ඔන්න යාලුවනේ වින්ඩෝස් 10 නුත් ආවා....
හරි ඉතින් මයික්‍රොසොෆ්ට්ලා ගහන අන්තිම වින්ඩෝස් එක තමා මේක.
කොහොම කොහොම හරි මේ වින්ඩෝස් 10 එක අපිට ෆ්‍රීවෙයා නැතහොත් නොමිලේම ලබා ගන්න පුලුවන්.
හරි අපි බලමු කොහොමද මේ වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් කරන්න කියලා
යට තියෙන විදියට ඔයාලට අයිකන් එකක් එයි බලන්න ඔයාලගේ ටාස්ක්බාර් එකේ.
ඊට පසුව "Reserve your free upgrade”මත ක්ලික් කරන්න
ඊට පසුව ඔබේ විද්‍යුත් තැපෑල(ඊමේල්) දෙන්න ...
වින්ඩෝස් 10 තාම අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා පමණයි. ජංගම දුරකථන සඳහා එන සංස්කරණය මීලඟ වසරේ දීය.
හොඳයි බලමු කොහොමද අපි ඩව්න්ලෝඩ් කරගෙන DVD හෝ Pen drive එකකට දාගන්නේ.
DVD සහ Pen Drive මගින්ද අපිට මෙය දා ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම යට තියෙන එවා බලලා තමන්ට තමන්ගේ පරිගනකයේ විදියට 64 නම් ද 32 නම් ද අවශ්‍ය දෙය ඔබා බා ගන්න.
මෙන්න මෙතනින් 64bitකට්ටිය දාගන්න
මෙන්න මෙතනින් 32bitකට්ටිය දාගන්න
ඊට පස්සේ ඒක ක්ල්ක් කර ඕපන් කර ගන්න.
ඊට පස්සේ අහයි Upgrade this PC now, (ඒ කියන්නේ DVD වලට බා ගන්නේ නැතුව අප්ග්‍රේඩ් එකක් විතරක් වීමයී
තව ඔප්ශන් එකක් තියෙයි Create installation media for another PC ඒක ඔබා තමන් Blank DVD එකක් දමා එය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එය බර්න් වෙන්න පටන් ගනියි. එය බර්න් වූ පසුව එය සාමානය ආකාරයට බූට් කරන්න.
- Windows 10 System Requirments.
- Processor:1 gigahertz (GHz) or faster processor or SoC
- RAM:1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
- Hard disk space:16 GB for 32-bit OS 20 GB for 64-bit OS
- Graphics card:DirectX 9 or later with WDDM 1.0 driver
- Display:800x600
මේ දෙය වැදගත් උනා නම් ඔන්න හැම දාම ඇවිත් අලුත් දේවල් බලන්න.
මොනවා හරි අව්ලක් තියේ නම් කමෙන්ට් එකක් දාන්න