Advertisement With Us

Movies Post

Sports

Music

Business

Pictures

Breaking News

News

Top Featured

Recent Articles

Technology

Famous Posts

category2

Travel

Fashion

Breaking News

Design

Movies

Populars

Fashion

Sports

Business

Movies

News

Latest News

Ads Top

Random Posts

Games

Social

Video

News in pictures

Food

Heroes

Shooter Games

Breaking News

Design

Shooting

Follow Us

Ads 230 x 230

Random Posts

Slideshow

category1

Slider

Entertainment

Recent Post

Games

Recent Posts

Fashion

Technology

Pages

Post Ads

Pages

Find us on Facebook

Popular Posts

Featured Posts

Wednesday, May 11, 2016

Whatsapp නිල වශයෙන් පරිගණකයට දියත් කර තිබේ

- No comments

හිතවතුනි අද රැගෙන ආවේ සතුටු දායක ආරංචියක් ඒ තමයි Whatsapp messenger එක නිල වශයෙන් පරිගණකය හදුන්වා දීමයි. මෙච්චර කල් ස්මාර්ට් දුරකථනයට පමණක් සීමා වී තිබුන whatsapp messenger එක දැන් ඔබට රිසි සේ පරිගණකයෙත් පාවිච්චි කරන්න පුලුවන්. 

මෙයි වින්ඩෝස් 8 හෝ මැක් ඕඑස් 10 හරි ඊට වැඩි මෙහෙයුම් පද්ධති වල ඉතාමත් හොදින් ක්‍රියා කරනවා. 

මේ වන විට් whatsapp භාවිතා කරන පිරිස බිලියනයකටත් වඩා වැඩි බවයි සැලකෙන්නේ.

ඉතින් ඔබත් මෘදුකාංගය පහලින් බා ගන්න .

වින්ඩෝස් අය 
මැක් ඕඑස් අය 


Tuesday, May 10, 2016

Windows 10 සඳහා අලුතින්ම එන paint වැඩසටහන

- No comments

මෙන්න අලුත්ම ආරංචිය වින්ඩෝස් 10 පාවිච්චි කරන අයට ලඟදීම ඔන්න එනව අලුත්ම paint වැඩසටහනක් ඉතින් මේකෙන් ඉතාමත් වැඩ ගොඩක් අපිට ලබා ගන්න පුලුවන් කියල තමා එයාලා කියන්නේ.

මෙයට ඉතාමත් හොඳ අංග රැසක් එකතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව winbeta වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා. 

කොහොම වුනත් මෙය පැමිණෙන දිනය නම් ස්ථීර වශයෙන් කිව නොහැක .

Sunday, May 8, 2016

වින්ඩෝස් 10 ෆෝන් සඳහා ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය කරමු

- No comments
වින්ඩෝස් පාවිච්චී කරන අය දන්නවා කොච්චර දුකක් විදිනවද ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නැතිව කියලා. ඉතින් අද පාඩමෙන් කියල දෙන්නේ කොහොමද කරන්න්නේ කියලා. 

මේක පොඩි සොෆ්ට්වෙයා එකක් ඉතින් ඒක නිර්මාණය කලේ Antonio de la Iglesia කියන

කෙනා තමයි. මතක තියා ගන්න මෙය කල හැක්කේ

 වින්ඩෝස් 10 ෆෝන් සඳහා පමණක් බව. 

මෙන්න මෙතනින් මෘදුකාංගය බා ගන්න 

පරිගණකයට 


ඔබ  මෙය ස්ථාපනය කල පසු  පහල පින්තූරය ආකාරයට දිස් වේවී.


දැන් ඉහත කී ආකාරයට ස්ථාපනය කරන්න.

Source - WindowsGeek

Thursday, April 28, 2016

සිංහල යුනිකේත පරිවර්තකය

- No comments

දැන් බ්ලොග් ලියන ගොඩක් අය යුනිකෝඩ් වලට වඩා ගොසිප් ෆොන්ට් එකෙන් ලියන්නනෙ කැමති. ඒත් ඉස්පිලි පාපිලි කේස් එක නිසා කවුරුත් කැමති යුනිකෝඩ් වලින් ලියලා ෆොන්ට් එකට කන්වර්ට් කරගන්න. මේක කරන්න හරිහමං සොෆ්ට්වෙයා එකක් නෑනේ.ඔන්න ඒත් දැන් වැඩේ හරි Unicode වලින් Gossip Font වලටත් Gossip Font වලින් Unicode වලටත් හරවන්න සුපිරි Soft were එකක් 

මෙන්න බලන්න Screen Shot


එහෙනම් හරිනෙ මෙතනින් ගිහින් Download කරගන්න
ඔන්න එහෙනම් මම ගියා.
 මම ppm935.




Saturday, April 23, 2016

Link Short කිරීමෙන් Adfly වලට වඩා මුදල් හොයමු.( payment proof සහිතයි.)

- No comments

ඔන්න යාලුවනේ මම අද ගෙනාව සුපිරියටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රමයක් ගැන මේකත් ඉතින් Adfly වගේම තමයි. හැබැයි ඊට වඩා හොදින් ගෙවනවා.


මේ adfly

මේ අලුත් සයිට් එක


පේනව නේද? වලට වඩා ගෙවන බව හරි දැන් අපි අපේ පාඩම පටන් ගමු නේද?

ඉස්සෙල්ලම මෙතනින් ගිහින් රෙජිස්ට්ර් වෙන්න.




ඔය තියෙන්නෙ join කියලා එකක් එතනට යන්න.






හරිනෙ ඔය විදිහට කරාම e-mail එකක් එනෝ ඒකෙන් account එක activate කරගන්න.




1. මෙන්න මෙතනින් තමයි ඔයා සල්ලි හොයන්නෙ. මෙතනට ඔයා උදාහරනයක් විදිහට www.cyberlanthaya.com කියලා දුන්නම මෙහෙම තමයි එන්නේ.

ඔයා දාන එක ක්ලික් කරන අයට පේන්නෙ මෙහෙමයි.
ඒ අත්දැකීම විදගන්න මෙතනින් යන්න

හරිනෙ එහෙනම් මේකෙන් හොදට සල්ලි හොයන්න ගැටලු තියෙනම් යටින් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනව මෙන්න payment proof


තව හොද E- money පාඩමකින් ලගදීම හමුවෙමු.
 මම ppm935




Thursday, April 21, 2016

ජනපති පියා, තම පුතුගේ ගුරුවරයා වෙත යැවූ, වත්මන් ඔබට ඉතා වැදගත් ලිපිය..

- No comments

ඔන්න අද නම් මම ගෙනාවේ දෙමව්පියන් වන ඔබට ඉතා වැදගත් දෙයක්.. 
කෙටියෙන්ම කිව්වොත් ලියුමක්.

මේ ලියුම ලියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති වු ඒබ්‍රහම් ලින්කන් විසින් වූ අතරම මෙය ලියන්නේ තම පුතුගේ ගුරුවරයා හටය..
කොපමණ වැඩ රාජකාරි තිබුණත් මේ ලිපිය කියවීමට ඔබගේ කාලය යොදවන ලෙස අපි ඉල්ලමු.. 
එහෙනම් කියවමු






ලියුම කියෙව්වද? මොකක්ද හිතෙන්නේ, comment එකකින් දාන්නකෝ..
---------------------------------------------------------------------------------
අද කාලේ දෙමව්පියන් නම් ගුරුවරුන්ට කියන්නේ තම දූ දරුවන්ට පොතපතේ දැනුම නොමදව ලබා දෙන්න කියා වුවත් මෙතුමා ගුරුවරයාට ආයාචනය කරනුයේ තම දරුවාට ලෝකය හා ගැටී ජීවත් වන බව කියා දෙන ලෙසය.
---------------------------------------------------------------------------------
POSTED BY -
 RAVIKA PERERA(Admin)





Monday, April 18, 2016

මෙය නැරඹීමෙන් පසු නිසැකවම ඔබ ඔබගේ ජීවිතය වෙනස් කර ගනිවී.

- No comments

ඔබ දන්නවාද ඇල්බර්ට් අයින්ස්ටයින් ගණිතය අසමත් බව ඔහු එදා සිතු වානම් මට ගණිතය නොහැකියි මට මගෙ ඉදිරි අනාගතය අදුරු වේවී කිය කියා අසුභවාදී විදියට සිතුවානම් ඔහු අතින් මෙවන් සුවිසල් නිර්මාණ බිහි නොවන්නට ඉඩ තිබුනා. අපි සිතිවිලි වලට  ලෝකයක් වෙනස් කරන්න පුලුවන් කියලා මං කිව්වොත් ඔබ පුදුම වේවී නමුත් එයයි සත්‍යය. සනත් ගමගේ මහතා විසින් උපසිරැසි කරන ලද මෙම විඩියෝ පටය ඔබත් නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා.මෙය නැරඹීමෙන් පසුව අනිවාර්යයෙන් ඔබ ඔබගේ ජිවීතය වෙනස් කරගනීවී. නමුත් මෙය එක පාරින් සිදුවන දෙයක් නොවන ඔබ සිතට ගන්න...











Tuesday, April 12, 2016

ඇන්ඩ්‍රොයිඩ් අයට නැතිවම බැරි සිංහල ශබ්දකෝෂය

- No comments


අද ගෙනාවේ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට සුපිරි ඩික් එකක්.  සිංහල ඉංග්‍රීසී ශබ්දකෝශය තමා මධුර...
අහල පුරුදුයි වගේ ඇති. ඔයලගෙ පරිගනකයේ තියෙන මධුර ශබ්දකෝෂයේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තමා මේ. පරිගණකයේ තියෙන ශබ්දකෝෂය ගෙන කියන්න දෙයක් නෑ නේ. ඒ වගේ තමා මේකත් කියලා වැඩක් නෑ. පොඩ්ඩක් ආමාරු වචන අහු උනොත් දැන් භය වෙන්න දෙයක් නෑ. 

මෙන්න මෙතනින් බා ගන්න.