Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Sri Lanka Softwares. Show all posts
Showing posts with label Sri Lanka Softwares. Show all posts

Thursday, April 28, 2016

සිංහල යුනිකේත පරිවර්තකය

- No comments

දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ.ඔන්න ඒත් දැන් වැඩේ හරි Unicode වලින් Gossip Font වලටත් Gossip Font වලින් Unicode වලටත් හරවන්න සුපිරි Soft were එකක් 

මෙන්න බලන්න Screen Shot


එහෙනම් හරිනෙ මෙතනින් ගිහින් Download කරගන්න
ඔන්න එහෙනම් මම ගියා.
 මම ppm935.




Sunday, December 6, 2015

Future Teller - Sinhala Software.

- 1 comment



ඔයා ගැන සියලු දෙ දැන ගන්න ගෙනාව නියම දෙයක්. 

මෙය සිංහල මෘදුකාංගයකි. ඔබගේ ලග්නය දේ සියලු විතර ලබා ගත හැකියි. ලග්නය නොමැති නම් දිනයෙන් හෝ ඔබගෙන බලා ගත හැකි. 90% දෙ විශ්වාස කල හැකි අන්දමට එයින් පෙන්නනවා. තමන් ගේ වත්මන් ස්වභාවය දැන ගත හැකියි. 

ඉතාමත් හොද මෘදුකාංගයක්. 

අපි හිතනවා මෙය ඔබට් ඉතාමත් ප්‍රයෝජනවත් වේවී කියලා. 

මෙය ඔබ් ඉන්ස්ටෝල් කර TOF Patch කියන එක ඉන්ස්ටෝල් කර යුතුය. TOF patch කියන් ෆෝල්ඩරයේ ඇති ෆයිල් ද  මෘදුකාංගය ඉන්ස්ටෝල් කල ෆෝල්ඩරයට කොපි කල යුතුය. ඊට් පසුව දී තිබෙන ෆොන්ට් එකද ඉන්ස්ටෝල් කරගන්න. 

දැන් ඔබේ විස්තර දී ඔබගේ තොරතුරු බලා ගන්න. 

8.05Mb වැනි සුලු මෙගා බයිට් ප්‍රමාණයකට මෙය බාගත කල හැකියි.

යටින් බා ගන්න,
8.05MB

මෙය කරගැනීමට අපහසුනම් කමෙන්ට් එකක් මගින් දැනුවත් කරන්න අපි උදව් කරන්නම්.
ශෙයා කර දැනුම බෙදා ගමු.



Friday, December 4, 2015

Lion Dictionary - Sri Lanka software

- No comments
ලංකාවේ කොල්ලෙක් හදපු නියම ශබ්දකෝෂයක්.

අද ගෙනාවේ මදුර ඩික් එක පාවිච්චි කරලා එපා වෙලා ඉන්න අයට නියම ඩික් එකක්. මදුර ඩික් තමා නේ මේ වන විට හොදම ඩික් එක වෙලා තියෙන්නේ. හරි අද ගෙනාවේ ඊට වඩා ගොඩාක් හොද එකක්.

මෙය 100% ශ්‍රී ලාංකිකයි.

මෙය ඉතාමත් හොදින් පාවිච්චි කරන්න් පුලුවන්. මෙය අනවශ්‍ය විට System Tray එක තුල සැගවෙයි. L අකුර ඔබාගෙන ඉද්දි ඉතාමත් පහසුවෙන් අපිට් විවෘත කරගත හැකියි.

ඔබ වචනයක් කොපි කල් සැනින් ලයන් ඩික් එක හරහා කෙලින් ම පෙන්නවා.

මෙන්න බලන්න මේ විඩීයෝව බලන්න හසුරුවන ආකරය ඉගෙන ගන්න.




මෙය භාවිත කිරිමීටනම් Dot Net Framework අවශ්‍ය වනවා. නැති අය ඉන්නවානම් මෙන්න මෙතනින් බා ගන්න.

එය දාගත්තානම් මෙන්න මෙතනින් ලයන් ඩික් එක බා ගන්න.

හැමදාම ලංකාවේ දෙ අගයන සයිබර් ලන්තයෙන් ඔබට් හැමදාම අලුත් දේ ගෙනෙනවා. හැමදාම එන්න.