Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Wednesday, May 11, 2016

Whatsapp නිල වශයෙන් පරිගණකයට දියත් කර තිබේ

- No comments

හිතවතුනි අද රැගෙන ආවේ සතුටු දායක ආරංචියක් ඒ තමයි Whatsapp messenger එක නිල වශයෙන් පරිගණකය හදුන්වා දීමයි. මෙච්චර කල් ස්මාර්ට් දුරකථනයට පමණක් සීමා වී තිබුන whatsapp messenger එක දැන් ඔබට රිසි සේ පරිගණකයෙත් පාවිච්චි කරන්න පුලුවන්. 

මෙයි වින්ඩෝස් 8 හෝ මැක් ඕඑස් 10 හරි ඊට වැඩි මෙහෙයුම් පද්ධති වල ඉතාමත් හොදින් ක්‍රියා කරනවා. 

මේ වන විට් whatsapp භාවිතා කරන පිරිස බිලියනයකටත් වඩා වැඩි බවයි සැලකෙන්නේ.

ඉතින් ඔබත් මෘදුකාංගය පහලින් බා ගන්න .

වින්ඩෝස් අය 
මැක් ඕඑස් අය 


Thursday, April 28, 2016

සිංහල යුනිකේත පරිවර්තකය

- No comments

දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ.ඔන්න ඒත් දැන් වැඩේ හරි Unicode වලින් Gossip Font වලටත් Gossip Font වලින් Unicode වලටත් හරවන්න සුපිරි Soft were එකක් 

මෙන්න බලන්න Screen Shot


එහෙනම් හරිනෙ මෙතනින් ගිහින් Download කරගන්න
ඔන්න එහෙනම් මම ගියා.
 මම ppm935.




Thursday, March 24, 2016

ඉලෙක්ටොනික් පරිපථ නිර්මාණයි කිරීමට මෙන්න නියම මෘදුකාංගයක්.

- No comments


ගොඩ දෙනෙක් මෙ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ නියැලී ඉන්නවානේ ඉතින් ඒ අයට වගේම මෙම විෂය හදාරන අයටද එක සෙ ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක් තමා මේ. පහළ සබැඳියාව හරහ ඔබට මෙය බාගත් කල හැක.

මෙන්න ස්ක්‍රීන්ශොට් ටිකක්



මෙන්න මෙතනින් බා  ගන්න (267MB)

Friday, March 18, 2016

Google chrome offline සෙටප් එක

- No comments


යන තැනක අරන් යන්න පුලුවන් අන්තර්ජාල සම්බන්ධතාව නැතිව මෙය ස්ථාපනය කරන්න පුලුවන්. ඉතින් හරිම පහසුයි නේ.

Google chrome යනු ලෝකයේ ඇති ජපන්ප්‍රියමතම් සහ වේගවත්ම බ්‍රව්සරයද වේ. 

පහළින් බා ගත කරන්න. 

 බා ගන්න මෙතනින් යන්න



Monday, March 14, 2016

MS Office නැතිව අලුත් Office package එකක් - Open Source

- No comments
Open Source ගණයට වැටෙන තවත් සුපිරි office package එකක් තමා අද ඔබට අරගෙන ආවේ. මෙය Microsoft office package එකට ඉතාමත් සමීප වේ.එම නිසා භාවිතා කිරීමද පහසු වේ. මෙම package එක සඳහා මෘදුකාංග තුනක් ලබ ගන්න පුලුවන්. WPS Writer, WPS Presentation, WPS Spreadsheet මේ ඒව වේ. 

මෙන්න බලන්න screenshot ටිකක්. 


මෘදුකාංගයේ තොරතුරු
Size - 82MB
Download

Friday, March 4, 2016

Adobe CC 2015 මෘදුකාංග සියල්ල එකම තැනකින් බා ගන්න

- No comments

Adobe මෘදුකාංග කිව්වාම අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් එයාලා release කරා එයාලගෙ අලුත්ම් අප්ඩේට් එක් ඒ තමයි CC 2015 series එක. ඉතින් ඔයාලට ඒ සියල්ලම දෙන්න තමයි අද ලිපිය ගෙනාවේ.  ගොඩක් අය අන්තර්ජාලයේ තනි වෙනවා මේ මෘදුකාංග හොයා ගන්න බැරිව. 

එහෙනම් ඉතින් ප්‍රථමයෙන් කරන්න අවශ්‍ය වන්නේ Bittorrent එක බා ගැනීමයි.

මෙන්න මෙතනින් බා ගන්න.

හරි එහෙනම් යට මෘදුකාංගයේ නම උඩ ක්ලික් කරලා බා ගන්න.

Adobe Photoshop CC 2015
Adobe After Effects CC 2015
Adobe Dreamviewer CC 2015
Adobe Lightroom CC 2015