Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Amazing Things. Show all posts
Showing posts with label Amazing Things. Show all posts

Sunday, September 6, 2015

වැඩ ගෙන ඉවත දැමිය හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක්

- No comments
Gigs 2 Go Disposable Thumb Drive

මෙය සාමාන්‍ය flash drive එකක් මෙන් ආරක්ෂා කර ගෙන භාවිතා කළ යුතු නැත.. මෙය භාවිතයෙන් පසු ඉවත දැමිය හැකිය. ඒ කොහොම හරි මේවා එකපාරක් පාවිච්චි කරලා අයින් කරන්න ඕනේ නෑ. Re-write කරලා කිහිප වරක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. 






 මෙය, 
 1.pack එකක් විදියට ලබා ගන්න පුළුවන්.
 2.ලාභදායක වේ.
 3.කඩදාසි ආවරණයකින් යුක්ත වේ.
 4.තුනී වේ.
 5.pocket එකක වුනත් දාගෙන යන්න පුළුවන්. 
 6.1GB - 16GB තෙක් ධාරිතාවකින් යුක්තය.


ඔබට මෙම flash drive එක මිල දී ගැනීමට අවශ්‍ය නම් මෙතනින් එම web site එකට යන්න.


එහෙනම් fb & G+ page වලට like එකක් දාමුද??










Tuesday, August 4, 2015

Adobe Photoshop CC and crack download.

- No comments
ෆොටෝශොප් සී සී එක හෙවත් අලුත් ම එක බා ගන්න ක්‍රැක් එකත් එක්ක...

ඉතින් අදනම් ගෙනාවේ ඔයාලාට ගොඩක් වටින දෙයක්. 



කොහොම හරි ගොඩක් කට්ටිය දන්නේ නැ ටොරෙන්ට් හරහා ඉතා පහසුවෙන් කොහොමද මේ ෆොටෝශොප් බා ගන්න.ෆොටෝශොප් කියන්නේ නිකන් නැත්තම් ෆ්‍රී සොෆ්ට් එකක් නෙවෙයි. ඒක සල්ලි දීල ගන්න ඕනේ නමුත් අද අපි දෙන්නේ ක්‍රැක් එකත් එක්ක. ඒක නිසා මේ මගින් ජිවීත කාලයටම ෆොටෝශොප් ඇක්ටිවේට් කරග්න්න පුලුවන්.

ටොරෙන්ට් නැති කට්ටිය යට ඩව්න්ලෝඩ් බටන් එක ඔබා බා ගන්න

මෙන්න යට තියෙනවා ටොරෙන්ට් එක ඒකෙන් ටොරෙන්ට් එක බා ගෙන වැඩේ කරගන්න.





කොහොම හරි බාගෙන ඉවර උනාම .ISO ෆයිල් එකක් වෙන්නේ ඒක දෙපාරක් ක්ල්ක් කර න්න. ඊට පසුව අවශ්‍ය එව්ව ටික එයි. 
                                                                  

වැඩේ කරගන්න අමාරුනම් පහත කමෙන්ට් එකක් දාන්න 




Friday, July 31, 2015

Windows 10 Download (Full Review in sinhala)

- No comments

ඔන්න යාලුවනේ වින්ඩෝස් 10 නුත් ආවා....

හරි ඉතින් මයික්‍රොසොෆ්ට්ලා ගහන අන්තිම වින්ඩෝස් එක තමා මේක.



කොහොම කොහොම හරි මේ වින්ඩෝස් 10 එක අපිට ෆ්‍රීවෙයා නැතහොත් නොමිලේම ලබා ගන්න පුලුවන්.

හරි අපි බලමු කොහොමද මේ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරන්න කියලා

යට තියෙන විදියට ඔයාලට අයිකන් එකක් එයි බලන්න ඔයාලගේ ටාස්ක්බාර් එකේ.














ඊට පසුව "Reserve your free upgrade”මත ක්ලික් කරන්න
ඊට පසුව ඔබේ විද්‍යුත් තැපෑල(ඊමේල්) දෙන්න ...

වින්ඩෝස් 10 තාම අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා පමණයි. ජංගම දුරකථන සඳහා එන සංස්කරණය මීලඟ වසරේ දීය.

හොඳයි බලමු කොහොමද අපි ඩව්න්ලෝඩ් කරගෙන DVD හෝ Pen drive එකකට දාගන්නේ.

DVD සහ Pen Drive මගින්ද අපිට මෙය දා ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම යට තියෙන එවා බලලා තමන්ට තමන්ගේ පරිගනකයේ විදියට 64 නම් ද 32 නම් ද අවශ්‍ය දෙය ඔබා බා ගන්න.

මෙන්න මෙතනින් 64bitකට්ටිය දාගන්න
මෙන්න මෙතනින් 32bitකට්ටිය දාගන්න


ඊට පස්සේ ඒක ක්ල්ක් කර ඕපන් කර ගන්න.
ඊට පස්සේ අහයි Upgrade this PC now, (ඒ කියන්නේ DVD වලට බා ගන්නේ නැතුව අප්ග්‍රේඩ් එකක් විතරක් වීමයී

තව ඔප්ශන් එකක් තියෙයි Create installation media for another PC ඒක ඔබා තමන් Blank DVD  එකක් දමා එය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එය බර්න් වෙන්න පටන් ගනියි. එය බර්න් වූ පසුව එය සාමාන‍ය ආකාරයට බූට් කරන්න.
  • Windows 10 System Requirments.
  • Processor:
    1 gigahertz (GHz) or faster processor or SoC
  • RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
  • Hard disk space:
    16 GB for 32-bit OS 20 GB for 64-bit OS
  • Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver
  • Display:
    800x600
මේ දෙය වැදගත් උනා නම් ඔන්න හැම දාම ඇවිත් අලුත් දේවල් බලන්න.
මොනවා හරි අව්ලක් තියේ නම් කමෙන්ට් එකක් දාන්න

Wednesday, July 29, 2015

Upgrade your windows phone to windows10 technical preview.

- No comments
වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රීවීව් එක වින්ඩෝස් ෆෝන් වලට...

කවුරුත් දන්නවා නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එක ආවා කියල. 


නමුත් සමහරක් දෙනා දන්නේ නැ වින්ඩෝස් 10 එක වින්ඩෝස් දුරකථන වලට දාන්න පුලුවන් අප්ඩේට් එක ආවා කියලා.

මෙය අපි මයික්‍රොසොෆ්ට් ලුමියා 535 එකකට අත්හදා බැලුවා. ඉතාමත් විශ්මයජනක අතුරුමුහුනතක් මෙයට තියෙනවා.නමුත් මෙය තාමත් නිර්මාණය වෙනවා.  ඔබට කැමති නම් මෙය අප්ඩේට් කල හැකිය. නමුත් ඉතින් මේකෙ පොඩි පොඩි අවුල් තියෙනවා. එවා ගනන් ගන්නේ නැතුව අප්ඩේට් කරගන්න පුලුවන්. 

හරි මෙන්න කරන විදිය...




ඔයාලා මේක අප්ඩේට් කරගෙන හරි නැ වගෙනම් ඩව්න්ග්‍රේඩ් කල හැකිය.





Saturday, May 9, 2015

13 ඇයි අසුබයි කියල කියන්නේ

- No comments
මේ පොදු හැගීම මිත්‍යාවක්. ලෝකයේ බොහෝ රටවල මෙම හැගීම විශවාස කරනවා

සමහර හෝටල් වල 13 මහලක් නැ... මේවා වලට පිළිගන්න තරම් හේතුවකුත් නැ.. 13 කියන්නෙත් ගණිතමය වශයෙන් ගත්තම එක්තරා ඉලක්කමක් විතරයි. 

සමහරු කියනවා මේ මිත්‍යා මතයට ආගම සම්බන්ද වන බව.. ඒ ජේසු තුමාගේ අන්තිම රාත්‍රී බෝජනයට සහබාගි වුයේ එතුමාගේ ගෝලයෝ 12 ක් බවත්, එදා සිට 13 අවාසනාව ගෙන එන බවත් පැරණි මිනිසුන් විශ්වාස කර තිබෙනවා. 

කෙසේ වෙතත් 13 අවාසනාව ගෙනෙන අංකයක් ලෙස පිළිගැනීමේ හේතුව කවරක් වුවත්, එයට විද්‍යාත්මක පදනමක් නැත. කිසිදු අංකයක හොදයි හෝ නරකයි හෝ නොවෙයි.. ඒවා හුදෙක් ගණිතමය කාරයන් හිදී උපයෝගී කරගනු ලබා දෙයක් වෙනවා..

























Monday, April 20, 2015

50GB Free Cloud Storage

- No comments

සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ... ඒක නිසා අපි මේක කියලා දෙනවා.


Cloud Storage ගෙන කෙටියෙන්.අපිට අපේ දත්ත ඕන වෙලාවක ලබා ගන්නත් පුලුවන්.  සීඩී, පෙන් ආදිය බාවිතා කරන්න ඔනෙත් නැ. අපි යන යන තැන අරන් යන්න ඔනෙත් නැ. හරිම ලේසියෙන් අපිට ඕන වෙලාවට දත්ත අප්ලෝඩ් කරලා ඕන වෙලවට අයෙ ගන්න තමා තියෙන්නේ. 


වෙන වගේ නෙවෙයි මේ Mega Cloud Storage එක. ඔය ගූගල් ඩ්‍රයිව්, ඩ්‍රොප්බොක්ස් වගෙ ඒවාවල දෙන්නෙ 5GB වගෙ කුඩා ඉඩ ප්‍රමාණයක් නොමිලේ තියාගන්න.Mega එකෙන් නම් 50GBක් ම දෙනව. ඒක ගොඩක් ලොකු වාසියක් අපිට. 


මෙතනින් පිවිස ගිණුමක් සාදා ගන්න.