Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Wednesday, May 11, 2016

Whatsapp නිල වශයෙන් පරිගණකයට දියත් කර තිබේ

- No comments

හිතවතුනි අද රැගෙන ආවේ සතුටු දායක ආරංචියක් ඒ තමයි Whatsapp messenger එක නිල වශයෙන් පරිගණකය හදුන්වා දීමයි. මෙච්චර කල් ස්මාර්ට් දුරකථනයට පමණක් සීමා වී තිබුන whatsapp messenger එක දැන් ඔබට රිසි සේ පරිගණකයෙත් පාවිච්චි කරන්න පුලුවන්. 

මෙයි වින්ඩෝස් 8 හෝ මැක් ඕඑස් 10 හරි ඊට වැඩි මෙහෙයුම් පද්ධති වල ඉතාමත් හොදින් ක්‍රියා කරනවා. 

මේ වන විට් whatsapp භාවිතා කරන පිරිස බිලියනයකටත් වඩා වැඩි බවයි සැලකෙන්නේ.

ඉතින් ඔබත් මෘදුකාංගය පහලින් බා ගන්න .

වින්ඩෝස් අය 
මැක් ඕඑස් අය 


Thursday, April 28, 2016

සිංහල යුනිකේත පරිවර්තකය

- No comments

දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ.ඔන්න ඒත් දැන් වැඩේ හරි Unicode වලින් Gossip Font වලටත් Gossip Font වලින් Unicode වලටත් හරවන්න සුපිරි Soft were එකක් 

මෙන්න බලන්න Screen Shot


එහෙනම් හරිනෙ මෙතනින් ගිහින් Download කරගන්න
ඔන්න එහෙනම් මම ගියා.
 මම ppm935.




Thursday, March 24, 2016

ඉලෙක්ටොනික් පරිපථ නිර්මාණයි කිරීමට මෙන්න නියම මෘදුකාංගයක්.

- No comments


ගොඩ දෙනෙක් මෙ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නියැලී ඉන්නවානේ ඉතින් ඒ අයට වගේම මෙම විෂය හදාරන අයටද එක සෙ ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් තමා මේ. පහළ සබැඳියාව හරහ ඔබට මෙය බාගත් කල හැක.

මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක්



මෙන්න මෙතනින් බා  ගන්න (267MB)

Friday, March 18, 2016

Google chrome offline සෙටප් එක

- No comments


යන තැනක අරන් යන්න පුලුවන් අන්තර්ජාල සම්බන්ධතාව නැතිව මෙය ස්ථාපනය කරන්න පුලුවන්. ඉතින් හරිම පහසුයි නේ.

Google chrome යනු ලෝකයේ ඇති ජපන්ප්‍රියමතම් සහ වේගවත්ම බ්‍රව්සරයද වේ. 

පහළින් බා ගත කරන්න. 

 බා ගන්න මෙතනින් යන්න



Monday, March 14, 2016

MS Office නැතිව අලුත් Office package එකක් - Open Source

- No comments
Open Source ගණයට වැටෙන තවත් සුපිරි office package එකක් තමා අද ඔබට අරගෙන ආවේ. මෙය Microsoft office package එකට ඉතාමත් සමීප වේ.එම නිසා භාවිතා කිරීමද පහසු වේ. මෙම package එක සඳහා මෘදුකාංග තුනක් ලබ ගන්න පුලුවන්. WPS Writer, WPS Presentation, WPS Spreadsheet මේ ඒව වේ. 

මෙන්න බලන්න screenshot ටිකක්. 


මෘදුකාංගයේ තොරතුරු
Size - 82MB
Download

Friday, March 4, 2016

Adobe CC 2015 මෘදුකාංග සියල්ල එකම තැනකින් බා ගන්න

- No comments

Adobe මෘදුකාංග කිව්වාම අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් එයාලා release කරා එයාලගෙ අලුත්ම් අප්ඩේට් එක් ඒ තමයි CC 2015 series එක. ඉතින් ඔයාලට ඒ සියල්ලම දෙන්න තමයි අද ලිපිය ගෙනාවේ.  ගොඩක් අය අන්තර්ජාලයේ තනි වෙනවා මේ මෘදුකාංග හොයා ගන්න බැරිව. 

එහෙනම් ඉතින් ප්‍රථමයෙන් කරන්න අවශ්‍ය වන්නේ Bittorrent එක බා ගැනීමයි.

මෙන්න මෙතනින් බා ගන්න.

හරි එහෙනම් යට මෘදුකාංගයේ නම උඩ ක්ලික් කරලා බා ගන්න.

Adobe Photoshop CC 2015
Adobe After Effects CC 2015
Adobe Dreamviewer CC 2015
Adobe Lightroom CC 2015

Tuesday, February 23, 2016

පහසුවෙන් skype විඩියෝ ඕඩියෝ රෙකෝර්ඩ් කරමු

- No comments

අද ගෙනාවේ ටිකක් වැදගත් දෙයක් ඔයාලට මේකෙන් ඉතාමත් පැහැදිලිව skype කෝල් රෙකෝර්ඩ් කරන්න පුලුවන්. HD Video record සහ HD Audio රෙකෝර්ඩ් කරන්න පුලුවන්.

ඉතින් වැඩි කතා අවශ්‍ය නෑ


Sunday, February 7, 2016

නියමට විඩීයෝ එඩිට් කරන මෘදුකාංගය

- No comments

අද ගෙනාවේ  ඔබට අවශ්‍යම වන ඉතාමත් වටින මෘදුකාංගයකි. ඉතින් මේ හරහා ඉතාමත් පහසුවෙන් විඩියෝ එඩිට් කරන්න පුලුවන්. ඔබට වෙනම විශේෂ දැනුමක් අවශ්‍ය නොවිම ඉතාමත් හොද කාරණයකි. 

මෙයට text, audio එකතු කර effects දමා ඉතාමත් ලස්සන විඩීයෝ එකක් නිර්මාණය කරගැනීමට හැකියි.

මෙන්න බලන්න ස්ක්‍රීන්ශොට් 




මෙන්න මෙතනින් බා ගන්න 


ලිපිය කොහොමද?

ලිපිය කෙසේද?
 
pollcode.com free polls


Saturday, January 23, 2016

ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය වන ගිණුම්කරණ මෘදුකාංගය.

- 1 comment



ඔබගේ ව්‍යාපරායට එනම් සුලු හෝ මධ්‍ය පරිමාණ ආයතන වලට ගැලපෙන් ආකරයට නිර්මාණය කර තිබෙන මෙය 100% නොමිලෙ ලබා දේ.  මෙය නම් කරන් ඇත්තේ "Manager" ලෙසයි. අද වන විට ව්‍යාපාර වලට් අවශ්‍ය මෘදුකාංග ඉතාමත් ඉහල මිලකට් තමා විකිනෙන්නේ. ඉතින් මෙට නොමිලෙ ලබා දෙන නිසා ඔබගෙ ව්‍යාපාරයේ දත්ත සියල්ල නොමිලේම මෙයට ඇතුලත් කරන්න් පුලුවන්.

ඔබට මේ ක්ෂේත්‍රය තුල දැනුමක් තිබේ නම් ඉතාමත් පහසුවෙන් මෙයට දත්ත ඇතුලත් කිරීමට් හැකියි. 

මෙය windows, mac, Ubuntu යන සියලු OS සඳහා සහය දක්වනවා. පහල ලින්ක් වලින් ගොස් මෙය බාගත කරන්න. 

අදාල Operating System එකේ පින්තූරය මත ක්ලික් කිරීමෙන් බාගත කල හැක.



     

                 




තවත් අලුත් දේ දැනගන්න හැමදාම පිවිසෙන්න.
කමෙන්ට් එකකුත් දාලම යන්න... 



අපව සම්බන්ධ කරගන්න


Tuesday, January 5, 2016

IDM නැතුව වේගයෙන් ෆයිල් බාන EagleGet

- No comments


ගොඩක් අය භාවිතා කරන්නේ ක්‍රැක් දාගෙන වැඩ කරන Internet Download Manager වැඩසටහන නේ. ඉතින් ඒකම පාවිච්චි කරලා දැන් එපා වෙලා ඇති. නමුත් අපි ඔබට හදුන්වා දෙනවා ටිකක් වෙනස් ඩව්න්ලෝඩ් මැනේජර් එකක්. IDM මෘදුකාංගයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ඇති මෙය ඉතාමත් වැඩදායි මෘදුකාංගයක්. 

ඉතාමත් වේගයෙන් ෆයිල් බාගත හැකි මෙහි විශාල පහසුකම් රැසක් තිබෙනවා. මෙය සාමාන්‍ය බාගත කිරීමකට වඩා 6 ගුණයක් වේගවත්. ඒ වගේම බාගන්න අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නැති ව ගියත් එය නැවත නිවැරදි වූ පසු පහසුවෙන් බාගත් තැනේ සිට බාගැනීමට හැකියාවද ලබා දී තිබෙනවා.

ඔබට දැන් විඩීයෝ HD ආකරයට ඕනෑම වෙබ් අඩවියකින් බා ගත හැකියි. එය විශේශ පහසු කමක් වේවී ඔබට. ඒ වාගේම Audio ත් ඔබට එසේම බා ගත හැකියි,

මෙහි ඇති විශේශම දෙයක් වනුයේ ආරක්ෂාවයි. ඔබ නරක වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න වයිරස් පිරුණු වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න. එවිට මේ හරහා දැනුම් දීමක් කර එය ඉවත් කර දමනවා. මෙමගින් ඔබ බාන සෑම දෙයක් ම ආරක්ෂිතව බා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

ඒ වාගේම හොද අතුරුමුහුනතක් මෙමගින් ලගා දෙනවා. IDM වල ඉන්ටර්ෆේස් එක දැකලම ඇති වෙලා ඇති.


මෙවැනි වැදගත් කම් රාශියක් ඇති මෙය ඔබ බා ගන්නවා නොඅනුමානයි. ඉතින් පහළින් බා ගන්න.




Wednesday, December 16, 2015

Free and Advanced Antivirus- Panda

- No comments
නොමිලේ අත් විදිය හැකි ඇන්ට්වයිරස් එකක්.

මේ කාලේ සෑහෙන දෙනෙකුට් තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ ලයිසන් කරන්න ඔන සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන එක. ඒ හින්දා ක්‍රැක් හොයන්නයි එපා වෙන වැඩ ගොඩක් කරන්න ඕනා. 

ඉතින් අදනම් ගෙනාවේ ක්‍රැක් හොයන්න ඕනේ නැති සුපිරි ඇන්ටිවයිරස් එකක්.

ඉතින් බලන්නකෝ අලුත් ම වර්ශන් එකේ ස්ක්‍රීන්ශොට් 



මෙන්න මෙතනින් බා ගන්න අලුත්ම වර්ශන් එක.

ශෙයා කරන්න අමතක කරන්න එපා.

නත්තල් කාලේ පොඩි තෑග්ගක් දෙන්න හිතුව ෆොටොශොප් ගැන ඉගෙන ගන්න කැමති අයට.
ලගදීම.



Saturday, December 12, 2015

How to know about your wifi conection

- No comments

අද කියල දෙන්න යන්නේ විශේශ දෙයක් ඒ තමයි ඔයාලගෙ වයිෆයි කනෙක්ශන් එක හැක් වෙලාද යන්නයි.

ඉතින් මේ වැඩේට අවශ්‍ය වෙන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක්. 

මේ හරහ ඔයාට හැක් කරපු කෙනාගේ. 


1. IP Address එක 

2.Device Name එක 

3.Network adapter company එක 

4. Device Information එක 

5.Mac Address එක 

ඕවා හොයා ගන්න පුලුවන්. ඒහරහා ඔයාලට හැක් කරපු කෙනාගේ විස්තර දැන ගන්න පුලුවන්.

ඔයා හැක් වෙලා කියලා දැනගත්ත ගමන් කරන්න තියෙන්නේ ඉතින් හොඳ විශාල පාස්වර්ඩ් එකක් දාන එකයි. 

ඊට පසුව හැකර් ට එරෙහිව් හොද ක්‍රියාවක් ගන්න.

මෙන්න මෙතනින් බා ගන්න.












Saturday, December 5, 2015

New Browser - Maxthon Browser

- No comments




නියම හොද වේගවත් බ්‍රව්සර් එකක්.

අද ගෙනාවේ ඉතාමත් පහසුකම් ඇති සුපිරි වේගවත් බ්‍රව්සර් එකක්. ගූගල් ක්‍රොම් වගෙ තමා අතුරු මුහුනත. 
ඉතින් ගොඩක් වේගවත්. ඔයාලනම් ඉතින් අහලත් ඇති. හැමදාම කියනවා වගේ ඉතින් මේ දේවල් ගේන්නේ දන්න නැති අයටයි.

මෙය ඔබට් ඇන්ඩ්‍රොයිඩ්/ ඇපල් සහ වින්ඩෝස් ෆෝන් සඳහාද භාවිත කල හැකියි.
  • අනවශ්‍ය ලෙස පෙන්නවන ඇඩ් නැවත්වීම.
  • Sync පහසුකම
  • Multi Search පහසුකම.
  • ඉතාම වේගවත් browsing අත්දැකීම.
මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්න.








මෙන්න මෙතනින් වින්ඩෝස් වලට් බාගන්න.
මෙන්න මෙතනින් ඇන්ඩ්‍රොයිඩ් වලට බා ගන්න




Tuesday, December 1, 2015

Skype complete Offline installer

- No comments




හැම තිස්සේම ඉන්ස්ටෝල් කරද්දි ඉන්ටර්නෙට් යන්නේ නෑ.

Bitdifender antivirus

- No comments

Friday, November 27, 2015

Time Stopper - use trial versions everyday.

- No comments

Monday, November 23, 2015

Backup your data with comodo

- No comments

Saturday, November 21, 2015

Computer Cleanup- Slim Cleaner

- No comments

Friday, November 20, 2015

How to recover files - Sinhala

- No comments