Showing posts with label Sofware. Show all posts
Showing posts with label Sofware. Show all posts
Tuesday, November 17, 2015
Sunday, November 8, 2015
Friday, October 2, 2015

ලෝකයම හෙල්වූ ස්කයිප් අලුත්ම තාක්ෂණය
-
No comments
ඔක්තෝබර් පලමු වන දින හඳුන්වාදුන් මෙම සෙවවය හරහා අපට විශාල සේවයක් ලබා ගන්න පුලුවන්. ඒ සේවය මොකක්ද, මොනාවද ඒ සේවයෙන් වෙන්නේ.
ඒ සේවය තමයි තමන් කතා කරන භාෂාව තවත් භාෂාවක් කතා කරන කෙනෙකුට ඔවුන්ගේම භාෂාවට පරිවර්ථනය වීමයි.
හැබැයි තාම මෙම තාම මෙම තාක්ෂනය භාෂා කිහිපයකට සීම වී තිබෙනවා.
කථන භාෂා (voice languages) 6ක් (English, French, German, Italian, Mandarin සහ Spanish) සහ පණිවිඩ භාෂා(messaging languages) 50ක් සජීවීව පරිවර්තනය කරන්නට Skype සමත් වී තිබෙනවා. දැන් මේ සේවාව ලෝකයේ තිබු සන්නිවේදන බාධා ද ජය ගනිමින් ආරම්භ වූවක්.
මෙන්න එය ආරම්භ වූ අකාරය සහ හඳුන්වාදීම
ඊයේ දිනයේ සිට මෙය වින්ඩෝස් පරිශීලකය සඳහා නිකු වී තිබූ අතර. MAC සඳහා නිකුත් වන දිනයක් තවම නිශ්චිත නැත.මෙම සේවය සිංහල භාෂාවට ලඟදීම සහය දක්වාවී.
ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත් කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.
දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න
Friday, September 18, 2015

Teamviewer- Remote Control
-
No comments
TeamViewer ගැන කෙටියෙන් දැනගනිමු.Teamviewer කියන්නේ ඉතාමත් ප්‍රයෝජන මෘදුකාංගයක්. එයින් අපිට එක් පරිගනකයක සිට තවත් පරිගනකයක් පාලනය කල හැකියි.
පරිගනක විතරක් නෙවෙයි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් ටැබ් එකෙන් එහෙමත් ඔයාගේ පරිගනකය පාලනය කරන්න පුලුවන්. මේ සඳහා අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය වනවා.
මෙන්න බලන්න මේකෙන් වැඩ කරන ආකාරය.
මෙන්න මෙතනින් බාගන්න
හැමදාම අපගේ බ්ලොග් අඩවියට එන්න දැනුම+සතුට ලබාගන්න...
Tuesday, September 15, 2015

Easy and Professional Video editing software
-
No comments
ඉතාමත් පහසුවෙන් වැඩ කල හැකි විඩියෝ එඩිටර් එකක්...
අද කාලේ ඉන්න වැඩර් ලත් එක්ක හැප්පෙන්න ගෙනවා නියම සොෆ්ට්වෙයා එකක්. අරව කියයි මෙව්ව කියයි මොනා කිව්වත් මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරල හොඳ වීඩියෝ එඩිටින් එකක් කරගන්න පුලුවන්.
තමන්ටම මෙය ඉගෙන ගන්න පුලුවන් හරිම ලේසියි.
මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක්. ලොකු කරල බලන්න ෆොටෝ එක උඩ ක්ලික් කරන්න.
කොහොම් උනත් මේ සොෆ්ට්වෙයා එක නොමිලෙනම් දෙන්නේ නෑ.ඒත් එකටත් අපෙන් විසඳුමක් තියෙනවා ඒ ක්‍රැක් එකක් භාවිත කිරිමයි
එච්චර කතා ඔනේ නෑ එහෙනම් මෙන්න මෙතනින් බා ගන්න සොෆ්ට්වෙයා එක
මෙන්න මෙතනින් ක්‍රැක් එක

Sunday, August 9, 2015

IDM 6.23(Newer Version) and crack
-
No comments
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් සහ එහි ක්‍රැක් එක.
අපි කවුරුත් දන්නවානේ ගැන ඉතින් අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක් ඒ එකේ අලුත්ම වර්ශන් එකයි එහි ක්‍රැක් එකයි.
අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේ එක ගොඩක් කස්ටිය ගාව තිබ්බට එයාලා ගාව ඒකේ ක්‍රැක් එක නෑ. ඉතින් අද අපි දෙනවා එහි ක්‍රැක් එකත්.
මෙන්න මෙතනින් ගිහින් බා ගන්න..
ඔන්න උඩ තියෙනවා ඩව්න්ලෝඩ් ටොරෙන්ට් කියලා එකක් ඒක ක්ලික් කරලා ටොරෙන්ට් File එක බාගන්න.
ක්‍රැක් කරන ආකරය...
*ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඔනේ එක ඉන්ස්ටෝල් කරගන්න එක.
*ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එක ඕපන් කර ඒකේ තියෙන ක්‍රැක් ෆයිල් එක ඔපෙන් කරගන්න.
*ඊට පස්සේ ඔයාලා අයි ඩී එම් එක ඉන්ස්ටෝල් කරපු තැන ක්‍රැක් එකට දෙන්න.
*ඊට පස්සේ තියෙන්නේ ක්‍රැක් කරගන්න.
ඔන්න දැන් ජීවිත කාලයටම ක්‍රැක් කරගත්තා.
මොකක් හරි අව්ලක් තියේ නම් කොමෙන්ට් කරන්නකෝ.
නැත්තම් අපිට මේල් කරන්න *cyberlanthayalk@mail.com*

Tuesday, August 4, 2015

Adobe Photoshop CC and crack download.
-
No comments
ෆොටෝශොප් සී සී එක හෙවත් අලුත් ම එක බා ගන්න ක්‍රැක් එකත් එක්ක...
ඉතින් අදනම් ගෙනාවේ ඔයාලාට ගොඩක් වටින දෙයක්.
කොහොම හරි ගොඩක් කට්ටිය දන්නේ නැ ටොරෙන්ට් හරහා ඉතා පහසුවෙන් කොහොමද මේ ෆොටෝශොප් බා ගන්න.ෆොටෝශොප් කියන්නේ නිකන් නැත්තම් ෆ්‍රී සොෆ්ට් එකක් නෙවෙයි. ඒක සල්ලි දීල ගන්න ඕනේ නමුත් අද අපි දෙන්නේ ක්‍රැක් එකත් එක්ක. ඒක නිසා මේ මගින් ජිවීත කාලයටම ෆොටෝශොප් ඇක්ටිවේට් කරග්න්න පුලුවන්.
ටොරෙන්ට් නැති කට්ටිය යට ඩව්න්ලෝඩ් බටන් එක ඔබා බා ගන්න

මෙන්න යට තියෙනවා ටොරෙන්ට් එක ඒකෙන් ටොරෙන්ට් එක බා ගෙන වැඩේ කරගන්න.
කොහොම හරි බාගෙන ඉවර උනාම .ISO ෆයිල් එකක් වෙන්නේ ඒක දෙපාරක් ක්ල්ක් කර න්න. ඊට පසුව අවශ්‍ය එව්ව ටික එයි.
වැඩේ කරගන්න අමාරුනම් පහත කමෙන්ට් එකක් දාන්න
Sunday, August 2, 2015

Colour your folders..
-
No comments
Computer එකේ Folders පාට පාට කර ගනිමු
අද මම අරගෙන ආවෙ computer එක ලස්සනට තියා ගන්න කැමති අයට ගොඩක් වටිනා කියන software එකක්..
එහෙනම් මෙතනින් website එකට ගිහින් download කරගන්නකෝ..
ඔයාලා download කරගත්තා නම් install කරගන්නකෝ. ඊටපස්සේ ඔයාලට පාට වෙනස් කරන්න Folder එක මත Right click කරලා colorize! කියලා තියන තැනට mouse pointer අරගෙන ගිහින් කැමති පාටක් තෝරන්නකෝ..
සැ.යු - Folder එකේ පාට හදිසියේවත් වෙනස් වුනේ නැත්නම් Right click කරල refresh කරන්න.
වැඩේ හොඳයි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
මේ වගේ ගොඩක් දේවල් දැන අප සමඟ ම රැඳී සිටින්න..
Saturday, August 1, 2015

Save passwords view software
-
No comments
computer එකක save කරපු passwords බලන්න
අද මම අරගෙන ආවෙ ගොඩක් අයට අමතක වන දෙයක්.. මොකක්ද දන්නවාද?? email accounts හදනවා බර ගානක් අන්තිමේදී ඒවල passwords මතක නෑ.. අන්න එහෙම අයට තමයි අද මේ ලිපිය ගෙනාවෙ.. ඒ අයට විතරක් ම නෙමේ ඔය Hack කරන පිස්සුව ගහලා තියෙන අයටත් මේක ගොඩක් වටී.. කොහොමද දන්නවාද?? යන්න Internet Cafe එකකට ගිහිල්ලා මේ software එක double click කරන්න. එතකොට computer එකේ save කරලා තියෙන email වල password පෙන්නනවා.. මේ වගේ වැඩ කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න එපා..
අද ගෙනාපු මේක හුදෙක් ඔබගේ අධ්‍යාපන දැනුම සඳහාම පමණි..
පොඩි දෙයයි කරන්න තියෙන්නේ පහල තියන file එක download කරගන්න.. Install කරන්න දෙයක් නෑ. double click කරන්න.. එතකොට පහල තියන විදියට ඔයාලගේ computer එකේ save කරලා තියෙන email සහ password පෙන්නනවා..
මෙතනින් download කරගන්න..
ආයෙත් කියනවා මෙය හුදෙක් ඔබගේ අධ්‍යාපන දැනුම සඳහාම පමණි

වැඩේ හොඳ නම් comment එකක් දාන්නකෝ..
ආ තව fb & G+ page වලටත් like එකක් දානනකෝ..
Friday, July 31, 2015

Windows 10 Download (Full Review in sinhala)
-
No comments
ඔන්න යාලුවනේ වින්ඩෝස් 10 නුත් ආවා....
හරි ඉතින් මයික්‍රොසොෆ්ට්ලා ගහන අන්තිම වින්ඩෝස් එක තමා මේක.
කොහොම කොහොම හරි මේ වින්ඩෝස් 10 එක අපිට ෆ්‍රීවෙයා නැතහොත් නොමිලේම ලබා ගන්න පුලුවන්.
හරි අපි බලමු කොහොමද මේ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරන්න කියලා
යට තියෙන විදියට ඔයාලට අයිකන් එකක් එයි බලන්න ඔයාලගේ ටාස්ක්බාර් එකේ.
ඊට පසුව "Reserve your free upgrade”මත ක්ලික් කරන්න
ඊට පසුව ඔබේ විද්‍යුත් තැපෑල(ඊමේල්) දෙන්න ...
වින්ඩෝස් 10 තාම අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා පමණයි. ජංගම දුරකථන සඳහා එන සංස්කරණය මීලඟ වසරේ දීය.
හොඳයි බලමු කොහොමද අපි ඩව්න්ලෝඩ් කරගෙන DVD හෝ Pen drive එකකට දාගන්නේ.
DVD සහ Pen Drive මගින්ද අපිට මෙය දා ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම යට තියෙන එවා බලලා තමන්ට තමන්ගේ පරිගනකයේ විදියට 64 නම් ද 32 නම් ද අවශ්‍ය දෙය ඔබා බා ගන්න.
මෙන්න මෙතනින් 64bitකට්ටිය දාගන්න
මෙන්න මෙතනින් 32bitකට්ටිය දාගන්න
ඊට පස්සේ ඒක ක්ල්ක් කර ඕපන් කර ගන්න.
ඊට පස්සේ අහයි Upgrade this PC now, (ඒ කියන්නේ DVD වලට බා ගන්නේ නැතුව අප්ග්‍රේඩ් එකක් විතරක් වීමයී
තව ඔප්ශන් එකක් තියෙයි Create installation media for another PC ඒක ඔබා තමන් Blank DVD එකක් දමා එය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එය බර්න් වෙන්න පටන් ගනියි. එය බර්න් වූ පසුව එය සාමානය ආකාරයට බූට් කරන්න.
- Windows 10 System Requirments.
- Processor:1 gigahertz (GHz) or faster processor or SoC
- RAM:1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
- Hard disk space:16 GB for 32-bit OS 20 GB for 64-bit OS
- Graphics card:DirectX 9 or later with WDDM 1.0 driver
- Display:800x600
මේ දෙය වැදගත් උනා නම් ඔන්න හැම දාම ඇවිත් අලුත් දේවල් බලන්න.
මොනවා හරි අව්ලක් තියේ නම් කමෙන්ට් එකක් දාන්න
Friday, June 19, 2015

Skype Video call recorder.
-
No comments
ස්කයිප් කෝල් රෙකෝර්ඩ් කරමු...
අදනම් ගෙනාවේ ඉතාමත් වටිනම දෙයක්.
මෙය සොෆ්ට්වෙයා එකකි
මේ මගින් ස්කයිප් කෝල් රෙකොර්ඩ් කිරීමේදි විඩියෝ, ඕඩියෝ රෙකොර්ඩ් කරන්න පුලුවන්.
එමගින් ඉතින් අයේ එක බලන්නත් පුලුවන්.
මෙන්න මෙතනින් බා ගන්න..
මෙම ලින්ක් එකට ගොස් මදක් රැඳි සිටින්න එවිට ස්වයංක්‍රීයවම බා ගත වේ.
තවත් අලුත් දේ දැන ගැනීමට Join This Site මත ක්ලික් කරන්න

Protect our Softwares.
-
No comments
අද මම ගෙනාවේ අයියලා මල්ලිලාට අවශ්‍යම කරන ලිපියක්.
ඒ කිව්වේ ඔයාලගෙ softwares ආරක්ෂා කරගන්න විදිය ගැනයි..
මේක install කරද්දීම password එකක් ඉල්ලනව ඔයාට කැමති password එකක් එතනට දෙන්න.. හැබයි ඒක මතක තියාගන්න.. මොකද? ඔයා lock කරපු software එක open කරද්දී මේ password එක ඉල්ලන නිසා...
මේ software එකේ නම තමා Password Door.. එහෙනම් download කරගෙනම බලන්නකෝ..
සැ.යු - මේක trial version එකක් ඒත් කොහොමත් activate වෙලා තියෙන්නේ.. ඔයාලට register වෙන්න ඕනෙම නම් පහළින් ගොස් video එක බලන්නකෝ..

ඔයාලට software එකක් program එකක් lock කරන්න ඕනේ නම් Protect a program වෙත පිවිස software එක program එක select කරලා Protect කියන button එක click කරන්න..
දෙන් ok කරන්න
දැන් ඔයාලා lock කරා නම් lock කරපු එක open කරදිදී මෙහෙම box එකක් එනවා. මෙතන දැන් ඔයාලා install කරද්දී දුන් password එක මෙතනට දෙන්න..
ඔයාලට දැන් ඔයාලා lock කරපු software එක unlock කරන්න ඕනෙ නම් View & Manage Protected Programs වෙත ගොස් lock කළ software එක program එක උඩ click කර දකුණු පස ඇති Remove button එක click කරන්න..
සැ.යු - මේක trial version එකක් ඒත් කොහොමත් activate වෙලා තියෙන්නේ.. ඔයාලට register වෙන්න ඕනෙම නම් පහළින් ගොස් video එක බලන්නකෝ..
මොනව හරි ගැටලුවක් නම් comment 1ක් දාලා අපිට කියන්නකෝ
වැඩේ මරු නම් අපේ Fb එකට like එකක් දාන්නකෝ
Friday, June 12, 2015

Office 2016 Technical preview
-
No comments
මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය මීලඟ සංස්කරණය ඔෆීස් 2016 ය.
මෙය නිවේදනය කරේ ජනවාරී 21
මෙහි අත්හදා බැලීමේ සංසකරණය හෙවත් Technical Preview එක දැන් නිකුත් වී තිබේ.
මෙන්න එය අත්හදා බලන්න..

මෙන්න එකේ ස්ක්‍රීන්ශොට් ටිකක්....
\
තවත් අලුත් දේ දැන ගැනීමට Join this site ක්ලික් කරල sign in වෙන්න....
Wednesday, May 20, 2015

AVG Antivirus 2015 and Crack
-
No comments
AVG ඇන්ටිවයිරස් 2015 එක සහ ක්‍රැක් එක..
ඔන්න අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක්. මේක ගොඩක් කට්ටිය ඉල්ලපු දෙයක් ඔන්න අදනම් ඒක ගෙනාවා.
මේ ඇන්ටිවයිරස් එක සල්ලි දීලා ගන්න ඔනේ ඒත් අපි ඒ සඳහා ක්‍රැක් එකක් ගෙනවා. එකෙන් ජීවිත කාලයටම ඇක්ටිවේට් කරගන්න පුලුවන්.
මෙන්න AVG Antivirus 2015 ඩවුන්ලෝඩ් කරගන්න

මෙන්න Licence Key මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
සැ.යු - ඉන්ස්ටෝල් කර AVG වින්ඩෝව Open කර Option මෙනු එකෙහි එක ක්ලික් කර එක Licence Key යොදා ඇක්ටිවේට් කරගන්න

Subscribe to:
Posts (Atom)
Activators
Adon
Amazing Things
Amazing Videos
Android Apps
Android Tricks
Apple
apps
Be A Aurthor
Biography
Breaking News
Cameras
CMD Tricks
Cracks
Create your own blog
Cricket
CybeRLanthaya
Dance
Data Saver
Drivers Software
Education
Election
Electronic
Email
Emoney
Extentions
Facebook Trick
Free Downloads
Games
Google
Hacking & Hackers
Hardware
IDM
Internet job
Internet money
ios
Iphone
IT
Legends
Life
magic
Messanger
Mobile games
Movies
Music
News
Notepad Tricks
Notice
Office
Online
Os
Our Youtube lessons
Paypal
PC faster
PDF Books
Phones
Photography
Review
Samsung
Sinhala Sub
Skin pack
Skype
Social
Software
Sofware
Sri Lanka Softwares
Sri Lankans
t
Teamviewer
Tech News
Technology
Torrent
Trick
Tricks
TV series
Unlocks
Video Editor
Video Trails
Videos
websites
Windows