Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Trick. Show all posts
Showing posts with label Trick. Show all posts

Saturday, December 26, 2015

Whatsapp photos gallery එකෙන් හංගමු.

- No comments

අද මම අරගෙන ආවේ පොඩි trick එකක්..
මේකෙන් පුලුවන් අපේ WhatsApp Photos ටික Gallery එකෙන් හංගන්න..

එහෙනම් පහළ පියවර ටික ඒ විදියටම කරන්න කෝ..

1.phone එකේ file manager application එක open කරන්න. 

2.WhatsApp folder එක හොයාගෙන ඒක open කරන්න 

3.WhatsApp folder එකේ තියන media folder එක open කරන්න.

4.Media folder එකේ තියනWhatsApp Image folder open කරන්න.

5.මීළඟට WhatsApp Image folder එක ඇතුළත අලුතින් folder එකක් හදා ගන්න ඕනෙ.. ඒකට නම තියන්න ඕනේ .nomedia කියලා.



දැන් ඔක්කොම හරි..
මේක කරාට පස්සේ WhatsApp එකට එන photos එකක්වත් gallery එකේ පෙන්වන්නේ නෑ. 
සමහර විට එහෙම පෙන්වනවා ඒත් අලුතින් WhatsApp එකට photos එන නිසා කලින් තිබ්බ photos ටිකත් පෙන්වන්නේ නෑ..

WhatsApp Images නැවතත් gallery එකේ පෙන්වන්න ඕනේ නම් කරන්න තියෙන්නේ අර folder eඑක delete කරන්න.(.nomedia)




Admin - Ravika Perera


Friday, November 27, 2015

Time Stopper - use trial versions everyday.

- No comments

Sunday, August 9, 2015

IDM 6.23(Newer Version) and crack

- No comments
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් සහ එහි ක්‍රැක් එක.

අපි කවුරුත් දන්නවානේ ගැන ඉතින් අදනම් ගෙනාවේ ඉතාමත් වටින දෙයක් ඒ එකේ අලුත්ම වර්ශන් එකයි එහි ක්‍රැක් එකයි.

අපිට ගොඩක් ප්‍රයෝජනවත් මේ එක ගොඩක් කස්ටිය ගාව තිබ්බට එයාලා ගාව ඒකේ ක්‍රැක් එක නෑ. ඉතින් අද අපි දෙනවා එහි ක්‍රැක් එකත්.




මෙන්න මෙතනින් ගිහින් බා ගන්න..

ඔන්න උඩ තියෙනවා ඩව්න්ලෝඩ් ටොරෙන්ට් කියලා එකක් ඒක ක්ලික් කරලා ටොරෙන්ට් File එක බාගන්න.

ක්‍රැක් කරන ආකරය...
*ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඔනේ එක ඉන්ස්ටෝල් කරගන්න එක.
*ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එක ඕපන් කර ඒකේ තියෙන ක්‍රැක් ෆයිල්      එක ඔපෙන් කරගන්න.
*ඊට පස්සේ ඔයාලා අයි ඩී එම් එක ඉන්ස්ටෝල් කරපු තැන ක්‍රැක් එකට දෙන්න.
*ඊට පස්සේ තියෙන්නේ ක්‍රැක් කරගන්න.
  ඔන්න දැන් ජීවිත කාලයටම ක්‍රැක් කරගත්තා. 


මොකක් හරි අව්ලක් තියේ නම් කොමෙන්ට් කරන්නකෝ.
නැත්තම් අපිට මේල් කරන්න *cyberlanthayalk@mail.com*

Sunday, August 2, 2015

Colour your folders..

- No comments

Computer එකේ Folders පාට පාට කර ගනිමු 

අද මම අරගෙන ආවෙ  computer එක ලස්සනට තියා ගන්න කැමති අයට ගොඩක් වටිනා කියන software එකක්.. 

එහෙනම් මෙතනින් website එකට ගිහින් download කරගන්නකෝ..
ඔයාලා  download කරගත්තා නම් install කරගන්නකෝ. ඊටපස්සේ ඔයාලට පාට වෙනස් කරන්න Folder එක මත Right click කරලා colorize! කියලා තියන තැනට mouse pointer අරගෙන ගිහින් කැමති පාටක් තෝරන්නකෝ..



සැ.යු - Folder එකේ පාට හදිසියේවත් වෙනස් වුනේ නැත්නම් Right click කරල refresh කරන්න.      

වැඩේ හොඳයි නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
මේ වගේ ගොඩක් දේවල් දැන අප සමඟ ම රැඳී සිටින්න..



























  

Saturday, August 1, 2015

Save passwords view software

- No comments
computer  එකක save කරපු passwords බලන්න

අද මම අරගෙන ආවෙ ගොඩක් අයට අමතක වන දෙයක්.. මොකක්ද දන්නවාද?? email accounts හදනවා බර ගානක් අන්තිමේදී ඒවල passwords මතක නෑ.. අන්න එහෙම අයට තමයි අද මේ ලිපිය ගෙනාවෙ.. ඒ අයට විතරක් ම නෙමේ ඔය Hack කරන පිස්සුව ගහලා තියෙන අයටත් මේක ගොඩක් වටී.. කොහොමද දන්නවාද?? යන්න Internet Cafe එකකට ගිහිල්ලා මේ software එක double click කරන්න. එතකොට computer එකේ save කරලා තියෙන email වල password පෙන්නනවා.. මේ වගේ වැඩ කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න එපා.. 
අද ගෙනාපු මේක හුදෙක් ඔබගේ අධ්‍යාපන දැනුම සඳහාම පමණි..

පොඩි දෙයයි කරන්න තියෙන්නේ පහල තියන file එක download කරගන්න.. Install කරන්න දෙයක් නෑ. double click කරන්න.. එතකොට පහල තියන විදියට ඔයාලගේ computer එකේ save කරලා තියෙන email සහ password පෙන්නනවා..


මෙතනින් download කරගන්න..
ආයෙත් කියනවා මෙය හුදෙක් ඔබගේ අධ්‍යාපන දැනුම සඳහාම පමණි

වැඩේ හොඳ නම් comment එකක් දාන්නකෝ..
ආ තව fb & G+ page වලටත් like එකක් දානනකෝ..








Tuesday, July 28, 2015

Viber For Windows

- No comments
වයිබර් පරිගණකයටත් දා ගමුද?

වයිබර් කියන්නේ අද වන විට ලෝකයේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙන හැම කෙනෙක් ගාවම වගේ පාවිච්චි කරන දෙයක්. මේ දෙයින් ගොඩක් වාසි සලස්ව ගන්න පුලුවන්. 

අද කාලේ වයිබර් කියන්නේ මොකක්ද කියල දන්නේ නැති කට්ටිය නැති තරම් හැබයි වයිබර් තමන් පාවිච්චි කරන සමහරක් අය දන්නේ නැ ඒක පරිගනකයටත් දා ගන්න පුලුවන් කියලා

මේ දෙය දන්නේ නැති කට්ටියට දැන ගන්නයි එහෙනම්.

හරි වින්ඩෝස් වලට මෙන්න මෙතනින් බා ගන්න
වින්ඩොස් 8,8.1 කට්ටියට ඇප් එක මෙතනින් බා ගන්න

Sunday, July 26, 2015

Get 500MB free data..

- No comments
Hutch Sim පාවිච්චි කරන අයට මෙන්න සුපිරි වාසියක්..

ඔන්න අද මම අරගෙන ආවේ Hutch sim එකක් භාවිත කරන අයට ලොකු වාසියක් ගෙන දෙන වැඩක් ගැනයි.. මේක හරියට කළොත් නම් 500MBක් නිකන්  හම්බවෙනවා.. වැඩි කතා ඕනෙ නැහැ වැඩේට බහිමුකෝ.. වැඩේට  බහිමු කිව්වට ලොකු දෙයක් නෑ..



Online Hutch Buddy තුළ register වෙන්න මෙතනින් යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් 500MBක් ලබාගන්න..


වැඩේ හොඳ නම් comment එකක් දාලා Fb & G+ page වලටත් Like එකක් දාන්නකෝ 


Friday, June 19, 2015

Skype Video call recorder.

- No comments
ස්කයිප් කෝල් රෙකෝර්ඩ් කරමු...

අදනම් ගෙනාවේ ඉතාමත් වටිනම දෙයක්. 
මෙය සොෆ්ට්වෙයා එකකි

මේ මගින් ස්කයිප් කෝල් රෙකොර්ඩ් කිරීමේදි විඩියෝ, ඕඩියෝ රෙකොර්ඩ් කරන්න පුලුවන්. 

එමගින් ඉතින් අයේ එක බලන්නත් පුලුවන්.

මෙන්න මෙතනින් බා ගන්න..

මෙම ලින්ක් එකට ගොස් මදක් රැඳි සිටින්න එවිට ස්වයංක්‍රීයවම බා ගත වේ.

තවත් අලුත් දේ දැන ගැනීමට Join This Site මත ක්ලික් කරන්න

Tuesday, June 16, 2015

Edit Photos without photoshop (Online)

- No comments

ෆොටෝශොප් නැතුව ෆොටෝශොප් වගේ ඔන්ලයින් එඩිට් කරමු ...

ෆොටෝශොප් වගේ මෘදුකාංගයක් බාගන්න නම් ඉතින් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන්න ඔනේ වගේම ගොඩක් ඩේටාත් කැපෙනවා... 


ඉතින් ලංකාවේ හැමෝටම ඒවගේ පහසුකම් නෑනේ. 

මෙන්න ඒකෙන් එඩිට් කරපුවා



ඔන්න ඉතින් ඔයාලගේ ෆොටෝ එකත් ලස්සනට හදාගන්න. 

මෙන්න මෙතනින් ගිහින් ඔයාලට කැමති ව්දියට ෆොටෝ එඩිට් කරන්න

මෙවන් තවත් දේ දැන ගන්න වම්පස Join This Site ඇති වෙන්න

Saturday, June 6, 2015

Hack SMS (Education Purpose Only)

- No comments
මෙය හුදෙක් ඔබේ අධ‍යාපනික දැනුම සඳහා පමණයි..

අද මම ගෙනාවේ වැඩිහිටි අයට (ගොඩක්ම දෙමව්පියන්ට) ගොඩක් වටිනා ලිපියක්. තමන්ගේ දරුවන් mobile phone  එකෙන් SMS   1ක් වශයෙන් යවන්නේ කුමක්ද? කියලා දැන ගන්නා ක්‍රමය ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ.. ඕං වැන්දා _^_ මේක වැරදි දෙයකට නම් පාවිච්චි කරන්න නම් එපා අයියෝ!!! 

SMS Hack කරනවා කියලා කිව්වාට මේක service එකක්.. අද කාලේ ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. හැබැයි සමහර අය නම් දන්නව.

ඔයාලා Hack කරන්න යන කෙනාගේ phone එක අරගෙන මේ code එක type කරලා.. ඔයාලට පුළුවන් නම් hack කරන්න යන කෙනාගේ අතින්ම මේ  code එක type කරවන්න..

code - DIV yr phone number send to 9010
yr phone number කියන තැනට ඔයාලගේ phone number එක දෙන්න.
Ex- DIV 0777654321

වැඩේ නම් හරි.. දැන් අර phone එකට එන message ඔක්කෝම එන්නේ ඔයාගේ phone එකට..

මේ service එක තමුන්ට ඕනෙම වේලාවක deactivate කරන්න පුළුවන් පහත code එක ගහලා.
code - DIV DEL send to 9010

සැ.යු - මෙය ඉතා සාර්ථකව වැඩ කරන්නේ dialog සඳහාය. (අපි මේක අත්හදා බැලීම සිදු කළේ dialog එකකටයි) ඒ කිව්වේ ඔයාලා hack කරන එක්කෙනාගේ phone එක dialog විය යුතු බවයි. අපේ phone එක dialog විය යුතු නැත. (අපේ phone එක dialog නම් සල්ලි යනව අඩුයි.) 


ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..

සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..




මෙන්න අපේ ජාලයට එක් වෙන්න.... Like Our Facebook
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

Friday, June 5, 2015

Remove WriteProtection from USB

- No comments
WriteProtection පෙන් එකෙන් ඉවත් කරමු

ඔන්න අද ගෙනාව විශේෂ ලිපියක් මෙකෙන් කියන්නෙ සරලවම ගත්තොත් ලොක් වෙච්ච පෙන් එකක් අන්ලොක් කිරීමයි. 

ඔයාල දැකලා සමහර පෙන් වලට මුකුත් දාන්නවත්, ඒකේ තියෙන දෙයක් අයින් කරන්නවත්, ඒක ෆොර්මැට් කරන්නවත් බෑ කියලා.ඉතින් ඒක අයින් කරන විදිය තමයි මේ ලිපියෙන් විස්තර වෙන්නේ

ඔන්න කතා ඔනේ නැ... මේ වීඩීයෝ එක බලන්න ඒකේ තියෙන විදියට කරන්න. එතකොට රයිට් ප්‍රොටෙට්ශන් අයින් කරගන්න පුලුවන්

Thursday, June 4, 2015

Use beautiful themes for your facebook.

- No comments
අද මම අරගෙන ආවේ ඔය කොයි කාටත් වටින කියන ලිපියක්.. ගොඩක් අය facebook ඉන්නවා නේ. එහෙම අයට තමයි මේක ගොඩක් වැදගත්. කවුරුත් ආසයිනේ facebook එක ලස්සනට තියාගෙන ඉන්න. 

අද මම කියන්න යන්නේ facebook එකට ලස්සන theme එකක් දාගන්න විදිය ගැන. හැබැයි මේක වැඩ කරන්නේ Google Chrome web browser එකට විතරයි..  Google Chrome නැත්නම් මෙතනින් download කරගන්න..

දැන් Google Chrome web browser එක open කරලා මෙතනින් මේ web page එකට යන්න.  ඒ web page එකේ Aggungi a Chrome එක මත click කර install කර ගන්න. පහළ තියෙනවා facebook theme1ක් download කරගෙන Install with Stylish කියන එක මත click කරන්න. 



මෙතනින් download කර ගන්න 

තව facebook themes ගොඩක් තියෙනවා ඕනේ නම් මෙතනින් 

බලන්නකෝ මේව්වා ටිකත්..




                            
















Monday, May 25, 2015

hack neighbors wifi (Educational Purpose Only)

- No comments
මෙය හුදෙක් ඔබේ අධ්‍යාපනික දැනුම සඳහා පමණයි..
අද මම ගෙනාවේ wifi hack කරලා internet යන විදිය.. 
ගොඩක් අය කියන එකක් තමයි wifi hack කරන්න පුළුවන් ද? කියන එක සමහර් අය net එකේ search කරනවා හිටන් wifi hack කරන විදිය.. අන්න ඒ අයට තමයි අපි මේ ලිපිය ගෙනාවේ. (මෙය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා පමණයි.)

මේක free wifi හොයන ක්‍රමයක් වුනාට මේකෙන් තව වැඩක් ගන්න පුළුවන්.. හැබැයි මේක කරන්න android phone එකක ඕනේ.. (මේ software එක වැඩ කරන්නේ android phone වලට විතරයි නිසා)
මේ වැඩේට මුලින්ම හොඳ data connection එකක් ඕනේ.. 
ඉස්සෙල්ලාම මේක බාගන්නකෝ..


ඉස්සෙල්ලාම ඔය app එක open කරගන්නකෝ.


ඔයාට hack කරන්න ඕන wifi එක උඩ ඔබාගෙන ඉන්න.


Signal detector කියන එක ඔබන්න. 50% වැඩියෙන් තියෙනවානම් ගොඩ..



Backup ගිහින් ආයෙත් wifi එක උඩ ඔබා ගෙන ඉන්න.


 දැන් Auto connect කරලා බලන්න.



දැන් connect වෙයි. කවුරු හරි කලින් මේක hack කරලා තියෙනවානම් ඉක්මනට connect වෙනවා..
මේ විදිය ගියේ නැත්නම් මෙහෙම එයි.
දැන් yes කියලා දෙන්න..



0-100% වෙනකං පොඩ්ඩක් ඉන්න..
තව ගොඩක් ඒවා අහයි.. 
password එක strong නම් 3-4 පාරක් අහයි වෙනත් වනත් විදි වලින් try කරන්න ද කියලා.
ඊට පස්සේ yes කියලා දෙන්න  

ටික වේලාවකින් මේ වගේ key එකක් වැටෙයි ඔයාලා try කරපු wifi එක උඩින්.



වැඩේ හරි දැන්  connect වෙයි.. නැත්නම් ආයෙත් auto connect දාන්න..





ආයෙත් කියන්නම් මේක වැරදි විදියට භාවිත කරලා අහුවෙලා අපිවත් ගස් යවන්න නම් හදන්න එපා..

සැ.යු - මෙම ලිපිය හුදෙක් ඔබගේ අධ්‍යාපනික දැනුම සඳහා වන බවත් මෙය වැරදි ලෙස භාවිතය නීතිවිරෝධී දඬුවම් ලැබිය වැරැද්දක් වන බවත් ඔබට දන්වමු..

උපුටා ගැනීම - http://b4udiee.blogspot.com වෙබ් අඩවියෙන්..





Sunday, May 24, 2015

How to Unlock Any Android Phone Lock

- No comments
මේක smart phones භාවිත කරන අයට නම් වෙන ලොකු ප්‍රශ්නයක් සමහර අය තමන්ගේ private photos, videos අන් අයගෙන් රැක ගන්න smart phone එකට Lock දාගන්නවා.. ඒත්  password එක දැම්ම කෙනාටවත් මතක නෑ ඒක..
එහෙම වුනාම communication එකේ අයියට කීයක් හරි පූජ කරලා තමයි lock එක කඩා ගන්නේ.. අද අපි මේ ලිපියෙන් ගෙනාවෙ එහෙම කීයක් වත් පූජ කරගන්නේ නැතුව lock ගන්නා ආකාරය ගැන...


1.ඔයාලගෙ phone එක off කරන්න.

2.දැන් මේ key ටික එකවරම press කරන්න.
              Volume up + Home key + Power button

3.දැන් DOS Window එකකින් ඔබේ phone එක on වෙයි.

4.එවිට volume key scroll කරලා Restore Factory Default හරි      Delete all user data යන්න තෝරන්න.

5.පසුව Reboot System Now යන්න තෝරන්න. එවිට ඔබේ phone    එක Reboot වෙයි.

සැ.යු - මේකෙන් ඔයාලගේ contact list, message යන ඔක්කෝම delete වෙනවා.

බලන්නකෝ මේ video එක ...

    






Saturday, May 23, 2015

Get Free Gems and Coins in Temple Run 2 game

- No comments
ඔය කොයි කවුරුත් අලුතෙන් android phone එකක් ගත්ත ගමන්ම play store එකෙන් download කර ගන්නේ Temple Run 2 Game එකනේ.. අද මම මේ ලිපියෙන් ගෙනාවේ Temple Run 2 Game එකේ coins ගණන
වැඩි කරගන්න විදිය පිළිබඳව යි...  මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැ.. ඒත් අපි වගේ වැඩ්ඩොනම් දන්නවා.. කතාකළා ඇති දැන් වැඩේට බහිමු.. 
මේ වැඩේ කරන්න phone එක root කරන්න ඕනේ නෑ.


කරන්නේ මේ විදියට යි. පහළ තියෙන  file එක download කරන්න කෝ..

ඔයාලා download කර ගත්ත file එක,
file manager / sdcard / Android / data / com.imangi.templerun2 / files යන තැනට දාගන්න ඕනේ.. 
මුලින්ම ඔයාලා ඔය උඩ තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන gamedata කියලා තියෙන file එක delete කරන්න.. ඔයාලා download කර ගත්ත file එක උඩ තියෙන තැනට paste කරන්න..

සැ.යු - ඔයාලා Temple Run 2 Install කරලා තියෙන්නේ phone එකේ memory එකට නම් ඉහත sdcard වෙනුවට Phone memory යොදන්න..
phone / Android / data / com.imangi.templerun2 / files