Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

Thursday, April 7, 2016

පරිගණකයේ ගූගල් ක්‍රොම් භාවිතා කර Instagram එකට පින්තූර අප්ලෝඩ් කරමු.

- No comments

ඔබට අද ගෙනාවේ ඉතාමත් විශේෂ ලිපියක්. ගොඩක් අයට තියෙන් ප්‍රෂ්ණයක් තමා මේ. පරිගණකයෙන් ඉතාමත් පහසුවෙන් කරන ආකරය තමා මේ.

ප්‍රථමයෙන් ඔබ ගූගල් ක්‍රොම් වලට ගොස් මෙම සැබැදියාවට යන්න.

ඔය ලින්කුව හරහා ගූගල් ක්‍රොම් හරහා ෆොටෝ අප්ලෝඩ් කරන්න පුලුවන්. 

මෙය ඉතාමත් පහසු ක්‍රමයකි... මීළඟ ලිපිය හරහා මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් මෙය සිදු කරන ආකාරය කියා දීමට අපි සූදානම්. Bluestack නොව.

Sunday, March 13, 2016

ඕනෑම වෙබ් පිටුවක් PDF ආකරයට බා ගමු

- No comments

අද කියන වෙබ් අඩවිය හරහා ඔබට පුලුවන් ඉතාමත් පහසුවෙන් වෙබ් පිටුවක් PDF ආකරයට බා ගන්න පුලුවන්. 

අපට නොයෙක් අවස්ථාවල වෙබ් පිටු save කරගන්න වෙනවා නේ. ඒ අපට ඒ වෙබ් පිටුවේ ඇති තොරතුරු ඒ ආකරයටම බා ගන්න වෙනවා. 

ඉතින් මේ වෙබ් අඩවිය හරහ එසේ කරගත හැකියි.

Friday, February 19, 2016

ලැම්බොගිනි, ෆෙරාරී වලට වඩා හොඳ කාර් එකක් ලංකාවෙන්

- No comments

අද ගෙනාවේ ශ්‍රී ලාංකිකයෝ විදියට් ආඩම්බරවිය යුතු ලිපියකි.

දියුණු වූ රටවල් නොහොත් ඉතාලිය ,ජර්මනිය, ඇමෙරිකා වාගේ රටවල් අද වන විට Sports car ගනයට අයත් මෝටර් රථ විශාල වශයෙන් නිෂ්පාදනය කෙරේ. නමුත් ඔබට කීවොත් දියුණු වෙමින් පවතින රටක් sports car ගනයට අයත් මෝටර් රථයක් තමන්ගේම රටේ සියලුම දේ නිෂ්පාදන කොට මෙවැනි මෝටර් රථයක් නිර්මාණය කලහොත් ඔබ කුමක් කියාවිද? ඔව් ඇත්තෙන්ම ඔබ පුදුමයට පත් වී අසාවී එ කුමන රටද කියා ?

ඔව් ඇත්තෙන්ම ඒ මේ කුඩා දිවයින ශ්‍රී ලාංකාවයි. ඉතාමත් සුලු දේ ඇරුණු විට අනෙක් සියලු දේ නිෂ්පාදනය වනුයේ ශ්‍රී ලාංකාවෙමය. අනෙක් කරුණ වනුයේ විදේශයකින් පැමිණීමෙන් තොරව අපේ ම රටේ විශ්ව විද්‍යාල වල් ඉගෙනුම ලැබූ අපේ ඉංජිනේරුවන් ගෙ තාක්ෂණික දැනුමෙන් තමා මෙය නිර්මාණය වන්නේ.  එයත් ඉතා සුවිශේෂ කරුණක්.

ඉතින් මෙහි ගුණාංග ගැන gossip king එක පොඩි review එකක් කරලා තියෙනව එහෙනම් බලන්න් එකත්.




මෙන්න තව පොටෝ ටිකක්.




හරි අදට යන්නම්... post share කරන්න.
Facebook, Google plus, Twitter, Youtube හරහා අප හා සම්බන්ධ වන්න.

Thursday, January 14, 2016

"ජිබෝ" ලොව ප්‍රථම සමාජශීලී ගෘහ රොබෝවරයා (JIBO - World's First Social Home Robot)

- No comments

Jibo's Camera

දැනට අප ජීවත් වන ලෝකය තුළ ඉතා පුදුමාකාර නිර්මාණ රාශියක් අතරින් "ජිබෝ"ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. කවුද මේ කියන ජිබෝ ? ජිබෝ කියන්නෙ දැනට සොයාගෙන ඇති දියුණුම පවුලේ රොබෝවා. එහෙමත් නැතිනම් "ෆැමිලි රොබෝ". 
මෙයාට පුළුවන් අපේ සාමාන්‍ය භාෂාවෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හැබැයි ඒ ඉන්ග්‍රරීසියෙන්. මේ රොබෝ තාමත් වෙළදපොළට නම් නිකුත් කරලා නැහැ. හැබැයි ඔයාලාට මෙතනින් එක්කෙනෙකුව කලින්ම ඕඩර් කරන්න පුළුවන්. ඒ වගේම මේ රොබෝගෙ නිර්මාතෘවරු කියන්නේ මෙයාගෙම අලුත් වර්ශන් එකක් "BUDDY" කියල රිලීස් කරනව කියලයි. මෙතනින් මේ රොබෝගෙ රිවීව් එක බලන්න.



Jibo's Reminder Service
Jibo - Smiling

****************තවත් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු****************

Wednesday, December 2, 2015

Infotel 2015 ගියේ නැද්ද? එහෙනම් බලන්න

- No comments

Friday, October 2, 2015

Facebook video profile picture- Coming soon

- No comments


ෆේස්බුක් සඳහා වීඩීයෝ ප්‍රොෆයිල් පික්චර් හදුන්වාදීමට ෆේස්බුක් සමාගම අදහස් කර තිබෙනවා.








මෙය තත්පර 7 ක කාලයකට සාදා ගැනීමට පිලිවන්. කැමතිනම් නිකම්ම පින්තූරයක් දා ගන්නත් පුලුවන්. මෙය සමහරක් අයට දැනටමත් ලැබී ඇත්තේ ප්‍රිවීව් එකක් විදියට. ලඟදීම මෙය ෆේස්බුක් සඳහා පැමිනෙයි.


ඔබගේ අදහස්/ යෝජනා/ චෝදනා කමෙන්ට් ආකරයට ඉදිරිපත් 
කරන්න. යම් ගැටලු තිබේනම් ඒවත් කමෙන්ට් මගින් ඉදිරිපත් කරන්න.

දැනුම අනිත් අය සමග බෙදා ගැනීමට ශෙයා කරන්න