Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Thursday, March 17, 2016

Deadpool එක මෙන්න දැන්ම බා ගන්න.

- No comments






මේ චිත්‍රපටය ගැන කියන්න කිසිම දෙයක් නෑ නෙ ඔයාලට මොකද ඒ තරමට මේ චිතරපටය ප්‍රසිද්ධයි. ඩොලර් මිලියන 619.3 ක ආදායමක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් දක් වා තිබෙනවා. ඉතින් මේක තිරගත වෙන්න පටන් ගත්තේ. 2016 පෙබරවාරි මාසයේ 8 වැනිදා. මාසයකදි මෙච්චර ප්‍රතිචාරයක් මෙම චිත්‍රපටයට තියෙනවා. කවුරුත් දෙන්න ඉස්සෙල්ලා ඔන්න අපි දුන්නා  trailer එක ත් බලන්න.


කට්ටිය ඉතින් අනංමනං නැතිව එහෙනම් බා ගන්න් කෝ. 



Saturday, February 13, 2016

Steve Jobs - ඇපල් ආරම්භය

- No comments


අද ගෙනාවේ ලෝකයේ වටිනම සමාගම ආරම්භ වුන ආකරය ගෙන කියල දෙන්න . නමුත් ඔබට හැකියි මෙය නරඹා ඔබට ටම ඉගෙන ගන්න.

ඇත්තටම මෙය අලුතෙන්ම් නිපදවුන චිත්‍රපටයකි. ඔබට ඒ මගින් ඉතාමත් පහසුවෙන් ඇපල් ආරම්භය සිට ස්ට්ටීව් ජොබ්ස් ගේ මරණය දක්වා සියල්ල මෙහි සටහන් වනවා.

මෙයට පාදක වී තිබෙන්නේ walter isaacson විසින් රචනා කරන ලද Steve jobs නම් කෘතියයි.

මෙය IMDb දර්ශකයේ 7.4/10 ක් ලබා ගෙන තිබෙනවා.
මෙහි ධාවන කාලයි පැයි 2යි මිනිත්තු 2කි.

මෙය box office වාර්ථා බිඳ දැමූ චිත්‍රපටයක් බව අපට අහන්න ලැබුනා.

ඉතින්
මෙන්න බලන්න පෙර වීඩියෝව.




ඉතින් මෙන්න මෙතනින් චිත්‍රපට් බා ගන්න.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට හැකියි අපගේ ෆෝරමය හරහා ඔබට ඇති තාක්ෂණික ගැටළු ඉදිරිපත් කිරීමට. අප විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබට ඒ සඳහා පිළිතුරු ලැබේවී. මෙන්න මෙතනින් ගොස් දැන්ම ලියාපදිංචි වන්න. 

සැ.යු:ලියාපදිංචි වී පලවෙනි ගැටලු/ සාකච්ඡා අරඹන 10 දෙනෙකුට ෆෝරමයේ ඔබගේ දැන්වීම්  ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.

Monday, February 1, 2016

The angry birds movie - 2016

- No comments






මොබයිල් ගේම් එකක් ලෙස පැමිණි ඇන්ග්‍රිබර්ඩ්ස් දැන් ඔයාලට චිත්‍රපටියක් ලෙස 2016 වන මෙම වසරේ නිකුත් වේ.

මෙය 3D තාක්ෂණය යොදා ගෙන ඉතාමත් අනර්ඝ ලෙස නිර්මාණය වනවා.

හොඳයි මෙන්න බලන්න මෙහි පූර්ව (Trailer) විඩීයෝ පටය





නිකුත් කල සැනින් ඔබ වෙත ගෙන එන්නෙමු 

Wednesday, December 23, 2015

The Martian - අගහරු වැසියා චිත්‍රපටය

- 1 comment




අද ගෙනාවේ ගොඩාක් දෙනා ගොඩාක් කල් බලාගෙන හිටපු The Martian නම් ඉතා සුවිශේෂ චිත්‍රපටය ගැනයි. සිංහල උපසිරැසිත් තියෙනවා.  ඉතින් මෙය IMDB දර්ශකයේ 8.2 ක් ම අරගෙන් තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලොකු අගයක් ද කියලා.

මෙහි කතාව කෙටියෙන් ටිකක් කියන්නම් මොකද අදහසක් ගන්න. ඉතිරි ටික බලලම රසවිදින්න..
අගහරු වලට අජටාකාශගාමින් කණ්ඩායමක් යනවා, ඒ එහි පස් සහ අනෙක් දේ පරික්ෂා කිරීමට. ඉතින් ඒ අය ඒවා පරික්ෂා කරමින් සිටිද්දී විශාල කුණාටුවක් එනවා. ඔන්න ඉතින් කට්ටිය තමන්ගේ යානාවට යනවා. ඔය යන අතරේ විශාල ඇන්ටනාවක් ගලවගෙන ඇවිල්ල එක්කෙනෙක්ගෙ ඇගේ වැදිලා ගෝඩක් දුරකට ගහගෙන යනවා. අනිත් අය ට යන්න තියෙන්නෙ තත්ත්පර ගානයි. නැත්තම් යානය සුළඟ නිසා පෙරලෙන්න් පුලුවන්. 
කමාන්ඩර් අණ දෙනවා යානය උඩට ගන්න කියලා. ඒ ගහගෙන ගිය කෙනා මැරිලා කියල හිතල. 

අඟහරු ට් දැන් උදේ වෙලා... ගහගෙන ගිය කෙනා ජිවතුන් අතර...  එයාට මාස හතක් අගහරුවල ඉන්න් වෙනවා. එයා එහෙ අලත් පැළ කරනවා. කන්න බොන්න ටිකක් දාල ගිය පොඩි යාන කොටසක තියෙනවා. ඉතින් ඉතුරු ටික බලන්න. එයා ඕනම දෙයකට සූදනම් ව හිටපු කෙනෙක්. ජීවිතයේ අමාරු කාල වල එයා කොහොමද ඒක කරන්නේ කියලා කියල දෙනවා. උත්හාය තමා ඕනම දෙයකට වටින්නේ. බලන්න ගොඩක් හොද චිත්‍රපටයක්. 

සිංහල උපසිරැසි ඉතින් කවදත් බයිස්කෝප් එකෙන් නේ .

කැමති එකක් ගන්න යට් තියෙන ඒව වලින්.
547MB කොපිය මෙතනින් ගන්න
1.46GB කොපිය මෙතනින් ගන්න. 

සිංහල උපසිරැසි ගන්න මෙතනින්  (උපසිරැසි දුන්නේ බයිස්කෝප්lk..com ම්ම තමා)

කමෙන්ට් එකකුත් දාලම් යනනකෝ.... 




Tuesday, October 13, 2015

එක පාරින් ෆිල්ම් බා ගමු. (ටොරෙන්ට් වලට වඩා ලේසියි )

- No comments



Wednesday, June 24, 2015

Watch jurassic world

- No comments
ඔන්න ජුරාසික් පාක් සීරිස් එකේ අලුත් චිත්‍රපටය වන ජුරාසික් වර්ල්ඩ් එක තම අද ඔයාලට ගෙනාවේ...

මෙය සුපිරි 3D තාක්ෂණයකින් නිර්මාණය වී තිබෙනවා.

මේක එලිදැක්වුනේ ජුනි 12 වනිදාය.පැය 2යි වීනාඩි 5 ක කාලයක් මෙය බැලීමට හැකි අතාර මෙය අධ්‍යක්ෂනය කරනු ලැබුවේ කොලින් ට්‍රෙවරොව් විසිනි.

මෙන්න එකේ පෙර වීඩියෝව



මේක තාම ලංකාවේත් තිරගත වෙනවා නමුත් අපි මෙය ඔබට ටොරෙන්ට් හරහා බා ගන්න සලස් වනවා.
මෙය කැමරා කොපි එකක් උනාට සුපිරි HD එකෙන් තියෙනවා. සල්ලි ගෙවලා බලන්නේ නැතුව ගෙදර ඉඳලා ම බලමු

ටොරෙන්ට් නැති කට්ටිය මෙතනින් බා ගන්න

කැමරා කොපියක් පහලින් බා ගන්න