Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Skin pack. Show all posts
Showing posts with label Skin pack. Show all posts

Sunday, June 14, 2015

Android Lollipop 5.0 for windows computers.

- No comments
ඔයාලා දන්නවානේ Android ගැන.. ඉතින් අද අපි ගෙනාවේ අලුතින්ම ආපු Android OS එක වන Lollipop අපේ computer එකට එහෙමත් නැත්නම් laptop එකට දාගන්නා විදිය ගැන ලිපියක්. පට්ටනේ. මේක අවිල්ලා Skin pack එකක්.. මේක දැම්මම හෙන මෙව්ව එක.. screen එක touch කරන්නමයි හිතෙන්නේ.. අපි මීට කලින් ලිපියක ගෙනාවනේ Kitkat දාගන්න විදිය ගැන, ඒක බලපු නැති අය මෙතනින් බලන්න.. 
එහෙනම් පහළින් download කරගන්නකෝ..

අපි lollipop දැම්මේ windows 8.1 වලටයි.. එහෙනම් බලන්නකෝ මෙව්ව ටිකත්..






මොනවහි ප්‍රශ්නයක් නම් comment එකක් දාලා අපිව දැනුවත් කරන්නකෝ..


මේ දේවල් හොඳයි නම් අපේ Fb page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. 




Sunday, May 31, 2015

Windows 10 Skin pack..

- No comments
අද මම ගෙනාවේ ගොඩක් වැදගත් ලිපියක්.. ඔන්න දැන් windows 10 ඇවිල්ලනේ තියෙන්නේ.. ඒ technical preview එකනේ. ඒක අඩුම තරමේ 2GB - 3GB විතර වෙනවා. ටික දවසකින් original windows 10 ආව ගමන්ම ඒක දාගන්නවනේ.. එහෙම වුනාම ඔයාලගේ data ටිකත් අපරාදේ.. අද මම ගෙනාවේ windows 10 එනකන් පවිච්චි කරන්න පුළුවන් විදියක් පිළිබඳව යි.. මේක ඇවිල්ල skin pack එකක්.. දාගෙනම බලන්න.. 
මෙතනින් download කරගන්නකෝ..


ඔයාලා download කරගත්ත skin pack එකේ latest update 2 ක් තියෙනවා ඒක මෙතනින් download කරගන්නකෝ. ඇත්තටම මේක update එකක් නෙමේ මේ skin pack එකට ම එන software 2ක්..   මේක ඕනෙම නෑ..


බලන්නකෝ මේ screen shot ටික අපි මේ skin pack එක දැම්මේ windows 8.1  වලටයි..

skin pack එක install කරන විට එන setup එක.




මම අර කලින් කිව්ව software 2 න් 1 ක්.. මේක download කර ගන්න උඩ orange color පළමු download button එක මත click කරන්න..

 මම අර කලින් කිව්ව software 2 න් 1 ක්..මේක download කර ගන්න උඩ orange color දෙවනි download button එක මත click කරන්න..


Skin pack එක ඔයලා download කර ගත්තනම් මෙන්න windows 10 වලටම ගැලපෙන wallpapers ටිකකුත්..











Monday, May 4, 2015

ඔබේ windows computer එක android kitkat 4.4 කරගනිමු...

- No comments
ඔයාලා දන්නවානේ Android ගැන...  ඉතින් අද අපි ගෙනාවේ Android OS එකක් වන kitkat ගැන ලිපියක්.... පට්ටනේ.. මේක අවිල්ලා Skin pack එකක්.. මේක දැම්මම screen එක touch කරන්නමයි හිතෙන්නේ.. ඇඬෙනවානේ.. පහළ ඇති file එක බාගන්න කෝ 30MB විතරයි..





මෙන්න KitKat 4.4 screen shot ටිකක්.. 






පට්ටනේ.. කැමති අය පහළින් බාගන්න.. 30MB විතරයි.. 





Monday, April 27, 2015

ඔබේ windows computer එක mac os කරගනිමු...

- No comments

  

සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ... ඒක නිසා අපි මේක කියලා දෙනවා.   මේක mac os එකට සමානව හදපු Skin pack එකක්.. හරියටම කියනවනම් Transformation Pack එකක්.. OS X Mavericks Transformation Pack 2.0 තමා ‍ මේකෙ version 1ක.. අලුත්ම එක තමා මේක.. කිසි ගින්නක් නෑ මේක windows xp,vista,7,8,8.1 ඔනි එකකට වැඩ.. මේක සම්පූර්ණයෙන්ම mac os එකට සමානව හදල තියෙන්නෙ.. font, icons, start එක, log on/of screen, sound පවා වෙනස්.. 


මෙන්න MAC OS හී screen shots ටිකක්..