Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label TV series. Show all posts
Showing posts with label TV series. Show all posts

Sunday, April 10, 2016

The Walking Dead Season 7 එක ගැන?

- No comments

වෝකින් ඩෙඩ් කියන්නේ අපි ගාගෙත් ආදරය දිනා ගත් සුපිරි කතා මාලවක් නේ. ඉතින් මෙ වෙද්දි සීසන් 6 කුත් එපිසෝඩ් 16 කුත් විකාශනය වෙලා අවසන්. අඛණ්ඩව 2010 ඉදල තමා මේ විදියට ආවේ. දැන් පොඩි වෙනසක් වෙන්න යන්නේ. ඒ තමයි තව මාස 6ක් විතර අපිට බලන් ඉන්න වෙනවා වෝකින් ඩෙඩ් බලන්න. ඒ 2016.10.09 වන දින තමා ආයේ මේ වෝකින් ඩෙඩ් විකාශනය වෙන්නේ. ඒ තමා වෝකින් ඩෙඩ් ගැන තියෙන අලුත්ම තොරතුර. 


Season 1 ඉදලා කැමති අය කැමති විදියට බා ගන්න මෙන්න මෙතනින් යන්න. සිංහල උපසිරැසිත් තියෙනවා.






Saturday, January 16, 2016

X-Files අලුත්ම කොටසේ Trailer එක නිකුත් වූ වගයි.

- No comments



1993 පුංචි තිරයේ තිරගත වූ මෙය අද වන විට Season 09 ක් පසු කර තියෙනවා. ඔයාලා ඉතාමත් ආදරයෙන් වැලඳ ගත් මෙහි අලුත් ම කොටස හි Trailer එක නිකුත් ඊ තිබෙනවා. පහලින් බලන්න.

අපේ ෆෝරම් එකටත් ගිහින් බලන්නකෝ.
ask.cyberlanthaya.com

Monday, December 14, 2015

Prison Break Season 5 Release Confirmed For 2016 By Fox

- No comments


කවුරුත් දන්න Prison Break කතා මාලාවේ අලුත් ම සීසන් එක වන සීසන් 5 ලබන වසරේ පැමිණීමට නියමිත බව සයිබර්ලන්තයට වාර්ථා වනවා. ඉතින් හැමෝම කැමතියි නේ මෙහි ඉතිරි කොටස් බලන්න.  

නමුත් වෙන්ට්වර්ත් මිලර් හෙවත් මයිකල් ස්කෝෆීල්ඩ් කතා මාලාවට අනුව අවසාන සීසන් එකේදී මිය ගියේය. එයි මියයාමක් ද? සැඟවීමක්ද? එහෙනම් කවුද සීසන් 6 වල කතා නායකයා.  

එවැනි ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මතු වෙනවා නේ. මෙ ප්‍රෂ්ණ වලට ඔවුන් පිළිතුරක් නොතිබීණ. විශාල කුතුහලයකින් තමයි දැන් Prison Break රසිකයන් සිටින්නේ. මෙය අලුත් ම ආකරයකට කරන බව තමයි නිෂ්පාදක වරුන් පවසන්නේ.  

ඉතින් අපි බලාසිටිමු මෙය කොහොම වෙයිද කියලා.


මෙහි පෙර කොටස් සිංහල උපසිරැසි සමග බලන්න මෙන්න මෙතනින් බලන්න. 


ශෙයා කරල සහය වන්න 



Monday, October 19, 2015

Sherlock TV Series සමග සිංහල උපසිරැසි*(ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රියාන්විත )

- No comments

Wednesday, July 1, 2015

Prison Break TV series with Sinhala Subtitles

- 9 comments
Prison Break කතා මාලාව හා සිංහල උපසිරැසි.

ඔන්න සයිබර ලන්තයෙන් ඔයාලට පට්ට දෙයක් ගෙනාවා.
ඔයාලා මේක බලලත් ඇති, මේක බලපු නැති දැසක් කුමකටද?. 
ඒත් ඉතින් අපි අද මේක ගෙනාව නේ. බලන්න පුලුවන්

වැදගත් දේ තමා මෙයට උපසිරැසි එක් කරේ අපේ රටේ තියෙන උපසිරැසි මහ ගෙදරිනුයි ඒ baiscopelk.com වෙබ් අඩවියෙනි.මේ වගේ වැඩක් කරාට අපි බයිස්කෝප් එකට ස්තූති වන්ත වෙනවා

ඔන්න බලන්න මෙහි පෙර විඩීයෝ එක...

\

Prison Break ගැන පොඩි හැඳින්වීමක් කරොත් මේක විකාශය ඇරඹුනේ 2005 වසරේදීය.මෙය අවසන් වන්නේ 2009 වසරේදීය. ඒ කියන්නේ වසර 4ක් පමණ මෙය විකාශය වෙලා තියෙනවා. මෙය IMDB දර්ශකයේ 8.3 ඉතා ඉහල අගයක් තියෙනවා. ඉතින් ඔය වගේ සුපිරි විස්තර තමා තියෙන්නේ මේක ගැන. මේකේ එක කොටසක් බලපු කෙනෙක් කවදාවත් එකේ ඉතුරු ටික බලන්නේ නැතුව ඉන්නේ නෑ. 

ඔන්න ඉතින් කතා ඔනේ නෑ. බයිස්කෝප් එකෙන් මුලු එකම සිංහල උපසිරැසි සමග බා ගන්න පුලුවන්. ඔන්න පහළ තියෙන එකෙන් යන්න බයිස්කෝප් එකට.

අපි හා එකතු වෙන්න Join this Site මත ක්ලික් කර සාමාජිකයෙකු වන්න...