Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Tech News. Show all posts
Showing posts with label Tech News. Show all posts

Saturday, March 19, 2016

ගූගල් එකේ රැකියාවක් කරමුද?

- No comments


ඔබ දැනටමත් දන්නවා ඇති ගූගල් ඩූඩල් ගැන(Google Doodle) ඉතින් එහි ඔබට රැකියාවක් කරන්න හැකියාවක් තියෙනවා දැන්. ඒ හොඳ google doodle එකක් නිර්මාණය කර දී. දිනෙන් දින ගූගල් හී මුල් පිටුව එක එක උත්සව විශේෂ අවස්ථාවලින් හැඩ වෙනවා. ඒ දේවල් හදන්නෙත් සුපිරි නිර්මාණ ශිල්පියෝ ඉතින් ඔබටත් කලාත්මක හැකියාවක් තියේ නම් ඔබටත් පුලුවන් ඔව්න් දෙන කොටස් උපයෝගි කරගෙන අලුත් ඩූඩල් එකක් හදන්න. 

මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර තිබෙන්නේ google creative lab 5 එකයි. 


උඩ තිබෙන කොටස් උපයෝගි කරගෙන තමා මේ doodle එක හදන්න තියෙන්නේ. හොදට හැදුවොත් ඔයාටත් කියයි ගූගල් එකට් ඇවිල්ලා වැඩ බාරගන්න කියලා.


මෙතනින් ගිහින් ඔබත් දැන්ම නිර්මාණය කරන්න.

Friday, February 12, 2016

වින්ඩෝස් 10 අපගේ තොරතුරු රැස්කරයි?

- No comments

අපි හැමදෙනාම දන්න කරුණක් තමා වින්ඩෝස් 10 පරිගණක මෙහෙයුම් පද්ධතිය පසුගියි 2015 ජූලි මස 29 වන දින නිකුත් වුනා. ඉතින් මේ වන විට මිලියන 200 කට වැඩි පිරිසක් අද වන විට මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරනවා. ඒ අතරේ මයික්‍රොසොෆ්ට් සමාගම ජූලි 29 වන දින සිට මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ගේ තොරතුරු රැස් කර තිබෙනවා. 

ඉතින් මේ සඳහා විශාල සංවාද අද වන විට ඇති වී තිබෙනවා. ඒ වින්ඩෝස් 10 පරිශීලකයන් ගේ තොරතුරු, දත්ත ආරක්ෂිතද යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් හී ප්‍රධාන විධායක නිළධාරි වන සත්‍යා නඩෙල්ලා පවසන ආකරයට ඔවුන් මේ කර තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන තවත් පුළුල් කිරීමට ඇති ව්‍යාපෘතියක් ලෙසයි. 

ඉතින් ඔබ සිතනවා ඇති මේ වින්ඩෝස් 10 හී ඔබට ආරක්ෂාවක් ඇතිද යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම එය ප්‍රතික්ෂේප කරමින් කියන්නේ ඔබ කැමතිනම් ඔබට හැකියි feedback option හී basic යන්න තෝරා ඔවුන්ට ලැබෙන තොරතුරු නැවැත්වීමට හැකි බවයි. 

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට හැකියි අපගේ ෆෝරමය හරහා ඔබට ඇති තාක්ෂණික ගැටළු ඉදිරිපත් කිරීමට. අප විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබට ඒ සඳහා පිළිතුරු ලැබේවී. මෙන්න මෙතනින් ගොස් දැන්ම ලියාපදිංචි වන්න. 

සැ.යු:ලියාපදිංචි වී පලවෙනි ගැටලු/ සාකච්ඡා අරඹන 10 දෙනෙකුට ෆෝරමයේ ඔබගේ දැන්වීම්  ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.


Tuesday, February 2, 2016

ජංගම දුරකථන ගාස්තු සහ කෙටි පණිවුඩ ගාස්තු මේ මාසයේ සිට ඉහලට.

- No comments




ශ්‍රී ලංකා විදුලි බල නියමාන කොමිශන් සභාව තීරණය කර ඇත්තේ මෙ මාසය නැතහොත් පෙබරවාරි මාසයේ සිට ගාස්තු වෙනස් කිරීමටයි.මෙහි ප්‍රධානතම් අරමුණ වී ඇත්තේ සියලු සේවා සපයන්නන්ට පොදු ක්‍රමයක් හදුන්වා දීමටයි.



SMS) පවතින සත 10 යේ සිට සත 20 

දක්වා ඉහල යනු ඇතඒ වගේම එකම ජාලය තුල 

ලබා ගන්නා ඇමතුමක් සඳහා වන ගාස්තුව පසු 

ගෙවුම් පාරිභෝගිකයන්ට සත 50 කින් වැඩි වෙනු 

ඇතඒ අනුව නව අගය රු:1.50 කි. පෙර ගෙවුම් 

පාරිභෝගිකයන්ට වෙනත් ජාලවලට ලබා ගන්නා 

ඇමතුමකට(විනාඩි 1ක් සඳහා) මෙතෙක් අය කල 

රුපියල් 2.50ක ගාස්තුව රුපියල් 1.80 ක් දක්වා 

පහල යනු ඇත. නමුත් ජාලය තුල මෙතෙක් 

විනාඩියක ඇමතුමකට අය කල ගාස්තුව රුපියල් 

1.50 සිට 1.80 දක්වා වැඩි වෙනු ඇත.


මූලාශ්‍රය - techguru


ඔබටත් තාක්ෂණය පිළිබද ගැටළු ඇත්ද මෙතනින් ගොස් අහන්න. 

Thursday, January 14, 2016

Youtube දැන් සිංහලෙන්.

- No comments

දැන් ඔබට youtube.com youtube.lk ලෙස අපේම භාෂාවෙන්. 

ගූගල් ආයතනයට යටත් ව ඇති youtube සමාගම අලුතින්ම භාෂා 3ක් හදුන්වා දුන්න. ඒ සිංහල, නේපාලි සහ උර්දු යි. ඒ ශ්‍රි ලංකාවට, නේපලයට හා පකිස්තානයට අදාලව තමා නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් යූටුබ් හී මුල් පිටුව ඇතුලු සියලු භාෂාව අපේම භාෂාවෙන් බලා ගත හැකියි. මෙය ශ්‍රී ලාංකිකයන්ට විශේශ අවස්ථාවකි.

ඉතින් අපි බලාපොරොත්තු වෙමු ලගදීම ගූගල් adsense වලටත් සිංහල දෙයි කියලා. 

Thursday, December 10, 2015

Google introduce a new tab.

- No comments






ගූගල් සමාගම තමන්ගේම කියා ටැබ් එකක් නිපදවා තිබේ.

මෙතෙක් කල් ගූගල් ෆෝන් ආවත් ඒවා LG වගේ සමාගම් වලින් තමා නිෂ්පාදනය කර ගත්තේ. ඉතින් ගූගල් නිර්මාණය කලා තමන්ගේම factory වල Google Pixel c ලෙස ටැබ් එකක්, 

මෙය තවමත් නිකුත් වී නැත. නමුත් විශාල පහසුකම් රැසක් සමග ලගදීම මෙය නිකුත් කරනු ඇත.

අඟල් 10.2 ක පුළුල් තිරයකට මෙය හිමිකම් කියයි. මෙහි රැම් මතකම 3GB වන අතර ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8කට හිමිකම් කියයි. ඉදිරි පස කැමරාව මෙගා පික්සල් 2 කකට හ්මිකම් කියයි. 







ඔබට පෙනෙන්නට ඇති මෙහි ඇති ආකර්ශනීය බව.
මෙහි මිල ගනන් මෙසේය. 

32GB - US$499 
64GB - US$599 

ලෙස දැක්විය හැක නමුත් මෙම මිල ගනන් වෙනස් විය හැක. 

අලුත් දේ දැන ගන්න හැමදාම එන්න. 






Thursday, December 3, 2015

මෙන්න ඔයාලගෙ ගැටලු වලට විසදුම් දෙන Forum එක.

- No comments
අද ගෙනවේ ඔයාලගෙ තාක්ෂණික ගැටලු තියේ නම් ඒවා නිරකරණයට් කියාපු ෆෝරම් එක. හැමදාමත් අපිට දෙයක් දුන්න එකතුව නම් මෙම ෆෝරම් එකට් තමයි මේ පෝස්ට් එක.


ඔබත් අදම ekathuwa.org හී රෙජිස්ටර් වී ඔබගේ ප්‍රෂ්ණ එකතු කරන්න. උදව්වක් අනිවාර්යයෙන් ලැබෙයි.

මෙන්න මෙතනින් යන්න .
--------------------------------------------------------------------------------------------------------------------------

ඔබගේ ජිවීතය සදහා.
ලංකාවේ මිනිසුන්ගේ කෙලෙහෙ ගුණේ නම් ගුණාංගය ඉතාමත් අඩුයි. එය අපගේ පිරිහීමට මුලයි. කෙපමණ හොද දේ සිංහලයට් කලත් කිසිම වැඩක් නෑ. 

හොද දේ අගයන්න පුරුදු වන්න.
කිසි දිනෙක හොදක් කියන්නෙ නැති සිංහලයගෙන් ඵලක් නැ. සෑම විටම අපේ දේ අගයන්න.
සිංහලයාට දෙයක් කරනවානම් බැනුම් අහන්නත් පුරුදු වෙන්නම වෙනවා
-අනගාරික ධර්මපාල තුමා- 

කිසි දිනෙක ලංකාවා දියුණු නොවන්න හේතුවත් එයමයි.

 හිතන්න අපේ දේට මුල් තැන දෙන්න. එකතුව කියන්නේ අපේ ගැටලු කියන්න හොදම තැන. යන්න අපේ දේ ගන්න. 


-සයිබර්ලන්තයේ කණ්ඩායම- 

Wednesday, December 2, 2015

Infotel 2015 ගියේ නැද්ද? එහෙනම් බලන්න

- No comments

Sunday, September 27, 2015

Google's 17th Birthday

- No comments


ගූගල් ට අවුරුදු 17ක්...

ගූගල් කියන්නේ ලෝකයේ අග්‍රගන්යේ සර්ච් එන්ජින් එකක්. ඒත් ඉතින් ගූගල් ආරම්භ වූ දිනය නම් නිශ්චිත නෑ. මොකද ගූගල් වත් දන්නේ නෑ ගූගල් ආරම්භ කල දිනය. මොකද එක එක අවුරුදු වල ගූගල් එක එක දවස් වල තමයි උපන්දිනය සැමරුවේ.

2004 දී ඔවුන්ගේ 6 වෙනි උපන්දිනය සැප්තැම්බර් 7 වෙනිදා තමයි සැමරුවේ.ඊට අවුරුද්දකට පෙර ඔවුන් එය සැමරුවේ සැප්තැම්බර් 8 වැනිදායි2006 වසරේ ඉඳන් ඔවුන් සැප්තැම්බර් 27 ට ඔවුන්ගේ උපන්දින ඩූඩ්ල් එක අන්තර්ජාලයට එක කලා.

හරි මෙන්න ගූගල් ආපු විදිය ටිකක් බලමු



මේ විදියට තමා ඔවුන්ගේ පලවෙනි සර්ච් එන්ජින් එක ආවේ 1998 දී.

ඔයාලා දන්නවාද ගූගල් පලවෙනියෙන් ආරම්භ උනේ බැක් රබ් ලෙසයි. එය ලැරී පේජ් විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ කල ඇගයිමක්. ඒක අදවන විට ලෝකයේ ඇති හොඳම සර්ච් එන්ජින් එක වෙලා තියෙනවා.

ශෙයා කරල දැනුම අනිත් අයත් එක්කත් බෙදා ගමු

Saturday, September 19, 2015

evoMouse - Projector Touch pad

- No comments


අද අපි අරගෙන ආවේ උපාංග පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන අයට ඉතා වැදගත් ලිපියක්.. ඒ අයට විතරක් නෙමේ අනිත් අයටත් මේක වටිනවා කියලා අපි හිතනවා. මේ ලිපියෙන් ඔයාලට කියන්නේ mouse එකක් ගැනයි, ඒක නිකම්ම නිකන් mouse එකක් නෙමේ... 
එහෙනම් බලමුකෝ මොකක්ද කියලා,
        computer එකේ touch pad එක තියන සාමාන්‍ය තැන නැතුව අපට ඕනෙම තැනක අත තියාගෙන වැඩ කරන්නට අපිට පුළුවන්...


 ලොකු කර බැලීමට මේ මත click කරන්න 


මේකෙන් නිකුත් වෙන ආලෝකය වැටෙන ස්ථානයේදී touch pad එක මත ඇඟිලි හසුරුවන ආකාරයට mouse pointer එක හසුරු වන්නට අපට පුළුවන්.. 
 ලොකු කර බැලීමට මේ මත click කරන්න

USB port එකක් ඔස්සේ හෝ bluetooth ක්‍රමයට මෙය computer එකට connect කර ගත හැක..

 එහෙනම් බලන්නකෝ මෙව්වා ටිකත්..
ලොකු කර බැලීමට මේ මත click කරන්න

 මෙවැනිම උපාංගයක් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් මෙතනින් එම web page එකට යන්න.




අපි දන්නවා ඔයාලා හොරෙන්ම යන්නේ නෑ කියලා..
comment එකකුත් දාන්නකෝ.
වේලාවක් එහෙම තිබුණොත් like එකකුත් දාන්නකෝ  










Friday, September 18, 2015

5G Technology

- No comments
අද අපි අරගෙන ආවේ ඔය කස්ටිය ඔක්කෝටම වැදගත් කියන ලිපියක්.. ඒ තමයි 5G තාක්ෂණය.. ඔයාලා ගොඩක් කස්ටිය අහලා තියෙන්නේ 4G එහෙමත් නැත්නම් 3G ගැන නේ.... 
එහෙනම් එමු අද මාතෘකාවට,
                        5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයෝ සමත් වෙලා තියනවා. තත්ත්පරයට ටෙරාබයිට් එකක (1Tbs) වේගයෙන් කරන ලද මෙම දත්ත යටතේ normal films 100ක් download කරන්න පුළුවන්.. ඇඬෙනවා නේ දැන්ම අඬන්න එපා තව තියනවා.  මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා 65000ස් වාරයකින් වැඩි වේගයකි.. 


2018 වන විට ලෝකේ දියුණු රටවල් වල මෙය යොදා ගෙන දත්ත හුවමාරු කරන අතරම 2020 වන විට ලෝකයේ බොහෝ රටවල් වල දත්ත හුවමාරු කර ගැනීමට 5G තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂිත වේ..


                       1981 - Analog Cellular Network - 1G
                       1992 - Digital Network - 2G
                       2001 - IP data Network - 3G
                       Present - 4G LTE 


ආ ආ හොරෙන්ම යන්න හදනවා..
වැඩේ සුපිරිනම් pgs වලටත් Like එකක් දාමු නේ..
එහෙනම් comment එකකුත් දාන්නකෝ, වැරැද්දක් හරි කමක් නෑ මඩ පහරක් හරි කමක් දාන්නකෝ..

















Sunday, September 6, 2015

වැඩ ගෙන ඉවත දැමිය හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක්

- No comments
Gigs 2 Go Disposable Thumb Drive

මෙය සාමාන්‍ය flash drive එකක් මෙන් ආරක්ෂා කර ගෙන භාවිතා කළ යුතු නැත.. මෙය භාවිතයෙන් පසු ඉවත දැමිය හැකිය. ඒ කොහොම හරි මේවා එකපාරක් පාවිච්චි කරලා අයින් කරන්න ඕනේ නෑ. Re-write කරලා කිහිප වරක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. 






 මෙය, 
 1.pack එකක් විදියට ලබා ගන්න පුළුවන්.
 2.ලාභදායක වේ.
 3.කඩදාසි ආවරණයකින් යුක්ත වේ.
 4.තුනී වේ.
 5.pocket එකක වුනත් දාගෙන යන්න පුළුවන්. 
 6.1GB - 16GB තෙක් ධාරිතාවකින් යුක්තය.


ඔබට මෙම flash drive එක මිල දී ගැනීමට අවශ්‍ය නම් මෙතනින් එම web site එකට යන්න.


එහෙනම් fb & G+ page වලට like එකක් දාමුද??










Saturday, August 29, 2015

iPhone 6s launch in September

- No comments
දැන් සැප්තැම්බර්  iphone 6s නිකුත් වෙන බව ඇපල් සමාගම පවසා තිබෙනවා.

මේ සමගම  විශාල ලෙස දියුණු වීමක් ඇපල් වල දක්නට ලැබෙනවා..

තවමත් ඇපල් සමාගම ජංගම දුරකථනයේ පින්තූර නිල වශයෙන් නිකුත් කර නැත.ඇපල් සමාගම මෙම දුරකථනයේ ස්ක්‍රීන් සයිස් එක විදියට අඟල් 4.7 ක් හෝ අඟල් 5.5 නිකුත් කරන්න බලාපොරොත්තු වී තිබෙනවා.
කෙසේ වුවත් අඟල් 4 තවදුරටත් නිකුත් කීරීමට ඇපල් සමාගම බලාපොත්තු නොවන බව පවසා තිබෙනවා.

සඳහන් වන ආකාරයට A9 ප්‍රොසෙසරයක් ද මෙගාපික්සල් 12ක කැමරාවක් ද 2GB රැම් එකක් ද සහිත ඉතා හොඳ දුරකතනයක් වනවා

බලාපොරොත්තු වන ආකාරයට මෙයයි iPhone 6s හි සැකස්ම.




කෙසේ වෙතත් මෙය නියත වශයෙන්ම කිව නොහැකි අතර ඇපල් සමාගම කිසි දිනක තමන්ගේ දුරකතන නිකුත් වීමට පෙර තොරතුරු ඉතා ස්වල්ප වශයෙන් පමණක් පවසන සමාගමක් වනවා.

මෙන්න දැනට ලැබී ඇති පින්තූර...

මෙන්න මෙය නිර්මාණය වූ ආකරය දැක්වෙන වීඩීයෝවක්.



කොහොම උනත් තව විස්තර ලැබූ සැනින් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වනවා..




Tuesday, August 25, 2015

Samsung Galaxy S6 Edge Review.

- No comments
කවුරුත් දන්නවානේ අලුතෙන් ආපු S6 Edge ගැන නමුත් ඒක කොහොමද කියාලා හැමෝම දන්නේ නෑනේ...




කොහොම හරි අද සයිබර් ලන්තයෙන් අපි ගෙනාවා මේ S6 Edge ගැන.
නව පුලුල් තිරය සහිත මෙය දෙපස දාර වල නැම්මක් ඇත. මේ ආකරයට පැමිණි ප්‍රථම ජංගම දුරකථනය මෙයයි.මෙය 64GB සහ 128GB යන ආකර දෙකෙන් ඔබට ලබා ගත හැකි අතර මෙවාවල මිල ගනන් වෙනස් වේ.Galaxy S4 සහ Galaxy S5 යන දුරකථන වල තිබූ අඩුපාඩු මග හරවා මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙන්න පින්තූර ටිකක්...



ලොකු කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න

ලංකාවේ නිර්මාණය වූ නියම Review එකක් තියෙනවා මේකෙන් ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි මේ S6 Edge ගැන...



අපේ පෝස්ට් ශෙයා කරන්න..



Monday, August 17, 2015

සාර්ථක නොවු සැම්සුන් ලගේ ෆෝන් එකක්...

- 1 comment
සැම්සුන්ග් මේ වසරේ හදුන්වාදුන් QWERTY කීබෝර්ඩ් එක සහිත S6/S6 Edge දුරකථන ඉතාමත් කුඩා ප්‍රමාණයක් පමණක් විකිණී තිබෙනවා. 



කොහොම උනත් කව්ද කැමති අද කාලේ කීබොර්ඩ් තියෙන ස්මාර්ට්ෆෝන් වලට.නමුත් මෙය 80$ කට තමයි හදුන්වලා දීලා තියෙන්නේ. නමුත් මෙය අසාර්ථක වුනා.

බ්ලැක්බෙරි සමාගම ඔවුන්ගේ ස්මාර්ට්ෆෝන් වලට කීබොර්ඩ් එකක් සහිත්ව නිකුත් වුනත් ඉතාමත් ඉහල ලෙස ඒවා අලෙවි විය. 

මෙන්න ෆොටෝ එකක් බලන්න . 


පින්තූරය ලොකු කර බැලීමට මෙය මත ක්ලික් කරන්න

කොහොම උනත් සැම්සුන් ලගේ තවත් අසාර්ථක ජංගම දුරකථනයක්.

මූලාශ්‍රය- Mashable

අපි ඉතින් එච්චර කල් නෙවෙයි නේ පටන අරන් ඉතින් අපේ පෝස්ට් FB, G+, Twiiter වල ශෙයා කරන්න....



Thursday, August 6, 2015

Choose your windows 10 version.

- No comments
ඔයාලට හරියන වින්ඩෝස් වර්ශන් එක හොයා ගමුද...?
අපි කවුරුත් දන්නවා වින්ඩෝස් 10 ආපු බව. නමුත් ඉතින් දැන් තියෙන වර්ශන් එකට හරියන වින්ඩෝස් 10 වර්ශන් එක හොයාගෙනම දාගන්න ඔනේ.



හරි දැන් බලමු කොහොමද ඒක හොයාගන්නේ කියලා.

ඔයාලට හොයාගන්න පුලුවන් ඔයාලට හරියන වර්ශන් එක ඊට පස්සෙ බාගන්න.

මෙන්න මීට කලින් පලවු ලිපිය



Friday, July 31, 2015

Windows 10 Download (Full Review in sinhala)

- No comments

ඔන්න යාලුවනේ වින්ඩෝස් 10 නුත් ආවා....

හරි ඉතින් මයික්‍රොසොෆ්ට්ලා ගහන අන්තිම වින්ඩෝස් එක තමා මේක.



කොහොම කොහොම හරි මේ වින්ඩෝස් 10 එක අපිට ෆ්‍රීවෙයා නැතහොත් නොමිලේම ලබා ගන්න පුලුවන්.

හරි අපි බලමු කොහොමද මේ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරන්න කියලා

යට තියෙන විදියට ඔයාලට අයිකන් එකක් එයි බලන්න ඔයාලගේ ටාස්ක්බාර් එකේ.














ඊට පසුව "Reserve your free upgrade”මත ක්ලික් කරන්න
ඊට පසුව ඔබේ විද්‍යුත් තැපෑල(ඊමේල්) දෙන්න ...

වින්ඩෝස් 10 තාම අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා පමණයි. ජංගම දුරකථන සඳහා එන සංස්කරණය මීලඟ වසරේ දීය.

හොඳයි බලමු කොහොමද අපි ඩව්න්ලෝඩ් කරගෙන DVD හෝ Pen drive එකකට දාගන්නේ.

DVD සහ Pen Drive මගින්ද අපිට මෙය දා ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම යට තියෙන එවා බලලා තමන්ට තමන්ගේ පරිගනකයේ විදියට 64 නම් ද 32 නම් ද අවශ්‍ය දෙය ඔබා බා ගන්න.

මෙන්න මෙතනින් 64bitකට්ටිය දාගන්න
මෙන්න මෙතනින් 32bitකට්ටිය දාගන්න


ඊට පස්සේ ඒක ක්ල්ක් කර ඕපන් කර ගන්න.
ඊට පස්සේ අහයි Upgrade this PC now, (ඒ කියන්නේ DVD වලට බා ගන්නේ නැතුව අප්ග්‍රේඩ් එකක් විතරක් වීමයී

තව ඔප්ශන් එකක් තියෙයි Create installation media for another PC ඒක ඔබා තමන් Blank DVD  එකක් දමා එය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එය බර්න් වෙන්න පටන් ගනියි. එය බර්න් වූ පසුව එය සාමාන‍ය ආකාරයට බූට් කරන්න.
  • Windows 10 System Requirments.
  • Processor:
    1 gigahertz (GHz) or faster processor or SoC
  • RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
  • Hard disk space:
    16 GB for 32-bit OS 20 GB for 64-bit OS
  • Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver
  • Display:
    800x600
මේ දෙය වැදගත් උනා නම් ඔන්න හැම දාම ඇවිත් අලුත් දේවල් බලන්න.
මොනවා හරි අව්ලක් තියේ නම් කමෙන්ට් එකක් දාන්න

Tuesday, July 28, 2015

Viber For Windows

- No comments
වයිබර් පරිගණකයටත් දා ගමුද?

වයිබර් කියන්නේ අද වන විට ලෝකයේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙන හැම කෙනෙක් ගාවම වගේ පාවිච්චි කරන දෙයක්. මේ දෙයින් ගොඩක් වාසි සලස්ව ගන්න පුලුවන්. 

අද කාලේ වයිබර් කියන්නේ මොකක්ද කියල දන්නේ නැති කට්ටිය නැති තරම් හැබයි වයිබර් තමන් පාවිච්චි කරන සමහරක් අය දන්නේ නැ ඒක පරිගනකයටත් දා ගන්න පුලුවන් කියලා

මේ දෙය දන්නේ නැති කට්ටියට දැන ගන්නයි එහෙනම්.

හරි වින්ඩෝස් වලට මෙන්න මෙතනින් බා ගන්න
වින්ඩොස් 8,8.1 කට්ටියට ඇප් එක මෙතනින් බා ගන්න

Friday, June 12, 2015

Office 2016 Technical preview

- No comments
ඔෆිස් 2016 මේ අවුරුද්දේ අන්තිමට...

මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය මීලඟ සංස්කරණය ඔෆීස් 2016 ය.
මෙය නිවේදනය කරේ ජනවාරී 21

මෙහි අත්හදා බැලීමේ සංසකරණය හෙවත් Technical Preview එක දැන් නිකුත් වී තිබේ.

මෙන්න එය අත්හදා බලන්න..




මෙන්න එකේ ස්ක්‍රීන්ශොට් ටිකක්....






\


තවත් අලුත් දේ දැන ගැනීමට Join this site ක්ලික් කරල sign in වෙන්න....