Whatsapp ප්‍රථමයෙන්ම පැමිණියේ පණිවුඩ පමණක් හුවමාරුවට වුනත් මේ වන විට audio call පහසුකමත් සහිත වී තිබෙනවා. නමුත් video call පහසුකම නම් තාම මෙම ඇප් එකට හදුන්වා දී නෑ. Macerkopf නම් වෙබ් අඩවිය පවසන ආකරයට මෙය ලගදීම
පැමිණීමට නියමිතයි.
නමුත් මෙය whatsapp ආයතනය තහවුරු කරලා
නෑ.
Macerkopf වෙබ් අඩවිය පවසන ආකාරයට මෙය ලඟදීම පැමිණීමට නියමිතයි.
තවත් මෙවන් ලිපියකින් නැවත හමුවෙමු!

