අද මම අරගෙන ආවේ පුංචි trick එකක්.. සමහර විට ඔයාලත් මේක දන්නවා ඇති නමුත් දන්නේ නැති කට්ටියත් ඉන්නවා නේ. ඒක නිසා තමයි අපි මේක අරගෙන ආවේ.
මේක ගොඩක් අය කරන්නේ softwares යොදාගෙන. ඒත් අද අප මේ ලිපියන් ගෙනාවේ එහෙම softwares යොදාගන්නේ නැතුව USB Ports Disable කරන්නේ කියලා.. පට්ටනේ..
ඔබට යම් හේතුවක් නිසා computer එකට USB සම්බන්ධය වැළැක්වීමට අවශය නම් පහත ආකාරයට සිදු කරන්න..
1.start හරහා run වෙත පිවිස run තුළ Regedit ලෙස type කර Enter කරන්න.
2.Security Warning එකක් ලෑබුණොත් Yes ලෙස Select කරන්න.
3.ඊට පස්සේ ඔබට Registry Editor menuව දර්ශනය වනු ඇත.
4.එහි HKEY-LOCAL-MACHINE / System / Current Control Set / Services / USBSTOR වෙත පිවිසෙන්න.
7.ඉන්පසුව OK Click කර Registry Editor close කර Desktop එක refresh කරන්න.
xvc
ReplyDeletepatta
ReplyDelete