ඔයාලා හැමෝම දන්නවා ඇති ඇලෙක්සා (ALEXA) රෑන්කින් ගෙන. අද ගෙනාවේ ඔයාලා යන හැම අඩවියකම රෑන්ක් එක බලන්න ලේසී පොඩි ඇඩොන් එකක්. හැබැයි මේක තියෙන්නේ ගූගල් ක්‍රොම් සහ මොසිලා ෆයර්ෆොක්ස් වලට විතරයි. ඒත් ඉතින් වැඩි දෙනෙක් භාවිතා කරන්නේ ඔය දෙක නේ.
මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්න
හරි ඉතින් වැඩි විස්තර ඕනේ නෑ.
මෙන්න මෙතනින් බා ගන්න ඇඩොන් එක
ගූගල් ක්‍රොම්
ෆයර්ෆොක්ස්.
ආයෙත් හමු වෙමු.


