බලන්නකෝ මේ video එක ...

    






Saturday, May 23, 2015

Get Free Gems and Coins in Temple Run 2 game

- No comments
ඔය කොයි කවුරුත් අලුතෙන් android phone එකක් ගත්ත ගමන්ම play store එකෙන් download කර ගන්නේ Temple Run 2 Game එකනේ.. අද මම මේ ලිපියෙන් ගෙනාවේ Temple Run 2 Game එකේ coins ගණන
වැඩි කරගන්න විදිය පිළිබඳව යි...  මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැ.. ඒත් අපි වගේ වැඩ්ඩොනම් දන්නවා.. කතාකළා ඇති දැන් වැඩේට බහිමු.. 
මේ වැඩේ කරන්න phone එක root කරන්න ඕනේ නෑ.


කරන්නේ මේ විදියට යි. පහළ තියෙන  file එක download කරන්න කෝ..

ඔයාලා download කර ගත්ත file එක,
file manager / sdcard / Android / data / com.imangi.templerun2 / files යන තැනට දාගන්න ඕනේ.. 
මුලින්ම ඔයාලා ඔය උඩ තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන gamedata කියලා තියෙන file එක delete කරන්න.. ඔයාලා download කර ගත්ත file එක උඩ තියෙන තැනට paste කරන්න..

සැ.යු - ඔයාලා Temple Run 2 Install කරලා තියෙන්නේ phone එකේ memory එකට නම් ඉහත sdcard වෙනුවට Phone memory යොදන්න..
phone / Android / data / com.imangi.templerun2 / files