Hutch Sim පාවිච්චි කරන අයට මෙන්න සුපිරි වාසියක්..
ඔන්න අද මම අරගෙන ආවේ Hutch sim එකක් භාවිත කරන අයට ලොකු වාසියක් ගෙන දෙන වැඩක් ගැනයි.. මේක හරියට කළොත් නම් 500MBක් නිකන් හම්බවෙනවා.. වැඩි කතා ඕනෙ නැහැ වැඩේට බහිමුකෝ.. වැඩේට බහිමු කිව්වට ලොකු දෙයක් නෑ..
Online Hutch Buddy තුළ register වෙන්න මෙතනින් යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් 500MBක් ලබාගන්න..

වැඩේ හොඳ නම් comment එකක් දාලා Fb & G+ page වලටත් Like එකක් දාන්නකෝ