පහසුවෙන් පරිගනකයට ඩ්‍රයිවස් දා
ගමු.
කට්ටිය දන්නවා ඇති නේ මැශින් එක ෆෝර්මැට් කරහම ඩ්‍රයිවර්ස් හොයා ගන්න තියෙන අමාරුව. නමුත් මෙන්න විසඳුම. හරිම ලේසියි ඉක්මනට බා ගත්තා ඩ්‍රයිවර්ස් ටික ඉන්ස්ටෝල් කර ගත්තා. සමහර විට ඩ්‍රයිවර්ස් හොයා ගන්න බැරිව ගියොත් එකත් නෑ. ගේමක් ගහන්නත් බෑ ඔය වගේ කරදර ගොඩයි.
මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක්. ලොකු කරලා බලන්න පින්තූර මත් ක්ලික් කරන්න.
හැමදාම එන්න අලුත් දේ දැනගන්න. අනෙක් අයටත් දැන ගන්න මේ ලිපි ශෙයා කරන්න.

මෙතනින් බා ගන්න.කිසිම අව්ලක් නෑ 3MB .