ඒ තමයි සිංහල යුනිකේත පද්ධතිය. ඉතින් ඉතාමත් ඉක්මණින් ඔබට මෙම සේවාව ලබා ගන්න පුලුවන්.
ඔබ සිංග්‍රීසියෙන් ලියන යෙදුම් යුනිකේතයකට පරිවර්ථනය වීමයි මේ මගින් සිදු වන්නේ. ඉතාමත් හොඳ පුරණය වන වේගයක් ඇති නිසා අන්තර්ජාල මන්දගාමි පරිගණකයකින් වුවත් මෙය ඔබට භාවිත කල හැකි වීම වාසියකි.
ඉතින් ඔබට පුලුවන් අපට යෝජනා/චෝදනා ඉදිරිපත් කරන්න මේ පිළිබඳව...
පහළ සබැඳියෙන් ගොස් ඔබ මෙය ලබා ගන්න.
www.unicode.cyberlanthaya.com
