Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Skype. Show all posts
Showing posts with label Skype. Show all posts

Friday, October 2, 2015

ලෝකයම හෙල්වූ ස්කයිප් අලුත්ම තාක්ෂණය

- No comments




ඔක්තෝබර් පලමු වන දින හඳුන්වාදුන් මෙම සෙවවය හරහා අපට විශාල සේවයක් ලබා ගන්න පුලුවන්. ඒ සේවය මොකක්ද, මොනාවද ඒ සේවයෙන් වෙන්නේ. 

ඒ සේවය තමයි තමන් කතා කරන භාෂාව තවත් භාෂාවක් කතා කරන කෙනෙකුට ඔවුන්ගේම භාෂාවට පරිවර්ථනය වීමයි. 
හැබැයි තාම මෙම තාම මෙම තාක්ෂනය භාෂා කිහිපයකට සීම වී තිබෙනවා.





කථන භාෂා (voice languages) 6ක් (English, French, German, Italian, Mandarin සහ Spanish) සහ පණිවිඩ භාෂා(messaging languages) 50ක් සජීවීව පරිවර්තනය කරන්නට Skype සමත් වී තිබෙනවා. දැන් මේ සේවාව ලෝකයේ තිබු සන්නිවේදන බාධා ද ජය ගනිමින් ආරම්භ වූවක්.

මෙන්න එය ආරම්භ වූ අකාරය සහ හඳුන්වාදීම







ඊයේ දිනයේ සිට මෙය වින්ඩෝස් පරිශීලකය සඳහා නිකු වී තිබූ අතර. MAC සඳහා නිකුත් වන දිනයක් තවම නිශ්චිත නැත.මෙම සේවය සිංහල භාෂාවට ලඟදීම සහය දක්වාවී.

ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත් කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.


දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න










Monday, September 21, 2015

Skype is down for worldwide users...

- No comments
























මුලු ලෝකයටම ස්කයිප් තාක්ෂණ ඇනහිට ඇත. 

2015.09.21 වන දින වන අද මුලු ලෝකයේම ස්කයිප් තාක්ෂනය ඇන හිට තිබෙනවා. ඔබ කෙසේ උත්සාහ කරත් ස්කයිප් වලට සයින් ඉන් වෙන්න එය නොහැකි වනවා නේ. 

මෙන්න මේ ආකාරයටයි ස්කයිප් සඳහා ඇතුල් වීමේදි පෙන්වන්නේ 



මෙන්න ස්කයිප් ට්වීට් කර පල කර ඇත්තේ ඉතා ඉක්මණින් ඔවුන් මෙය විසඳන බවයි.මෙම දුර්වලතාවය ගිය අගෝස්තු මාසයේදී ද ඇති වූවා නමුත් අයේමත් එයම වී තිබෙනවා.

කෙසේ වුවත් මේ වන විටත් මෙය ස්කයිප් ආයතනය විසඳා නොමැත. ඔබට ස්කයිප් කතා කිරීමට තවවමත් නොහැකිය.

කොහොම උනත් මේ ආකාරයට පැය ගණනාවක් ස්කයිප් ක්‍රියාතමක නොවේ.


මෙන්න පහළ තිබෙනවා ස්කයිප් ට්විටර් මගින් සඳහන් කර දේවල්.