මෙන්න අලුත්ම ආරංචිය වින්ඩෝස් 10 පාවිච්චි කරන අයට ලඟදීම ඔන්න එනව අලුත්ම paint වැඩසටහනක් ඉතින් මේකෙන් ඉතාමත් වැඩ ගොඩක් අපිට ලබා ගන්න පුලුවන් කියල තමා එයාලා කියන්නේ.
මෙයට ඉතාමත් හොඳ අංග රැසක් එකතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව winbeta වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.
කොහොම වුනත් මෙය පැමිණෙන දිනය නම් ස්ථීර වශයෙන් කිව නොහැක .



