Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Cricket. Show all posts
Showing posts with label Cricket. Show all posts

Sunday, October 4, 2015

උසින් වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනා

- No comments











ලොව උසම ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනා. 

ක්‍රිකට් වලට ආදරය කරන අයට මේ පුවත ඔන්න අද ගෙනාවේ යොධයෝ වගෙ ඉන්න් ක්‍රීඩකයෝ ගැනයි. මොවුන් සියල්ලන් වාගේම පන්දු යවන්නන්. හරි බල්න්න ඒ කව්ද කියලා


1- මොහොමඩ් ඉර්ෆාන් (පකිස්තානය) Mohammed Irfan  (Pakistan)

7’1”, (216cm)  අඩි 7 අඟල් 1 උසයි




2 –ජොයෙල් ගාර්නර්(බටහිර ඉන්දීය කොදෙව්) Joel Garner (West Indies)

6′ 8″ (203cm) අඩි 6යි අඟල් 8 උසයි




3 – බෲස් රෙයිඩ් ( ඕස්ට්‍රේලියාව ) Bruce Reid (Australia)

6’8” (203cm)  අඩි 6යි අඟල් 8 උසයි


4 – පීටර් ජොර්ජ්( ඕස්ට්‍රේලියාව ) Peter George (Australia)

6’8” (203cm)  අඩි 6යි අඟල් 8 උසයි



5. බොයිඩ් රැන්කින්( එන්ගලන්තෙ ) Boyd Rankin (England – Ireland)




6.8″ (203cm)   
6’8” (203cm)  අඩි 6යි අඟල් 8 උසයි






6 – ක්‍රිස් ට්‍රෙමිට් (එන්ගල්නතය) Chris Tremlett (England)

 6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි

7 – ස්ටීවන් ෆින්( එන්ගලන්තය ) Steven Finn (England)

 6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි

8 – කර්ට්ලි ඇම්බ්‍රොස් ( බටහිර ඉන්දීය කොදෙව් ) Curtly Ambrose (West Indies)

 6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි

9 – සුලේමන් බෙන්( බටහිර ඉන්දීය කොදෙව්) Sulieman Benn (West Indies)


 6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි

10. ජේසන් හෝල්ඩර් ( බටහිර ඉන්දීය කොදෙව්) Jason Holder (West Indies)

 6’7” (201cm) අඩි 6යි අඟල් 7 උසයි

ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත්

කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් 

කරන්න. 

දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න











Sunday, August 23, 2015

ලෝක පූජිත කුමර් සංගක්කාර ගැන කෙටියෙන් දැනගනිමු

- No comments
ශතවර්ශයේ ක්‍රීඩකයා වූ කුමාර් චොක්ශානන්ද සංගක්කර නම් වූ අති විශිෂ්ට වමත් ක්‍රීඩකයා අද ලෝකයේ ශ්‍රී ලංකාවේ නම් රැන්දු ක්‍රීඩ්කයෙකි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු වසර 15ක් කල සේවය අති මහත්ය.



කඳුරට මාතලේ ප්‍රදේශයෙන් උපත ලැබ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තමන්ගේ ක්‍රිකට් දිවිය ආරම්භ කල ඇත. 

සංගාගේ පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම       කුමාර් චොක්ශානන්ද සංගක්කාර
උපන් දිනය           1997 ඔක්තෝබර් 27  
උපන් ගම              මාතලේ
පිතිකරන ශෛලිය  වමත් පිතිකරු


සංගාගේ ක්‍රිකට් තොරතුරු
ප්‍රථම ටෙස්ට් තරඟය    දකුණු අප්‍රිකාවට එරෙහිව 2000 ජූලී 20
ප්‍රථම එක්දින තරඟය   පකිස්තානයට එරෙහිව 2000 ජූලී 5
ප්‍රථම 20/20 තරඟය     එන්ගලංතයට එරෙහිව 2006 ජුනි 15


ටෙස්ට් තරඟ 134කදී ලකුනු 12382 ලබා ගෙන ඇති අතර අර්ධ ශතක 52ක කුත් ශතක 38කුත් ලබා ගෙන ඇත.

එක්දින තරඟ 404 කදී ලකුනු 14,234 ක් සමග අර්ධ ශතක 93 ක් සහ ශතක 25ක් ලබා ගෙන තිබේ

මෙම අංශ දෙකිහිම සාමාන්‍ය 40ට වඩියෙන් රඳවා ගැනිමට සංගා ට හැකියාව ලැබී තිබේ. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි සංගා ලංකා මාතාවගේ නාමය ලෝකය ඉදිරියේ ඉහලට ඔසවා තබා තිබේ.

සංගාගේ අනාගත ජීවීතය සාර්ථක කර ගැනීම සයිබර් ලන්තයේ පැතුමයි


ඔහුට සුභ පතන්න කමෙන්ට් කරන්න